❤️❤️❤️පියයුරු❤️❤️❤️

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ❤️❤️❤️පියයුරු❤️❤️❤️

    පියයුරු..............................
    අවුරුදු 17,18 කොල්ලෙක්,
    මේක,
    දකින්න ආසයි...................
    අවුරුදු 18,19 කොල්ලෙක්
    මේක,
    අත ගාන්න ආසයි...............
    අවුරුදු 20 විතර පැන්නම,
    උන්,
    තව තව දේවල් වලටත් ආසයි..........
    ඒත්,
    මේ හැම වයසකම කොල්ලෙක්,
    අම්මා කෙනෙක්,
    දරුවෙක්ට කිරිදෙනකොට,
    ටක්ගලා බිම බලාගන්නවා...............
    ඒක තමයි වෙනස.....................
    මොකද,
    හැම කොල්ලෙක්ම,
    ඒ දේට ගොඩක් ගරු කරන හින්දා......
    අපිත්,
    අද මෙහෙම ලොකු වෙලා ඉන්නේ,
    තව එක අම්මා කෙනෙක්,
    අපිටත්,
    ඒකෙන්ම,
    කිරි පෙව්ව හින්දා.................................
    රක්ත වරන් රුදිරය කිරි වලට හැරෙව්ව.......
    මුලු මහත් ජාතියක් ආදරයෙන්
    පෝශනය කල........
    ගැහැනියක් සතු,
    අපූර්වම අවයවය
    ගැහැනියක් සතු,
    උතුම්ම අවයවය
    පියයුරුයි............
    #...අප්පචිචි ...❤️
    (බුකියෙන් උපුටා ගත්තකි)
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    a-mother-breastfeeding-her-baby.jpg
     
    May 2, 2018
    404
    83
    0
    අනේ නිකන් තපස නොවී පලයන් බන්... හොරෙන් බලන්නේ නැද්ද කියපන් තෝ
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අනේ නිකන් තපස නොවී පලයන් බන්... හොරෙන් බලන්නේ නැද්ද කියපන් තෝ
    මගෙ කෑල්ලට තන් දෙකක් තියෙනව බොල...:yes:තෝ වගේ, කිරිදෙන අම්ම කෙනෙක් දිහා හොරෙන් බල බල සෙවල පෙරන්ට තරම් අසහනයක් නෑ බන් මට:D:D