eheta student yana ayath inawadaArabiye thathwe moko, malliyek iinnawa student giya
Saudi යුද්දෙට එයි, ඒත් Saudi desalination plant වලට ෂොට් එක දුන්නම Yemen උන් එක්ක එකතු වෙලා Saudi ඉවරයි.සෞදියට ඔහොම ගහලා ඉරානේ හුකෝ ගනීද MBS ට කියලා?
සෞදි රජ පවුල නම් එහෙම අකුලන් යයි කියලා හිතන්න අමාරුයි, ආණ්ඩුවේ, හමුදාවේ ලොක්කො හැමෝම පවුලේ එවුන් ඉන්නෙත්Saudi යුද්දෙට එයි, ඒත් Saudi desalination plant වලට ෂොට් එක දුන්නම Yemen උන් එක්ක එකතු වෙලා Saudi ඉවරයි.
රජ පවුල එලවනන පාරට බහින්නත් බැරි නෑ
අරාබියේ රජ පවුල් සේරටම යන්න වෙයි…
------ Post added on Mar 19, 2026 at 12:07 AM
අනේපෙට්රල් ඩීසල් කියන දේ අමතක කරලා දාන්න පිංවත්නි. ඉඩ ඇති තැනක බතල මයියොක්කා ටිකක්වත් හිටව ගනිල්ලා
අනේ මගේ දරුවා ජීවත් වෙන්න රට බේරලා දෙනවා නම් කන්න ඕනත් නෑ . ඔහොම කියල ඇඬුවා 2009 ට කලින් අම්මල. අවුරුදු කීපයක් යද්දි මිනීමරු හමුදාව සුදු වෑන් ගෙනිහින් අහිංසක දෙමල මිනිස්සු මැරුවා කියල පෙළපාලි ගියා ඒ අම්මලාගේ දරුවොම. යුද්දෙ කාලෙ කොටි වෙනුවෙන් දඟලපු කට්ටිය වෙනුවෙන් .අනේ
කන්න නැතත් ප්‍රශ්නයක් නෑ පෙට්‍රල් ටිකක් හරි දෙනවානම්
කවුද යකෝ සවුදියට student යන්නේArabiye thathwe moko, malliyek iinnawa student giya
පෙට්‍රල් ඩීසල් කියන දේ අමතක කරලා දාන්න පිංවත්නි. ඉඩ ඇති තැනක බතල මයියොක්කා ටිකක්වත් හිටව ගනිල්ලා