❤❤Linux ❤❤

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මම linux වලට අලුත්.ඒත් මම දැනටමත් ubuntu,kali linux use කරල තියනවා.මේ thread ඒකේ ඔයා use කරන linux version එකයි ඒකෙ තියන වාසියි comment කරන්න.ඒක මටයි මේ thread ඒක බලන linux ගැන දන් නැති අයටයි ලොකු help එකක් වෙයි...
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ZorinOS
    වටේ ගිහින් එක එක එව්වා දාල දාල අන්තිමට හිත නැවතුනේ මෙයා ලග
    UI වල ලස්සන ඇරෙන්න් මහලොකු ස්පේෂල් කමක් නම් නෑ
     

    Similar threads