❌ මත් පැන් පානය කිරිමෙන් ආයුශ වැඩි වෙනවා කියලා කියන්නෙ ඇත්ත ද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    How you die is pre determined,alcohol or not.it’s already written in blueprint


    Background eke ඉඳං එහෙමයි ස්වාමින් වහන්ස කියල කියන ගැහැණු කෙනාගේ photo එකක් දාපන්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    අනේ මංදා බොන ඔක්කොම මැරෙනවා. Cirrhosis/ Child Pugh Score එක්ක. Meth ගහන උනුත් දිරලා මන්ද මානසික වෙනවා.

    ඒත් Heroin ගහන වුන් නං ගලෙ ගැහුවත් මැරෙන්නෙ නැහැ. 🤷‍♂️
    බාර් වල ඉන්න සෙනග බලපං කෝ මැරෙනවා නම් ඔය යසට ඉන්නෙ
    මහ ඉස්පිරිතාලෙ අග්නයෞශය සහ අක්මාව වට්ටුවට හරි අමාශය සදහා ඈති වාටුවට ගිහින් බලපන්. කතාව ඈත්තද කියල !
    ලයිෆ් එක වැඩි වෙනවා නම් ආයෙ මොකද බන්
    Wakugadu ambarenna gahanna onalu habai ethakota immortal
    2ක් තියෙනවා නේ
    Genes thamai.
    ජින්සෙන් කියන්නෙ මොකක් ද
    කසිප්පු බොන්න ඔනේ 🥴
    කසිප්පු නම් විස ඇති බන්. හරි විදියට බදු ගෙවලා නම් හැබැයි විස නැ
     
    • Haha
    Reactions: Cypress

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    තට්ටයෝ බහුතරය නිගන්ට ආගම, හින්දු ආගම තමයි අදහන්නේ. උන් තමයි හරක්කුන්ට වැඳගෙන උන්ගේ ගූ චූ බොන්නේ. නියම බෞද්ධගම දැන් නෑ. නිගන්ඨ, හින්දු හයිබ්‍රිඩ් එකක් යන්න්නේ. 🥴 🥴 🥴
    ඔව් පන්සල් අස්සට දේවල ආවෙත් එහෙමනේ .
     
    • Like
    Reactions: Cypress