❤️😘ලොව සහෘදතම රාජ්‍ය නායකයා..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    "මෙතෙක් තමා දුටු සහෘදතම රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පවසා තිබේ."
    --
    xLxEjdr.jpg

    --

    දැන් ඉතින් ගුපොට්ටුවෝ ඇවිත් මෙතන වැළපෙයි 🤭🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    "මෙතෙක් තමා දුටු සහෘදතම රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පවසා තිබේ."
    --
    xLxEjdr.jpg

    --

    දැන් ඉතින් ගුපොට්ටුවෝ ඇවිත් මෙතන වැළපෙයි 🤭🤭
    ලෝකේ ලොකුම ජනගහනේ ගෙදර එහාපැත්තේ තියෙද්දි හරිනම් වඩාගෙන යන්න ඕනා ඕකාව. අපිට ජාත්‍යන්තරේ ඉන්දියාව උනත් ඇති.
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෝකේ ලොකුම ජනගහනේ ගෙදර එහාපැත්තේ තියෙද්දි හරිනම් වඩාගෙන යන්න ඕනා ඕකාව. අපිට ජාත්‍යන්තරේ ඉන්දියාව උනත් ඇති.
    මාත් ඉන්දියාවෙන් ගොඩ ගිය මිනිහෙක් ඔබතුමා නිසාම 🌷 🙏
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    ඔය නොකියා කියන්නේ හොදට ගොනාට අන්දන්න පුලුවන් එකා ලපයා කියලා :lol: 🤌

    ඕකව මුරුංග ඇත්තේ තියලා කරගන්න බැරිවෙච්ච ඔක්කොම ටික අත්සන් කරගන්නවා කියලා ඔය කියන්නේ බන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය නොකියා කියන්නේ හොදට ගොනාට අන්දන්න පුලුවන් එකා ලපයා කියලා :lol: 🤌

    ඕකව මුරුංග ඇත්තේ තියලා කරගන්න බැරිවෙච්ච ඔක්කොම ටික අත්සන් කරගන්නවා කියලා ඔය කියන්නේ බන්
    උබල නම් පට්ට කුහක මිනිස්සු කොට්ටාසයක් තමා :eek:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,747
    113
    ඉන්දියාව හොඳින් තියාගත්තා කියන්නේ මාලිමා අාණ්ඩුවට අවුරුදු 30ක් වුනත් බලේ ඉන්න පුළුවන්..අැමරිකාවත් දැන් අැඹරෙනවා ඉන්දියාවට..❤️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කොල්ලෝ මුලින්ම කෙල්ලව රූම් එක්කන් යන්න කලිනුත් ඔය වගේ ඒවා කියනව :lol:
    හෑ??? උයා පට්ට කුහකයි කියල :shocked:

    ඉන්දියාව හොඳින් තියාගත්තා කියන්නේ මාලිමා අාණ්ඩුවට අවුරුදු 30ක් වුනත් බලේ ඉන්න පුළුවන්..අැමරිකාවත් දැන් අැඹරෙනවා ඉන්දියාවට..❤️
    අනිවා! ඔන්න ඕක තමා රටක නායකයෙක් වුනාම හොදට නාඩි වැටෙන්න ඕන කියන්නේ. සීයලට මොන නාඩිද? :lol:
    ------ Post added on Apr 5, 2025 at 2:39 PM
     
    • Like
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    හෑ??? උයා පට්ට කුහකයි කියල :shocked:
    නෑ ඔයා තමයි මම දැකපු අහිංසකම ලස්සනම කෙල්ල වගේ කතා .

    ඔය මොදියා ලපයට කියලා තියෙන්නේ .
    පුකේ අරින්න කලින් කියන අචාන ඕවා :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,747
    113
    හෑ??? උයා පට්ට කුහකයි කියල :shocked:

    අනිවා! ඔන්න ඕක තමා රටක නායකයෙක් වුනාම හොදට නාඩි වැටෙන්න ඕන කියන්නේ. සීයලට මොන නාඩිද? :lol:
    ------ Post added on Apr 5, 2025 at 2:39 PM

    සීයත් බලේ ඉන්න කාලේ ට්‍රයි කරා හැබැයි ඕක දන්න නිසාම.😁.මම නම් කියන්නේ ඉල්ලන දෙයක් දීල ඉන්දියාව තරහ කරගන්නේ නැතුව ඉන්න ඕන..නැත්නම් ඉතිං අනුරටත් සොරි තමා..😑
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ ඔයා තමයි මම දැකපු අහිංසකම ලස්සනම කෙල්ල වගේ කතා .

    ඔය මොදියා ලපයට කියලා තියෙන්නේ .
    පුකේ අරින්න කලින් කියන අචාන ඕවා :lol:
    අත්දැකීමෙන්ද කියන්නේ? :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    ඉන්දියාව හොඳින් තියාගත්තා කියන්නේ මාලිමා අාණ්ඩුවට අවුරුදු 30ක් වුනත් බලේ ඉන්න පුළුවන්..අැමරිකාවත් දැන් අැඹරෙනවා ඉන්දියාවට..❤️
    මේවා වල අලුත් මුද්‍රණ නැද්ද දැන් ?? :unsure:

    1jZvdyX.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    අප්‍රියෙල් 5 කියන්නෙ අදින් අවුරුදු 54කට කලින් මෝඩ ජෙබ්බො මුලින්ම නාගත්ත දවස නෙ. හරියටම මොඩි ඒ දවසටම ඇවිත් ඔහොම කියනව කියන්නෙ පට්ට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ඔය නොකියා කියන්නේ හොදට ගොනාට අන්දන්න පුලුවන් එකා ලපයා කියලා :lol: 🤌

    ඕකව මුරුංග ඇත්තේ තියලා කරගන්න බැරිවෙච්ච ඔක්කොම ටික අත්සන් කරගන්නවා කියලා ඔය කියන්නේ බන්
    දැන් ඕක කිව්වා කියලා අපිට මොනාද බන් හම්බෙන්නෙ? ණය මුකුත් ගෙවන්න ඒපාලුද?

    ගොන් පොන්නයෝ ටිකක් බන් ලංකාවෙ ඉන්නෙ. ඔය වගේ උන් තමා HR එකේ කැරට් ගිලලා වහල්ලු වගේ අඩු පඩියට වැඩ කරන්නෙ 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අප්‍රියෙල් 5 කියන්නෙ අදින් අවුරුදු 54කට කලින් මෝඩ ජෙබ්බො මුලින්ම නාගත්ත දවස නෙ. හරියටම මොඩි ඒ දවසටම ඇවිත් ඔහොම කියනව කියන්නෙ පට්ට.
    පල හුත්තා :angry:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේවා වල අලුත් මුද්‍රණ නැද්ද දැන් ?? :unsure:

    1jZvdyX.jpg
    ලැජ්ජාවක් හිරිකිතයක් ගෑවිලාවත් නැති පච කොටාගේ ලප ජෙප්පෝ මේව් නොදැක්කා වගේ අයිනෙන් යන්නේ 🤣🤣
     
    • Angry
    • Haha
    Reactions: dilann and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් ඕක කිව්වා කියලා අපිට මොනාද බන් හම්බෙන්නෙ? ණය මුකුත් ගෙවන්න ඒපාලුද?

    ගොන් පොන්නයෝ ටිකක් බන් ලංකාවෙ ඉන්නෙ. ඔය වගේ උන් තමා HR එකේ කැරට් ගිලලා වහල්ලු වගේ අඩු පඩියට වැඩ කරන්නෙ 🤭 🤭
    පල හුත්තා :angry: (2)