මොනවද මචන් ඕනේ විස්තර ?
කෙටියෙන් කියනවනම්,
රෝහලේ නේවාසික රෝගීන් 1200 ක්
ළමා වාට්ටු වල රෝගීන් 180ක් ඉන්නවා.
පොඩි අයට දෙන ඒවා ඔක්කොම 180 ගානේ දෙනවා. එකවගේ සෙල්ලම් බඩු දෙන්නේ. සෙල්ලම් බඩු ප්ලාස්ටික් , ලී, සෙල්ලම් බඩු වෙන්න ඕනේ. සොෆ්ට් ටෝයි දෙන්න බෑ
දෙලූම් 1300ක්
කොමඩු 450ක්
දොඩම් 1300ක්
බෙහෙත් වර්ග
බෙඩ්ෂීට්
කොට්ට උර
තුවා
සබන්
ටූත් පේස්ට්
දත් බුරුසු ආදී දේවල්
රෙදි රැක්
සිමෙන්ති බංකු
3/4/5 වසර වලට අදාල වැඩ පොත් වගේ ඒවා දෙනවා.
පොඩි දරුවො සතුටු කිරීම සදහා පැය 2කක (Pappa pig කාටුන් චරිතය ඉන්න) ඉවෙන්ට් එකකුත් කරනවා. පොඩි අයට මැජික් ෂෝ කරන කෙනෙකුයි, music group එකකුයි, පුංචි ළමයින්ටම වැඩසටහන් කරන කෙනෙකුයි, සිංදු, ගායන, නර්ථනය ඔක්කෝම ඇතුළත්.
ඕනේ දෙයක් අහන්න. විස්තර දෙන්නම්.