❌වෙන්නපුවේ හොරෙක්ට සාහසික ප්‍රහාරයක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,963
    113
    හොරකම් කරද්දී

    බදු, උපදේශක සේවා, තාක්ෂණික සේවා, බිස්නස් උදව්,වෘතිය සමිති, deal bill..... වගේ එව්වගෙන් ගනින් කියලා ඌට කියලා දෙන්න.

    මම දන්න එකෙක් ඉන්නවා මාසෙකට ලක්ෂ 20ක්‌ විතර හොයනවා.... කරන්නේ original බඩු වලට replica ගෙන්වන එක.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    පව් 🙁

    හොරෙක්ට අනුකම්පා කරලා බලපන්. ආයේ ඌ ලොවත් උඹේ දේවල් හොරකං කරන්නේ නෑ.🤷🏻‍♂️
    ------ Post added on Oct 3, 2025 at 7:14 AM

    මෙහෙම පහර දෙන අයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මනුෂ්‍යත්වය නිගාවක්


    හොරකම් කරද්දී

    බදු, උපදේශක සේවා, තාක්ෂණික සේවා, බිස්නස් උදව්,වෘතිය සමිති, deal bill..... වගේ එව්වගෙන් ගනින් කියලා ඌට කියලා දෙන්න.

    මම දන්න එකෙක් ඉන්නවා මාසෙකට ලක්ෂ 20ක්‌ විතර හොයනවා.... කරන්නේ original බඩු වලට replica ගෙන්වන එක.

    එතන හොරකමක් වෙන්නෙ නෑ නේ....
     
    • Like
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    අර මහ එවුන් වගේ අවු වෙන්නැති වෙන්න ජනතාව ගොනාට අන්දලා හොරකන් කරන්න පාඨමාලා හැදුවනම ්ඕයි ලංකාව ගොඩ
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    පොනිලටයි, නාකි මයිනටයි උගේ පවුලේ එකාටලටයි ඔහොම පහර දීලා බිම දිගේ ඇදගෙන ගියදාට තමයි රටට පුනරුදය උදාවෙන්නේ
     
    • Like
    Reactions: DiksonAlex

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    පව් 🙁

    හොරෙක්ට අනුකම්පා කරලා බලපන්. ආයේ ඌ ලොවත් උඹේ දේවල් හොරකං කරන්නේ නෑ.🤷🏻‍♂️
    ------ Post added on Oct 3, 2025 at 7:14 AM
    උබල සිලි බයියෝ සෙට් එක නාමල් බෙබිලට අනුකම්පා කරලා පුකත් දෙන්නේ ඒකයි එහෙනම් :rolleyes:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උගෙ බෑග් එකේ ඒ තිබ්බෙ පොඩි ගැහැණු ළමයි දාන සෙරෙප්පුවක් ද? රෝස පාට..
     
    • Wow
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,226
    113
    ඕකුන්ට ඔහොම තමා සලකන්න ඕනේ. මොකද පොලිසියට අල්ලලා දුන්නම දවස් බාගෙං ආපහු එලියේ..
     
    • Like
    Reactions: NRTG and netnet

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මූ පැනල තියෙන්නෙ මගෙ ලගම යාලුවෙක්ගෙ ආච්චිගෙ ගෙදරට :yes:
     
    • Like
    • Wow
    Reactions: vito and NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    දෙන්න ඕනෙ ඉස්ම වැක්කෙරෙන්න. හොරකම කියන්නෙ අනුකම්පාවට කාරණයක් නෙවෙයි.
     
    • Like
    Reactions: vito and NRTG