kochchara kello hamunath anthimata 1st kella gana thamai karakila karakila mathak wenneekanan sira wadayak ban. kochchara hoda kellek hamunath 1st eka amthaka karaganna baane

math marama vidavillak ban dan vidawanne.. mageth jiwithema epa wela inne. 7 years love eka break up una. first love ban. month ekak ethi. vacation ekak awa. mulu vacation ekama aduwa room ekata wela katawath penne nethuwa. karanna kiyala deyak hitha ganna be. qatar wala job eka karanne. eye resignation dunna. mata oluwa kelin karan weda karanna be. mentally down wela inne. man danne ne man monada karanne kiyala. I lost everything in my life.![]()
දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
ඔබ නැති මොහොතේ..
සැනසුම මගේ ඔබගෙන ගියේ
ඇයි හොර රහසේ..
කවදාවත් නෑ අපි හමුවන්නේ..
මට යන්නට බෑ මතකෙන් ඔබගේ..
[/IMG]

මතක ඇතුව game of thrones බලපල්ලා
බූට් කාපු සියලු දෙන.
උබලගේ විරහ වේදනාවල් අකා මැකී යනවා එක ඇසුරු සැනින්.
මම කාපු බූටකුත් නැ ඒ වුනාට දැන් කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන්නෙම නැ බන්,
මොකක්ද මචං ඔකේ තියෙන රහ ? ඉස්ටෝරිය කොයි වගේ එකක් ද
love කියන්නෙත් කුඩු ගැහුව වගේම වැඩක් තමයි බන්..
ඕනාවට වැඩියෙන් ඕනම දෙයක් ඕනෙම නෑ..
උබ ආදරේ කරාට කලින් කෙල්ල උබව පඩේකට මායින් කරල නෑ නෙ..
දැන් ඉන්න කෙල්ල එහෙම නෙවේ නෙ ඒක ගැන හිතල සතුටු වෙයන්..
හිත හදාගන්න නිකං කියන්නම්..
බ්රේන් එක වැඩ කරන හැටි ඉගෙන ගනින්..
උබට love කියන ෆීලින්ග් එක එන්න ඔය කෙල්ලට ඇති වෙච්ච ආදරේ සමහර විට මුල්ම ආදරේ වෙන්නත් පුළුවන්..
බ්රේන් එකට Oxytocin කියන හෝමෝනය release වෙනව හැම වෙලේම උබට ආදරයක්/වයිරයක් ඇති උන වෙලාවට..
ඔය කෙල්ල ගැන උබ ගොඩක් හිතල තියනව කියන්නෙ උබේ මොලේ addict වෙලා තියෙන්නෙ love කියන එකට..
උබට වෙන කෙල්ලෙක් ලැබුනත් හිතට මදි ගතියක් තියනව මොකද අර පලවෙනි addiction එක තරම් පවර් ෆුල් ඉෆෙක්ට් එකක් නැති නිසා..
පුළුවන් තරම් ඔය අලුත් කෙල්ල ගැන හිතපන්..
පරණ සුත්තිගෙ ෆෝන් නම්බර් පින්තුර..
contacts තියා දෑහට පේන්න එපා කියල හිතපන්..
කාලයත් එක්ක ඔය බූට් ඉෆෙක්ට් එක අඩු වෙනව අන්තිමට උබ උබටම හිනාවෙයි..
ඔය කෙල්ල එක්ක සතුටෙන් ඉදපන්..
ඔබට එපා නම් එක වාරයක් අපා අපට එපා පන්සීය වාරයක් තොපා කියල නෙ මාර්ටීන් වික්රමසිංහ කිව්වෙ ඉතින් ඒ කතාව ඇත්ත නෙ බන්..
අර බැල්ලි එක්ක ගියානම් උබේ ජීවිතේ අපායක් වෙන්න තිබුන නෙ බන්...
ඕව අමතක කරල දැන් අලුතෙන් පටන් ගනින්..
ජය වේවා !
![]()

උඔ පව් බන් ඔය කෙල්ලත් වටේ ගිහින්ද දන්නෑ....![]()