මෙහෙම පහර දෙන අයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මනුෂ්‍යත්වය නිගාවක්
එතන හොරකමක් වෙන්නෙ නෑ නේ....
අකමැත්තේන් ගැනීම, අකමැත්තෙන් දීමට බළ කිරීම,.....දීමට නොහැකි තත්වෙට පත් කිරීම
හොරකම් තමයි.
මම වි. වි. project එකට supplier කෙනෙක් විදිහට order එකක් ගත්තා. බඩු දුන්න specification වල points කීපයක් දාලා තිබ්බා හරි අදහසක් නැති විදිහට, යාලුවන්ට දෙන්න plan කරලා). Faculty Dean (Phd Qualified ) ලක්ෂ 8ක් ඉල්ලුවා, බඩු return කරලා, bid bond එක claim කරලා මගේ job එකට කෙලවන්නේ නැතිව ඉන්න. මම ලක්ෂ 3 ක් අතින් දීලා ලක්ෂ 5ක් වෙන supplier (අපට බඩු දෙන) පගාව අරගෙන අරූට දුන්නා.
මාත් හොරෙක් වුණා, දැන් අර supplier ගේ පදේට මට නටන්න වෙලා.
හැම අතින්ම මාව හිරකලා, කලින් plan කරලා. එව්වත් හොරකම් තමයි.