❤️Pixel 7 & Pixel 7 Pro: Google’s Most Advanced Phones

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකටද?
    Android එකේ Multitasking හොඳයි
    Mobile Hotspot අවුල් නෑ. Non Apple Device වලට හොඳට අහුවෙනව. (Off On කිරිලි ඕන නෑ)
    Wifi band එක Select කරල Hotspot දාන්න පුළුවන්(2.4, 5,6GHz)
    Whatsapp එකේ Audio File Share කරන්න පුළුවන්
    Repairable
    Developer Mode ගිහින් කැමති විදියට Animation Transition වෙනස් කරගන්න පුළුවන්
    App එකක් Sub කරල Uninstall කරද්දි අහනව Unsub කරන්නද කියල. iOS වගේ App එක Uninstall කලත් හොරාට ගාන කපාගන්නෙ නෑ.
    කැමරාව කහපාට ටෝන් එකක් දෙන්නෙ නෑ.
    Google Pay එකේ Apple Wallet වගේ වද දෙන්නෙ නෑ. Transport Card ඔක්කොම තියනව.
    කැමතිනම් Music File විදියට ෆෝන් එකේ දාගන්න පුළුවන්.
    කැමතිනම් Portable Hard එකක් විදියට Use කරන්න පුළුවන්.
    kemati onama ekakata BT karanna puluwan