➸ කොහොමද Body Kit පාර ❣

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;17759458 said:
    ඕකගේ තවත් හොද ඒවා තියෙනවා,මෙතනින් පලයන්.

    කාල බන් වාහනේ, එක්කෝ මේක අයිතිකාරයට පිස්සු මේ වගේ වාහනයක් හුචක්කුවක් කරගන්න සල්ලිත් ගෙවල.

    sport car ekakata spoiler ekak demanan kamak ne,prius ekakta spoiler ekak demmama full nondi ban,onna spoiler lip ekak nan kamak ne,meka balapanko adiyak witara..:dull:

    මුගේ සමහර වැඩ ගොන් තමයි බං ඉතින් එත් සමහර වැඩ පට්ටා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුගේ සමහර වැඩ ගොන් තමයි බං ඉතින් එත් සමහර වැඩ පට්ටා

    ගෙඩි පිටින් ගෙනත් අලවන ඒවනම් හොදයි. මේ වගේ ගෙඩි පිටින් බොඩි කිට් එක ගහන්න කාටද බැරි.

    ඕකා ඩිසයින් කරල කලොත් අමු ගූ හැලියක් තමයි

    10376998_1572209819681726_4749777354204921982_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1656334
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    රත්තරං;17760164 said:
    ගෙඩි පිටින් ගෙනත් අලවන ඒවනම් හොදයි. මේ වගේ ගෙඩි පිටින් බොඩි කිට් එක ගහන්න කාටද බැරි.

    ඕකා ඩිසයින් කරල කලොත් අමු ගූ හැලියක් තමයි

    10376998_1572209819681726_4749777354204921982_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1656334

    අනේ මන්දා එක එකාගේ එක එක මත :dull: :nerd:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක මාර ලස්සනයි.... :love:
    අර දුමින්ද මහත්තයගේ ෆයිබර් තටු දැකල දකල මේක දැක්ක නිසා තවත් ලස්සනට පෙනුනා..:P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක මාර ලස්සනයි.... :love:
    අර දුමින්ද මහත්තයගේ ෆයිබර් තටු දැකල දකල මේක දැක්ක නිසා තවත් ලස්සනට පෙනුනා..:P

    Mekath dumindage thamai ban.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: