You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
[FONT="]පන්සලේ පින්කමක් .ඔන්න අපි කොල්ලෝ සෙට් එක බරටම වැඩ පන්සලේ තණකොළ කපන්න,පාර සුද්ද කරන්න ,ආවාස ගේ තාමත් සම්පුර්ණයෙන් හදල නැති නිසා පින්කමට සහභාගී වෙන අයට අපි පොල් අතු දාපු මඩුවකුත් හැදුවා ...පිංකම අවසානයේ ගමේ ළමයිගේ දක්ෂතා පෙන්වන්න පොඩි වැඩසටහනකුත් තියනවා කියල ආරංචියි ..ඒකට සින්දු කියන අයට ,නැටුම් කරන අයට සහභාගී වෙන්න පුළුවන් කියලත් තිබ්බා .ඔන්න ඒ දවසේ තමයි එයා අපි හදන මඩුව ලගට තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක ඇවිදින් අනිත් අය එක්ක කතා කර කර හිටියේ.[/FONT]
[FONT="] ලස්සන නිසා එයා දිහා මම හොරෙන් වගේ බැලුවා.ඒත් කරුමෙක මහත බලන හැම වෙලාවෙම එයාට මාට්ටු වැඩේ.මම හිතන්නේ එයා මම දිහා වෙන්න ඇති බලන් ඉන්න ඇත්තේ නැත්නම් කොහොමද බලන හැම වෙලාවෙම එයාට මාට්ටු වෙන්නේ .පස්සේ වැඩේ ෂේප් වෙන්නත් එක්ක මම හිනා උනා .ඔන්න ඒ පාර එයත් අහිංසක විදියට මාත් එක්ක හිනා උනා.[/FONT]
[FONT="]පන්සලේ උනාට මම මගේ ෆෝන් එක ඔන් එකේ තමයි තියාගෙන හිටියේ ...ඔන්න ඒ වෙලාවෙම ගෙදරින් කෝල් එකක් ආවා දාල තිබුන ඉංග්‍රීසි සින්දුවත් සද්දෙට ඇහෙන්නත් එක්ක ..”පුතේ කන්න එන්නේ නැද්ද දැන් කියද වෙලාව “ අම්මා සුපුරුදු විදියටම කන්න කතා කරනවා.ගෙදර හිටියත් වෙලාවට කන්නේ නැති නිසා අම්මගේ කටින් ඒක අහලම තමයි හැමදාම කන්නේ ...කොහොමත් ඒ වෙලාවේ අපි සෙට් එකම ගෙවල් වලට ගිහින් හැන්දෑ වෙලා එන්න කතා කරගෙන හිටියේ “හරි අම්මේ මම දැන් එන්න යන්නේ “පන්සලේ ඉඳලා වැඩි දුරක් නෑ අපේ ගෙදරට ..කෝල් එක කට් කරපු මම අනිත් උන්ට කිව්වා මම යනවා කියලා .සෙට් එකේ කිහිප දෙනෙක් ගාව ෆෝන් තිබ්බට ඒ වෙලාවේ බැටරි තිබුනේ මගේ එකේ විතරයි ...[/FONT]
[FONT="]ඔන්න එයා එක පාරටම කිව්වා මගේ යාළුවාට “අනේ අය්යේ මට ගෙදරට කෝල් එකක් ගන්න ඕනි කියලා”මගේ යාළුවා එයාව හොදට දන්නවා .ඒක නිසා එයාලා අතරේ හොද යාළුකමක් තිබුනා.මෙන්න එක පාරටම යාළුවා මට කිව්වා “මචන් මගේ ෆෝන් එක ඕෆ් වෙලා උබේ ෆෝන් එක දියන් කියලා”මම ඇහුවා කාටද කියලා.එක අහනවා විතරයි කෙල්ල ෆෝන් එක අරගෙන කිව්වා මට කියලා ..ඔන්න ඒ විදියට එයා මගේ නොම්බරේ දැනගෙන එදා හවස මට මැසේජ් එකක් දාල තිබුනා “අය්යේ ඔයා පන්සලේද කියලා .“ තව අහලා තිබ්බා එයාගේ අනිත් යාලුවෝ දෙන්නා ආවද කියලා.ඔන්න ඔය විදියට එයා හැමදාම මැසේජ් කරත් මම කරේ ඒවට පිළිතුරු යවපු එක විතරයි ..පස්සේ එයා කිව්වා ඔයා මම දැකපු මහම මහා ආඩම්බර කොල්ලෙක් කියලා.පස්සේ පස්සේ මටත් එයාගෙන් මැසේජ් එකක් එනකන් බලන් ඉන්න බැරි උනා .මාත් එයාට කතා කරන්න ගත්තා ..[/FONT]
