❤️Pixel 7 & Pixel 7 Pro: Google’s Most Advanced Phones

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    9f835c5f5587d2856cef882314d776ab.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    6 එක දවසට දෙපාර චාර්ජ් කරන්න වෙනවා 😥
    7 pro එකට මාරු වෙන්න ඕන 😇
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,460
    20,756
    113
    6 එක දවසට දෙපාර චාර්ජ් කරන්න වෙනවා 😥
    7 pro එකට මාරු වෙන්න ඕන 😇
    echcahra awul da battrey? slow charge karala balapan... and 5G off karala....
    6 to 7 hardware nam loku wensak na wage
     
    • Like
    Reactions: NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,114
    4,880
    113
    pixel 6 pro ganne netiwa Samsung giya ung bugs nisa, 7 eka wath hariyata maintain weida danne na
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    echcahra awul da battrey? slow charge karala balapan... and 5G off karala....
    6 to 7 hardware nam loku wensak na wage
    ටියුන් කලා. මගේ පාවිච්චිය වැඩියි ගොඩක් දවසට. But සුපිරි භාණ්ඩේ මචං. Pro එකක් හරියයි කියලා හිතෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Pixel is unique. Not like apple. Apple nm ona ponnayek gaava thiyanava ne me davasvala

    අහවල් එක unique වගේ කතා කිය කිය අනෙත් එකාගේ අතේ තියෙන එක බල බල දත්මිටි කන්නෙ නම් රෙන්න පුකේ ගූ නැති කුහක කේස් තමයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අහවල් එක unique වගේ කතා කිය කිය අනෙත් එකාගේ අතේ තියෙන එක බල බල දත්මිටි කන්නෙ නම් රෙන්න පුකේ ගූ නැති කුහක කේස් තමයි.
    අර උඹලගෙ පැපොල් වල කැමරාව කිටි කිටි ගගා ගැහෙන ඵක හරිද දැන්..🤣🤣🤣
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    අර උඹලගෙ පැපොල් වල කැමරාව කිටි කිටි ගගා ගැහෙන ඵක හරිද දැන්..🤣🤣🤣

    ඇපල් ද හොඳ ගුගල් ද හොඳ කියලා මම කියලා නැහැ.
    කිව්වේ උඹ වගේ අටදාහට පොස්ට් ගහන නාකි හිඟන කේස් ගැන.
    ඉස්කෝලේ පෙනී පෙනී බෝක්කු උඩ කුඩු ගහලා, දැන් ඉගෙනගෙන රස්සාවක් කරන එකාගේ අතේ තියෙන ෆෝන් එක බල බල දත්මිටි කනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇපල් ද හොඳ ගුගල් ද හොඳ කියලා මම කියලා නැහැ.
    කිව්වේ උඹ වගේ අටදාහට පොස්ට් ගහන නාකි හිඟන කේස් ගැන.
    ඉස්කෝලේ පෙනී පෙනී බෝක්කු උඩ කුඩු ගහලා, දැන් ඉගෙනගෙන රස්සාවක් කරන එකාගේ අතේ තියෙන ෆෝන් එක බල බල දත්මිටි කනවා.
    🤣🤣🤣🤣අමෝ අමෝ ඔව් ඔව් සතේ අතේ නැතුව ඉන්නේ🤣🤣