How you die is pre determined,alcohol or not.it’s already written in blueprint
Background eke ඉඳං එහෙමයි ස්වාමින් වහන්ස කියල කියන ගැහැණු කෙනාගේ photo එකක් දාපන්
How you die is pre determined,alcohol or not.it’s already written in blueprint
Wakugadu ambarenna gahanna onalu habai ethakota immortalමම ආටිකල් එකක් කියෙව්වා
How you die is pre determined,alcohol or not.it’s already written in blueprint
ආයුෂ අඩු වෙනවා. Group A carcinogen.
------ Post added on Mar 29, 2026 at 6:13 PM
still how you die is already set
බාර් වල ඉන්න සෙනග බලපං කෝ මැරෙනවා නම් ඔය යසට ඉන්නෙඅනේ මංදා බොන ඔක්කොම මැරෙනවා. Cirrhosis/ Child Pugh Score එක්ක. Meth ගහන උනුත් දිරලා මන්ද මානසික වෙනවා.
ඒත් Heroin ගහන වුන් නං ගලෙ ගැහුවත් මැරෙන්නෙ නැහැ.![]()
ලයිෆ් එක වැඩි වෙනවා නම් ආයෙ මොකද බන්මහ ඉස්පිරිතාලෙ අග්නයෞශය සහ අක්මාව වට්ටුවට හරි අමාශය සදහා ඈති වාටුවට ගිහින් බලපන්. කතාව ඈත්තද කියල !
2ක් තියෙනවා නේWakugadu ambarenna gahanna onalu habai ethakota immortal
ජින්සෙන් කියන්නෙ මොකක් දGenes thamai.
කසිප්පු නම් විස ඇති බන්. හරි විදියට බදු ගෙවලා නම් හැබැයි විස නැකසිප්පු බොන්න ඔනේ![]()
Hmmmm Ata deka thiyei da kiyala Athagala balapan2ක් තියෙනවා නේ
ඔව් පන්සල් අස්සට දේවල ආවෙත් එහෙමනේ .තට්ටයෝ බහුතරය නිගන්ට ආගම, හින්දු ආගම තමයි අදහන්නේ. උන් තමයි හරක්කුන්ට වැඳගෙන උන්ගේ ගූ චූ බොන්නේ. නියම බෞද්ධගම දැන් නෑ. නිගන්ඨ, හින්දු හයිබ්රිඩ් එකක් යන්න්නේ.![]()
![]()
![]()