[FONT="]ඔන්න ඔය විදියට ගියත් අපිට මුණගැහෙන්න විදියක් තිබුනේ නෑ..කොහොම හරි පුළුවන් විදියට අපි හම්බුනා.සතියකට දවසක් විතර එත් ලොකු වෙලාවකට නෙමෙයි.විනාඩි 15 කට 20 කට විතර විතර ඒ හමු වීමත් සිමා උනා .....[/FONT]
[FONT="]එයා මාත් එක්ක හිනා උනා , කතා කරා ,එයා පන්ති ඇරිලා එනකන් මම ටවුන් එකට වෙලා හිටියා,එයාගෙන් කෝල් එනකන් මැසේජ් එනකන් බලාගෙන හිටියා ,ඒ දවස් වල මගේ හිතේ අමුතු හයියක් තිබුනා එත් එක මොකක්ද කියල කියන්න මට තේරෙන්නෑ.[/FONT]
[FONT="]එයා පන්සලට එනවා නැටුම් පුරුදු වෙන්න .මාත් යනවා හැබැයි නැටුම් පුරුදු වෙන්න නෙමෙයි එයාව හම්බු වෙන්න .ගමේ පන්සලේ නිසා අපි කතා කරන්නෑ එත් එයාගේ මුනෙන් එයා කියන දේවල් මට තේරෙනවා.දැන් ඒ හැම දේම ඉවරයි .දැනට අවූරුදු 3කට කලින් ඒ හැමදේම නතර කරා.ඉස්සර අපි හිටිය විදියට දැන් අපිට ඉන්න බෑ .අපි දැන් වයසින් ලොකු අය .එත් තාම අපේ හිත් වල ඒ සිතිවිලි මුදා හරින්න විදියක් නැතිව අපි අසරණ වෙලා ඉන්නවා .[/FONT]
[FONT="]දැන් දැක්කට එයා මාත් එක්ක කතා කරන්නෑ අදුරන්නේ නෑ ඒකට හේතුව වෛරයද නැත්නම් අපි අපේ සිතිවිලි වලට කරලා තියන බලපෑම් ද කියලා මම දන්නේ නෑ.ඉස්සරට වඩා එයා දැන් තවත් ලස්සන වෙලා .හැබැයි ටිකක් මහත් වෙලා .ඒක එයාට ඇහෙන්න කිව්වනම් මුණ රතු වෙලා මගේ කනෙන් අදිනවා ඉස්සර වගේ .[/FONT]
[FONT="] සාමාන්‍ය පෙළ විභාගේ මොකද උනේ පාස් වෙලාද ?නැත්නම් දැන් මොකද කරන්නේ කියලා අහන්න එයාගේ නොම්බරේ වැඩ කරන්නෑ ..ඒ ගැන එයාගේ යාළුවෙක්ගෙන් අහන්නත් මොකක්ද වගේ ..එතකොට එයා හිතයි මම තාමත් එයා ගැන හිතනවා කියලා එත් ඇත්ත මොකක්ද කියන එක මගේ හිත දන්නවා ..[/FONT]
[FONT="]මම දන්නවා එයාට දැන් මාව ඕනි නෑ .එයාගේ හිත මගේ වගේ නෙමෙයි වෙන්න ඇති ..නත්තල දවසට කාටත් හොරෙන් එයා පොඩි කෑම පෙට්ටියකට දාගෙන බිස්කට් ,කේක් ,අමුතු අමුතු රස කැවිලි ගෙනත් දෙනවා ...පාරේදී ඔය දේවල් කරන්න බැරි නිසා ගෙනත් දෙන ගෙදර ඉන්න මගේ යාලුවටත් එකෙන් පංගුවක් දෙනවා .එය දෙන තෑගි එහෙමත් තියන්නේ යාළුවගේ ගෙදර .එත් දවසක් එයා දැකලා එය දෙන තෑගි යාළුවගේ ගෙදර තියනවා .පස්සේ මගෙන් ඇහුවා එයා කාටත් හොරෙන් ගෙනත් දෙන තෑගි මොන හිතකින්ද යාලුවාගේ ගෙදර තියන්නේ කියලා .[/FONT]
[FONT="]එත් ඇත්තටම මම කොහොමද ටෙඩි බෙයාලව ගෙදර ගෙනියන්නේ .ඒත් එයා දකින හීනෙ ඇත්තේ මම එයාගේ ටෙඩ් බෙයාව තුරුල් කරන් ඇඳ උඩ තියාගෙන ඇති කියලා ..ඒ හැම දේම දැන් නැති නිසාද දන්නෑ මගේ හිතට මාර පාළුවක් තනි කමක් දැනෙනවා .......[/FONT]
[FONT="]කොච්චර මම ඒ ගැන හිතුවත් ඒ දවස් වල එයාගේ පොඩි වෙනස් වීමක් උනත් මට පෙනුනේ මේ සම්බන්දෙ තවත් ගෙනියන්න බැරි තත්වෙක ඇති බවයි...මම හිතන්නේ මම ගත්තු තීරණේ හරි ..කොහොමත් එයා එහෙම හැසිරුන විදියට එයාගේ වයසත් බලපාන්න ඇති ..................................[/FONT]
[FONT="]මට මම ගැන තියන දැක්ම මොකක්ද කියලා මම මගේ හිතෙන් අහල බැලුවොත් මම ආදරේ ප්‍රකාශ කරන්න බය මිනිහෙක් ,මගේ ආදරේ එයාට කිව්වට ලෝකෙට මම ආදරේ කරන මිනිහෙක් කියන දේ කියන්න මාර බය චරිතයක් ..එක වෙන්න ඇති මට මේ දැනෙන තනිකමට හේතුව වෙන්න ඇත්තේ .[/FONT]
[FONT="]මගේ කතාව අකුරු කරද්දී ඔන්න රේඩියෝවෙත් යනවා මම ආස කරන ලස්සන සිදුවක් “තනිවී සිටින්නයි මා අදහස් කලේ ....ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ .....පහදා කිවුවත් නෑ සවන් යොමු කලේ ....වේදනා පිරී ලොවක් ඔබයි බිහි කරේ “[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ජීවිතේ තනි වෙලා ඉන්න මිනිස්සුන්ට ඒ තනි කමට එකම හේතුව ඒක වෙන්න ඇති තමන් තව කෙනෙකුට ආදරේ කරනවා කියලා කියන්න හයියක් නැති එක හෝ ලෝකෙට තමන්ගේ දෙමව්පියන්ට, ආදරේ කරන කෙනාගේ දෙමව්පියන්ට ,තමන්ගේ සහෝදරයන්ට ඒ වගේම යාළුවන්ට ආදරේ ගැන කියන්න බැරි කම හයියක් නැති කම .....[/FONT]
[FONT="]ලෝකෙට පෙන්න නව සංගීත රටාවල් අපි ඇහුවට විරහ ගීතයක් යද්දී “ඔන්න ඔය මගුල මාරු කරපන් ,මොනවද බන් අහන සින්දු ,වෙන සින්දුවක් දාපන්කෝ බන් ,උබ බූට් කාලද බන් ඕවා අහන්න “ඔය විදියේ දේවල් කිව්වට ඒ අසරණයන්ගේ හිතට දැනෙන දේ ගීතයක පද වලට හරවද්දී දැනෙන වේදනාව මොන වගේද කියල දැනෙන්නෙ ඒ වේදනාව තනිකම මොකක්ද කියලා දන්න තවත් සංවේදී හදවතක් ඇති මිනිහෙකුට විතරයි කියලා මට හිතෙනවා. ................................
[/FONT]
ඔය පට්ට හු*තිව මතක් කරවන්න එපා බොලව්!!!!!!!!!

කෙල්ලගෙන් තාමත් කැමතිද අහලා ගෙදරටත් කියල වැඩේ ඉවරයක් කරන්න බැරිද බන්.

ඒකි වෙන උන් පස්සේ යනවා බන් .....ඒකිට ඕනි කොල්ලෝ සේරම ඒකිගේ පස්සේ එනවා කියල පෙන්නන්න ..ක්‍රිස්තියානි (පෙන්තෝ ක්රෝස්තෝ)
බාව ප්රකාෂනයට අනුව අතිශෝක්තිය දනවයි.... 

තවත් සංවේදී හදවතක් ඇති මිනිහෙකුට විතරයි 
කෝල් කරා හිතේ තිබුන අදහස කීවා දවස් දෙකෙන් වැඩේ ගොඩ
magen ahuwe kella bn

පිරිමියෙක් වගේ ගිහින් හිතේ තියෙන මගුල කියපං .. කෙල්ලෝ ගැන හිතන්න කතා කරන්න මුනට කියන්න අතින් ඇදලා කියන්න කිස් එකක් දීලා කියන්න ලැජ්ජා වෙන්න එපා , ගුටි කැවත් කමක්
.. හිතේ තියෙන දේ කියන්න බයවෙන්න එපා මචං ..
Last edited: