❁❁ හදවත ඉල්ලා නොලැබුනු විටදී දැනුනේ.. ❁❁

lostlife

Member
Sep 29, 2013
202
39
0
Arambumama kandulak wela
Maa bala iddi e diha
Aa durath dura wadi nisa
Awasanayata pera ae giya...

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා....

.
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mama nan issallama adare kale dahampasale 1 wasare indeddi :( eya harima lassana kellek mage athe ellilamai inne e dawas wala :( eth man kamaththa ahuwe naha passe kaaleka wena kollek ekka yalu wela hitiya :dull: eth itin dan eya wena kenek marry karala austraila wala inne :(

    ganan ganna epa machan.. :(:( duke ba
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Arambumama kandulak wela
    Maa bala iddi e diha
    Ad durath dura wadi nisa
    Awasanaya pera ae giya...

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා....

    .

    :(:(
     
    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0

    man godak serious bn araka kiwe..... mn adare kaleth seriousmai..... e mage palawenima adaraya...... ape affair ekath godak kal thibba...... patan gatte kandulu, duk, kamkatolu, baadaka, katuka awastha anantha apramana sagarayak madin..... BUT...

    දුක් බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    man godak serious bn araka kiwe..... mn adare kaleth seriousmai..... e mage palawenima adaraya...... ape affair ekath godak kal thibba...... patan gatte kandulu, duk, kamkatolu, baadaka, katuka awastha anantha apramana sagarayak madin..... BUT...

    දුක් බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...

    මචන් ඒ කෙල්ලට කවදාවත් හරියන් නෑ. උබට වඩා කොච්චර උඩට ගියත් පහලට වැටෙනව වැටෙනවමයි. ඒ ගැන ආයේ හිතන් එප.. 6/8 සින්දුවක් අහපන් :cool:
     
    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0

    මචන් ඒ කෙල්ලට කවදාවත් හරියන් නෑ. උබට වඩා කොච්චර උඩට ගියත් පහලට වැටෙනව වැටෙනවමයි. ඒ ගැන ආයේ හිතන් එප.. 6/8 සින්දුවක් අහපන් :cool:

    wechcha hamadeth ekkama athulathin mn godak dukakin kalakireemakin inne bn. eth mage me posts arenna mn me elakiri eke duk posts dalath na bn. ETH machan mn kawadawath eyata waira karanne na bn e taram kalayak serious adare karapu me hithin ehema karannath ba bn
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wechcha hamadeth ekkama athulathin mn godak dukakin kalakireemakin inne bn. eth mage me posts arenna mn me elakiri eke duk posts dalath na bn. ETH machan mn kawadawath eyata waira karanne na bn e taram kalayak serious adare karapu me hithin ehema karannath ba bn

    eka atta machan. e wage ait kawadawat wena knkta ubata adare hiten naha. eka ehma tamai bun. e wagema ait uba wena knkta adare kalat uba kalin adare kara wage bokken hangimak ennet na. eth machan ubata natiune ubata adare nokarana kenek, ekita nati une ekita adare karana kenek. katada padu ? :dull:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    11 වසරෙදි දෙන්නෙක් ඇහුවා, බෑ කිව්ව. ඒ කාලෙ මොන ලව් ද? :rofl:
    මීට අවුරුදු 5 කට විතර කලින් එක්කෙනෙක් "මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම නුඹ රැගෙන ගිහින්" :love:
    මේ දවස් වල ඉතින් "ඒ වරය දෙනු මැනවි තව දුක නොදීලා, වැදූ මව්නි පියතුමෙනි කරුණාව පාලා" තමා :(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ♥-Aurora-♥;15695877 said:
    11 වසරෙදි දෙන්නෙක් ඇහුවා, බෑ කිව්ව. ඒ කාලෙ මොන ලව් ද? :rofl:
    මීට අවුරුදු 5 කට විතර කලින් එක්කෙනෙක් "මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම නුඹ රැගෙන ගිහින්" :love:
    මේ දවස් වල ඉතින් "ඒ වරය දෙනු මැනවි තව දුක නොදීලා, වැදූ මව්නි පියතුමෙනි කරුණාව පාලා" තමා :(
    අයියෝ සල්ලි :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කතා කරලා වැඩක් නෑ බන් ඕවානම්, මම කැමති අය මට ලැබුනෙ නැහැ එක්කො ලැබිලා නැතිවුනා, මට කැමති අයට මම කැමතිවුනේ නැහැ.:sorry::sorry:

    ඔක්කොම හරි පරන අය එක්ක හිනාවෙලා කතාකරනකොට පිහියෙන් අනිනව වගෙ රිදෙනව,:sorry::sorry: කොහොමහරි අන්තිමට තේරුම් ගත්තෙ එක දෙයක් විතරයි. ඒ $$$ තියෙනවනම් Love nothing කියන එක. :cool::cool:

    My love is dead :yes::yes::cool:

    Last edited: