❁❁ හදවත ඉල්ලා නොලැබුනු විටදී දැනුනේ.. ❁❁

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Magen nam kisima kollek yaluwenna ehuwe ne mokada bodygurdsla wage ape ayyala mage watemai :( eth A/L walata tuition classes wala boy kenekta hita giya meya passen nam awe na eth class ekata ena welawata pissu kollo ke gahanawa meya api set ekata monath kiyana denna ne.mamat meya ekka witarai hina une :P
    Dawasak meya bus eke katha karanna awa eda kata kale ne api dennama
    Deweni dawase awa dennama katha kala :D
    Gedara yanakota okkoma ayyage yaluwek gini thiysla
    Ara boytath sadde daala ape aya:(
    Maawath kewe nathi tika witarai
    Etanin love iwarai :/


    :dull::dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Magen nam kisima kollek yaluwenna ehuwe ne mokada bodygurdsla wage ape ayyala mage watemai :( eth A/L walata tuition classes wala boy kenekta hita giya meya passen nam awe na eth class ekata ena welawata pissu kollo ke gahanawa meya api set ekata monath kiyana denna ne.mamat meya ekka witarai hina une :P
    Dawasak meya bus eke katha karanna awa eda kata kale ne api dennama
    Deweni dawase awa dennama katha kala :D
    Gedara yanakota okkoma ayyage yaluwek gini thiysla
    Ara boytath sadde daala ape aya:(
    Maawath kewe nathi tika witarai
    Etanin love iwarai :/
    Hayoo salli,Ehenm ayyatama kiyanna kasaadayak hoyala denna kiyala nangita :rofl::rofl:
     

    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    pRYEABXl.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    හිත ගිය කෙල්ලො හිටියා ඉස්කෝලෙ කාලෙ ඉදන්. ඒත් Love ගැන ලොකුවට හිතුවෙ නැති නිසා අහුවෙ නෑ. මම කෙල්ලෙක්ගෙන් අහන්නත් කලින් කෙල්ලෙක් මගෙන් ඇහුවා. (ඒ කාලෙ මං ටිකක් අපේ සෙට් එක අතර ජනප්‍රියයි. අපි ලඟින් ආශය කරේ. කෙල්ල ගොඩක්ම ලස්සනයි. හැබැයි මම කැමති උනේ නෑ එයාගෙ ආගම නිසා. එයා අවුරුද්දකට පස්සෙ කැම්පස් එකේ මගේම යාලුවෙක් එක්ක යාලු උනා. පස්සෙ ඒ කොල්ලගෙ ගෙවල් වලිනුත් කැමති වෙලා නැත්තෙ මෙයාගෙ ආහම නිසා. ඒකත් Break up වුනා. දැනට අවුරුද්දකට කලින් බැන්දා. කොහොමහරි මේ සිදුවීමෙන් පස්සෙ ගොඩක් වෙලාවට කැම්පස් එකේ අපි දෙන්නට එකට වැඩ කරන්න තිබ්බා. ඒ උනාට හිනාවෙලා කතා කරාට මූන දිහා කෙලින් බලන් කතා කරේ නෑ දෙන්නම)

    කොහොමහරි මගේ හිත ගිහින් අහපු මුල්ම කෙනා යාලු උනා. හැබැයි ඇහුවට උත්තරයක් දුන්නෙ නෑ මාස 3 යනකන්. දැන් Affair එකට අවුරුදු 5.
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ආදරේ මහ අමුතුම දෙයක්.. මමත් මේ ටිකේ විරහවේ සුන්දරත්වය උපරිමයටම විදිනවා. මම හිතන්නෙවත් නැති වෙලාවක මගේ ජීවිතේට ආපු ආදරේ අද මටවත් කියන්නේ නැතුව දුරක ගිහින්. ඉස්සර කරපු කියපු දේවල් ආගිය තැන් මතක් වෙනකොට හිතෙනවා අනේ අපිටත් මෙහෙම සුන්දර අතීතයක් තිබ්බ නේද කියලා.. අදටත් එයාගේ සුවද මට දැනෙනවා... මේක මගේ ප්‍රථම ආදරේ නම් නෙමේ. එත් මන් බලාපොරොත්තු කන්දක් පොදී බැදන් කරපු ප්‍රථම ආදරේ.. මගේ ඉක්මන් කේන්තියි ඉවසීම අඩුකමයි ගොඩක් හේතු උනා අද මට මෙහෙම තත්ත්වක් උදා වෙන්න. එත් දැන් මන් ගොඩක් ඉවසනවා, කේන්ති ගන්නෙත් නැ එකම අඩුව එයා මගේ ළඟ නැති එක. සමහරවිට එයා මගේ ජීවිතේට ආයිත් අවොත් ඉස්සරටත් වඩා ගොඩක් ආදරෙන් සලකනවා.. කාලය ගොඩක් ප්‍රශ්න විසදනවා. :yes::yes::yes:


    රැ අහසේ තරු පායන්නේ නැ...
    මේ අන්ධකාරේ මට පුරුද නැ..
    ළඟ උන්නු කලේ අමතක වෙන්න නැ...
    ඔබ ළඟ නැතිදා අදුරේ ඉන්න බැ... :(:(
     

    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    රැ අහසේ තරු පායන්නේ නැ...
    මේ අන්ධකාරේ මට පුරුද නැ..
    ළඟ උන්නු කලේ අමතක වෙන්න නැ...
    ඔබ ළඟ නැතිදා අදුරේ ඉන්න බැ... :(:(

    :(
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
    තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑනේ
    අද නැතිමුත් ලඟසිටිදා සිත හැදුවානේ
    ඔබවම හිත පතනා කරුන මම දන්නෑ නේ...



    මගෙ අවුරුදු 10ක් තිබ්බ ආදරය ඉවර වෙලා දැන් අවුරුදු 2කට කිට්ටුයි....
    දැන් මට පන වගෙ ආදරය කරන කෙල්ලෙකුත් ඉන්නවා...
    ඒත් මම දන්නෙ නෑ මොන අවාසනාවක්ද කියල....මට කලින් ගැනු ලමයට වගේ දැන් ඉන්න කෙනාට ආදරය හිතෙන්නෙ නෑ...
    කලින් කෙනා ලබන සතියෙ මැරි කරන්නයි යන්නෙ...
    ඒත් මම දන්නෙ නෑ මට මොනා වෙලාද කියල...
    මම තාමත් ඉන්නෙ හොඳින් නෙමේ....
    :( :( :( :( :( :( :(
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    man godak serious bn araka kiwe..... mn adare kaleth seriousmai..... e mage palawenima adaraya...... ape affair ekath godak kal thibba...... patan gatte kandulu, duk, kamkatolu, baadaka, katuka awastha anantha apramana sagarayak madin..... BUT...

    දුක් බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...


    WOWWW.... :shocked: its really touching.... :)