බොරුනම් ප්‍රතිපත්ති ප්‍රකාශනය බලන්න... ණය ගන්නේ නැතිව දියුණු වෙච්ච රටක් ලොකේ නෑ.. ණය කියන්නේ ගින්දර වගේ දෙයක් .. ඇතුවත් බෑ.. නැතුවත් බෑ..ඒක හරියට මැනේජ් කරන එකා තමයි වැඩ්ඩා...
කොහෙනිද ඕකට අපි හිනාවෙන්න ඕන?
ලංකාව බංකොළොත් උනේ නං ඔය පොන්නප්පුලාගෙ වැඩ නිසා. ගෙවාගන්න බැරි කෝටි 1000 කට වැඩි ණය අරගෙන රට බංකෙිළෙිත් කරා. ඒ කරලා පෝලිං හදලා ආයෙ ණයට කන්න දීලා පෝලිං නැත් කරාලු.
නොදකින්![]()
උබ ට සිංහල බැරිදඉතින් ඔතන නය ගන්න්‍ර් නෑ කියල නෑනෙ
නෑනෙ උඹ ඔ්ක out of context නෙ දාල තියෙන්නෙ. දිනෙත් එක්ක බලපංකො. පොර කියන්නෙ ඒ දවස්වල තිබුන ආණ්ඩුවට තියන එකම විකල්පය ණය ගැනීමයි විකිණීමයි කියල. එහෙම නෑ (ආර්ථිකය දියුණු වෙනවා) කියලා ආණ්ඩුව කරන්නෙ රැවටීම කියලයි කියන්නෙඋබ ට සිංහල බැරිද
ණය ගන්න එක තනිකර රැවටීමක් කියලා කියලා තියෙනවා පේන්නේ නැද්ද![]()
Eka mitata Eka walata mehema giyoth![]()
![]()
![]()
අද මුළු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට..................![]()
Unta unge lokka th sure naඋබ ට සිංහල බැරිද
ණය ගන්න එක තනිකර රැවටීමක් කියලා කියලා තියෙනවා පේන්නේ නැද්ද![]()
ලොක්කා අදුකුළේ ජෙප්පන් ගේ රෙදි ගලවනවාEka mitata Eka walata mehema giyoth
Unta unge lokka th sure na
------ Post added on Oct 14, 2024 at 8:19 AM
ඉතින් මේ ආණ්ඩුවටත් තියෙන එකම විකල්පය ණය ගැනීමයි විකිණීම තමානෑනෙ උඹ ඔ්ක out of context නෙ දාල තියෙන්නෙ. දිනෙත් එක්ක බලපංකො. පොර කියන්නෙ ඒ දවස්වල තිබුන ආණ්ඩුවට තියන එකම විකල්පය ණය ගැනීමයි විකිණීමයි කියල. එහෙම නෑ (ආර්ථිකය දියුණු වෙනවා) කියලා ආණ්ඩුව කරන්නෙ රැවටීම කියලයි කියන්නෙ
හැබැයි ඉතිං උඹත් නොදැන නෙමේ දැම්මෙ නේද? උඹේ නැරටිව් එකට සෙට් වෙන දෙයක් හම්බඋනා ටක් ගාල Out of context දැම්මා
පළමු පියවර විදිහට ඔව්.. මොකද කෙලම වෙලා ගිය භාණ්ඩාගාරයක්නෙ තියෙන්නෙ. වෙළඳ ශේෂය ධන වෙනකල් ඔය වැඩේ කරන්න වෙනවා. අන්තිමට වෙළඳ ශේෂය ධන වෙලා තිබ්බෙ හැටගණන්වල NM Perera මුදල් ඇමතිවෙලා ඉන්නකොටද කොහෙද (ෂුවර් නෑ හරියටම). හැබැයි ගන්න ණය සස්ටේනබල් උනොත් වංචා දූෂණ නොවුනාම (ඒ කියන්නෙ Project එකකට ගන්න සල්ලි වලින් ඒ ප්‍රොජෙක්ට් එක විතරක් උනාම , වතුර දාපු වැක්සීන් නැතිව හරි වැක්සීන් ගෙනාවාම, අඩුගානට තියන ඒවට වැඩි ඉන්වොයිස් දාල ආණ්ඩුවෙන් සල්ලි පාස් කරනවා වගේ වැඩ නොවුනාම) අන්න එතකොට ඔ්ක නතර කරන්න පුලුවන්.ලොක්කා අදුකුළේ ජෙප්පන් ගේ රෙදි ගලවනවා
ඉතින් මේ ආණ්ඩුවටත් තියෙන එකම විකල්පය ණය ගැනීමයි විකිණීම තමා
------ Post added on Oct 14, 2024 at 8:22 AM
දැන් ඔය හෑලි ලියලා වැඩක් නැහැ බං අනුර කුමාර කිව්වේ ණය අරගනේ නැතුව මාස තුනෙන් රට හදනවා කියලාපළමු පියවර විදිහට ඔව්.. මොකද කෙලම වෙලා ගිය භාණ්ඩාගාරයක්නෙ තියෙන්නෙ. වෙළඳ ශේෂය ධන වෙනකල් ඔය වැඩේ කරන්න වෙනවා. අන්තිමට වෙළඳ ශේෂය ධන වෙලා තිබ්බෙ හැටගණන්වල NM Perera මුදල් ඇමතිවෙලා ඉන්නකොටද කොහෙද (ෂුවර් නෑ හරියටම). හැබැයි ගන්න ණය සස්ටේනබල් උනොත් වංචා දූෂණ නොවුනාම (ඒ කියන්නෙ Project එකකට ගන්න සල්ලි වලින් ඒ ප්‍රොජෙක්ට් එක විතරක් උනාම , වතුර දාපු වැක්සීන් නැතිව හරි වැක්සීන් ගෙනාවාම, අඩුගානට තියන ඒවට වැඩි ඉන්වොයිස් දාල ආණ්ඩුවෙන් සල්ලි පාස් කරනවා වගේ වැඩ නොවුනාම) අන්න එතකොට ඔ්ක නතර කරන්න පුලුවන්.
NPP එක කියන්නෙ හැම තිස්සෙම ඒක කරනවා කියලනෙ. හැබැයි ඒක වෙන්න කාලයක් යනවා. හැබැයි අනාගතේ එහෙම නොවුනොත් උඹයි මායි දෙන්නම එකතුවෙලා NPP ආණ්ඩුව පතුරු අරිමු. හාද..
එතකල් ඉතිං උඹට රාජකාරියට පිටුපාන්න බෑනෙ. ඒ නිසා Carry on
අඩෝ සිරාවටම එහෙම කිව්වද? තියන්න වටින්නෙ නෑනෙ.. දාහංකො බලන්ඩ වීඩියෝ එකදැන් ඔය හෑලි ලියලා වැඩක් නැහැ බං අනුර කුමාර කිව්වේ ණය අරගනේ නැතුව මාස තුනෙන් රට හදනවා කියලා
ඕක තමා අපි කිව්වේ ඔය අනුර කියන ඒවාය කරන්න බැහැ කියලා![]()
මාස තුනෙන් රට හදන ව කියලා ඒකක කියනවා තව ඒකක මාස 6 යෙන් රට හදනවා කියනවා දෙකෙන් කෝකද බලන්න ආසාඅඩෝ සිරාවටම එහෙම කිව්වද? තියන්න වටින්නෙ නෑනෙ.. දාහංකො බලන්ඩ වීඩියෝ එක