කාගෙන් ලැබුනත් කෙටි පණිවිඩය තුල බොහෝ දේ කෙටියෙන්ම කියල තියෙනවා..
හිත ගාව දඟ කරන කවුරු හරි කෙනෙක් එවපු කෙටි පණිවිඩයක්ද??
හිතේ සුන්දර මලක් පිපුණ ගානයි කවිය කියවනකොට දැනෙන්නේ...බොහොම අපූරුයි මල්ලියා..
ඔබට ජය...
මේ නිර්මාණයේ පසුබිම් කතාවත් හරි අමුතුම එක්කක් අයියා.......


අපි සිහිනෙන් හෝ පතන කෙනෙක් දකින්න ආසාවෙන්නේ පෙරුම් පුරන් බලන් ඉන්නේ


.ඉතින් දවසක් මං එහෙම සිද්දියකට මුහුන දුන්නා.......

එතකොට ඒ සිහිනයේදී මන් එයාට කවි කියනවා මගේ ආදරේගැන

.....අන්න ඒ වෙලාවෙ හීනේ කියවෙච්ච පද ටිකක් මට හෙම වෙලාවෙම හිතින් මුමුන මුමුනා ඉන්න තත්වයට පත් කරා..එ පද ටිකක් තම්යි මෙ නිර්මානයෙත් ලියවෙලා තියෙන්නේ............
කොටින්ම මෙ වචන හීනෙන් කියවෙච්ච වචන ටිකක්.....

අය්යාට බොහොමත්ම ස්තුතියි මේ හදවතින්ම අපේ නිර්මාන වලට කරන ඇගයීම පිලිබඳව......