කෑප්ටන් Jack Sparrow;17759458 said:ඕකගේ තවත් හොද ඒවා තියෙනවා,මෙතනින් පලයන්.
කාල බන් වාහනේ, එක්කෝ මේක අයිතිකාරයට පිස්සු මේ වගේ වාහනයක් හුචක්කුවක් කරගන්න සල්ලිත් ගෙවල.
sport car ekakata spoiler ekak demanan kamak ne,prius ekakta spoiler ekak demmama full nondi ban,onna spoiler lip ekak nan kamak ne,meka balapanko adiyak witara..![]()
මුගේ සමහර වැඩ ගොන් තමයි බං ඉතින් එත් සමහර වැඩ පට්ටා










