❌කොරෝනා බෙහෙත බොන්න එපා

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් අධි පරිභෝජනයෙන් මොකෝ වෙන්නේ කියලා හොයලා බලපන්කො උඹ

    අදි පරිබෝජනයක් කොහෙද බන් වෙන්නෙ. මේස හැන්දකින් 1යිනෙ බොන්නෙ. වොල්‍යුම් එකෙන් වැඩි හරියක් තියෙන්නෙ මීපැණි + ජලය.

    ආයුර්වේද වෛද්‍ය ටීම් එකක් අදීක්ශණය කලේ ඒක තමයි. සන්කලණය විශ වෙනවද. හදන ක්‍රමේ මොකද්ද කියල. ඒ අය අනුමැතිය දීල ත්යෙන්නෙ. දැන් තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතීම් බං ලංකා C news එකේ තියෙනේ බොරුනම් නීතිමය ක්‍රියාමාර්ග ගනින්කෝ , ඇයි එහෙම කොරන්න බයද ආණ්ඩුව ?

    උඹ කියන්නේ බොරු ප්‍රවුර්ති දාන වෙබ් එකක්වත් තහනම් කොරගන්න සහ ඒ වෙබ් එක කරන අය අල්ලන්න බෑ කියලද මේ ආණ්ඩුවට ?
    ඉස්සර වලි වලට යද්දී පුලුවන්නම් ගහපන්, ඇයි බයද? කියන උන් තමයි ගහද්දි බුද අම්මෝ මෙන්න ගහනවෝ කියන්නේ.... හෙට C news එක ban කරොත් උන් තව එකක් හදන එනවා, හැබැයි රජයට හැමදාම මාධ්‍ය මර්ධන කාඩ් එක වැදිලා එතකොට.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම නම් කියන්නේ මේවට හිනා වෙන්නේ නැතිව හරියට ටෙස්ට් කරලා සනාථ කරගමු කියලා
    තියන මනුස්සයෙක් හොඳ කරාම placebo effect කියයි
    මේක බිව්වාම ආයෙත් හැදෙන්නේ නෑලු නේද? ඒක ටෙස්ට් කරන්න ලේසියිනේ
    මේක හදපු මනුස්සය බොනවා, කොරෝනා තියන මනුස්සයෙක් ගාවට යවනවා.. එතන ඉඳන් එක PCR දිගට කරනවා..
    මෙක බිව්වත් නැතත් පරිස්සම් වෙලා ඉන්න එක තමයි හොඳම
    :yes: :yes:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අදි පරිබෝජනයක් කොහෙද බන් වෙන්නෙ. මේස හැන්දකින් 1යිනෙ බොන්නෙ. වොල්‍යුම් එකෙන් වැඩි හරියක් තියෙන්නෙ මීපැණි + ජලය.

    ආයුර්වේද වෛද්‍ය ටීම් එකක් අදීක්ශණය කලේ ඒක තමයි. සන්කලණය විශ වෙනවද. හදන ක්‍රමේ මොකද්ද කියල. ඒ අය අනුමැතිය දීල ත්යෙන්නෙ. දැන් තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය.
    ආයුර්වේද වෛද්‍ය ටීම් එක කරපු අදීක්ශණය 100% හරි නම් මොන මගුලකටද වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය කරන්නේ ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ආයුර්වේද වෛද්‍ය ටීම් එක කරපු අදීක්ශණය 100% හරි නම් මොන මගුලකටද වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය කරන්නේ ?
    ආයුර්වේදය පිලිනොගන්න අයට පිලිගන්න.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඉස්සර වලි වලට යද්දී පුලුවන්නම් ගහපන්, ඇයි බයද? කියන උන් තමයි ගහද්දි බුද අම්මෝ මෙන්න ගහනවෝ කියන්නේ.... හෙට C news එක ban කරොත් උන් තව එකක් හදන එනවා, හැබැයි රජයට හැමදාම මාධ්‍ය මර්ධන කාඩ් එක වැදිලා එතකොට.

    මම කියන්නේ ලංකා C news එක ban කරනන කියලා නෙවෙයිනේ , ලංකා C news එකේ තියෙනේ බොරුනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා , ඇයි එහෙම කොරන්න බයද ආණ්ඩුව ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මම කියන්නේ ලංකා C news එක ban කරනන කියලා නෙවෙයිනේ , ලංකා C news එකේ තියෙනේ බොරුනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා , ඇයි එහෙම කොරන්න බයද ආණ්ඩුව ?

    නිව්ස් එකේ හෙඩින්ග් එක විතරක් කියවන්න එපා. සම්පූර්ණ ලිපිය කියවන්න. ඒකෙ කියන්න්නෙ මේ වනතුරු විද්‍යාත්මක පරීක්ශන කරල ඉවර නෑ. ඒ පරීක්ශන ඉවර වෙනකන් ඉවසල ඉන්න කියල.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම කියන්නේ ලංකා C news එක ban කරනන කියලා නෙවෙයිනේ , ලංකා C news එකේ තියෙනේ බොරුනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා , ඇයි එහෙම කොරන්න බයද ආණ්ඩුව ?
    නීතිමය ක්රිමාර්ගක් ඉයන්නේ නඩුවක්, ඔය වෙබ්සයිට් කරන උන් ලනකවෙත් නෙවේ ඉන්නේ. ඕකුන් වගේ එවුන්ට නඩු දාන්න ගියොත් රටක ආණ්ඩුවකට වෙන දෙයක් කරන්න වෙලාවක් නැති වෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    130068369_2469209543385690_8474237733441819281_o.jpg
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ආයුර්වේදය පිලිනොගන්න අයට පිලිගන්න.

    අයි දැන් ආයුර්වේදය ලංකාවේ ආණ්ඩුවෙන් පිළිගන්නේ නැද්ද ?

    නිව්ස් එකේ හෙඩින්ග් එක විතරක් කියවන්න එපා. සම්පූර්ණ ලිපිය කියවන්න. ඒකෙ කියන්න්නෙ මේ වනතුරු විද්‍යාත්මක පරීක්ශන කරල ඉවර නෑ. ඒ පරීක්ශන ඉවර වෙනකන් ඉවසල ඉන්න කියල.
    තෙඩ් එක මුල ඉඳලා කියවගෙන වරෙන් , එතකොට තේරේවි මම reply කරලා තියෙන්නේ මොකටද කියලා
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    බයියෝ ඇවිල්ලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො
    එකම ආණුඩුවේ ඇමැතිවරු මේක ප්‍රොමෝට් කරල මිනිස්සු රාශියක් එක තැනකට ගෙනල්ල කරපු ගොන් වැඩේ වගකීම සෑර් බාරගත යුතුයි!

    මේක ආණ්ඩුවක්ද පාණ්ඩුවක්ද? කෝ යකෝ නායකයා කියන එකා? සබීතා එක්ක බුදිද?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    නීතිමය ක්රිමාර්ගක් ඉයන්නේ නඩුවක්, ඔය වෙබ්සයිට් කරන උන් ලනකවෙත් නෙවේ ඉන්නේ. ඕකුන් වගේ එවුන්ට නඩු දාන්න ගියොත් රටක ආණ්ඩුවකට වෙන දෙයක් කරන්න වෙලාවක් නැති වෙනවා.

    උඹ කොහොමද හරියටම කියන්නේ ලංකා C news කරන අය ලංකාවේ නෙමෙයි ඉන්නේ කියලා
     
    • Like
    Reactions: ewijesekara

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    බෙහෙත හදල තියෙන අමුද්‍රව්‍ය දන්නව නම්, එකෙන් ගන්නෙ අධි මාත්‍රාවක් නෙමෙයි නම් දේශීය වෙදකම කරන කට්ටියට කියන්න පුළුවන්කම තියෙනව බෙහෙත හොදද නැද්ද කියන එක. අපේ කොච්චර ඉන්නවද දේශීය වෙදකම ප්‍රගුන කරපු වෙද්දු.

    මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්ණයක්. ඔය බෙහෙත හරියි කියල පිළිගන්නව කියන්නෙ ඒක බටහිර වෙදකමට ලොකු පහරක්. අනික ලංකාවට අසාමන්‍ය විදියට පිළිගැනීමක්, දේශීය වෙදකමට ලොකු පිළිගැනීමක් ලැබෙනව. එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නෑ බටහිර බෙහෙත් විකුණන ව්‍යාපාර. මොන දේ කරල හරි ඕක යට ගහනව.

    රජයට තිබුණනෙ ඔය බෙහෙත නිකන් බෙදපු එක නවත්තන්න ඔච්චර හොද නැත්නම්. එහෙම කරන්නත් බෑ මිනිස්සු බලන් ඉන්නව. ඒ නිසා ටික දවසක් ඔහොම යන්න දෙයි. උණුසුම අඩු උනාම ඔය වෙදාට වාහනයක් අරන් දීල, ගෙයක් හදල දීල තව පහසුකම් දීල පැත්තකට කරයි.
    දැනටමත් පිටරටවල් වලින් ඇවිත් උන් ඔය බෙහෙත අරන් ගිහින් උන් හැදුව විදියට තව ටික කලක් යද්දි අපිට දෙයි. පෙත්තක්, කරලක් විදියට. ඒක අරන් බොයි අපේ උන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.
    වෙන රටවල්වල තහනම් කොච්චර නම් බෙහෙත් අපේ රටවල්වල විකුණනවද?
    බටහිර වෙදකමට බැරි උන කොච්චර නම් ලෙඩ අපේ දේශීය වෙදකමින් හොද කරනවද අතුරු ආබාධ නැතුව. උන් එදා ඉදල කරේ අපේ තාක්ෂණය/වෙදකම හොරකම් කරපු එක. පුස්කොල පොත් පිටින් උස්සන් ගිහින් තියෙන්නෙ.
     
    දැන් උඹ කියන්නේ මේ රටේ තියෙන මාරක වසංගතයෙන් රට බේරගන්න හැකියාව තියෙන දේශීය බෙහෙත , ජනතාවට දෙන්න බැරි තරම් මේ රජය දුර්වලයි කියලද ?