⭕ ඔන්න ආණ්ඩුවෙන් උඹලට තෑගි ගෙනත් ⭕

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    278997616_731759561517814_1926666490953780244_n.png

    විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක්(water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා තිබේ.

    මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය වෙනුවෙන් ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේ ඊයේ දින හම්බන්තොට වරායෙන් රැගෙන ගොස් තිබේ.

    මෙම ජල ප්‍රහාරක රථය (water canon) ඉන්දියාවෙන් ගෙන්වූ බව ද වාර්තා වේ. විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණය පවා ලබාගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් එම මුදල් රටේ ජනතාව මර්දනයට යෙදවීමට වියදම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ද එය දැඩිසේ විවේචනයට ලක්වී තිබේ.

    මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මුලස්ථානයයේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය.

    Neth Gossip
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Aruge passa paththey hole ekata okey batey dala max speed set karala oka check karanna oney anik unta vidinna kalin🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    පිටරට ඉන්න පුන්නක්කු කන සුලුතර හැත්ත "ඩොලර් වීක්" එකෙන් එවපු සල්ලි වලින් ගේන්න ඇත්තෙ. 😂 පුන්නක්කු හැත්තට තව කඹුරලා, ගුටි කාලා, වළං හෝදලා තව ඩොලර් එවන්න තියෙන්නෙ. 🤭 🤭

    අත කැඩෙනකන් ටයිප් කරා "ඩොලර් වීක්" නෙවෙයි "ඩොලර් ශතවර්ෂයක්" කරත් ඉන්නෙ රාජපකයි නං, පෝට්ටු හැත්ත නං කිසි දෙයක් හොඳ වෙන්නෙ නෑ කියලා.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    පිටරට ඉන්න පුන්නක්කු කන සුලුතර හැත්ත "ඩොලර් වීක්" එකෙන් එවපු සල්ලි වලින් ගේන්න ඇත්තෙ. 😂 පුන්නක්කු හැත්තට තව කඹුරලා, ගුටි කාලා, වළං හෝදලා තව ඩොලර් එවන්න තියෙන්නෙ. 🤭 🤭

    අත කැඩෙනකන් ටයිප් කරා "ඩොලර් වීක්" නෙවෙයි "ඩොලර් ශතවර්ෂයක්" කරත් ඉන්නෙ රාජපකයි නං, පෝට්ටු හැත්ත නං කිසි දෙයක් හොඳ වෙන්නෙ නෑ කියලා.

    බිලියනේ පැකේජ් එකට බන් මේව එන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    බිලියනේ පැකේජ් එකට බන් මේව එන්නෙ

    බිලියනේ පැකේජ් එක ආධාරයක් ද? නෑනෙ.
    ඒකෙ ණයයි, පොළියයි ගෙවන්නෙත් "ඩොලර් වීක්" විශ්වාස කරලා සියවෙනි පාරටත් රැවටුන පුන්නක්කු ගොබ්බයන්ගෙ සල්ලි වලින් තමයි.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    බිලියනේ පැකේජ් එක ආධාරයක් ද? නෑනෙ.
    ඒකෙ ණයයි, පොළියයි ගෙවන්නෙත් "ඩොලර් වීක්" විශ්වාස කරලා සියවෙනි පාරටත් රැවටුන පුන්නක්කු ගොබ්බයන්ගෙ සල්ලි වලින් තමයි.
    උඹ උන්ගෙ ගෙවල්වලට ලියුම් යවපන් මෙතන වැළලෙන්නෙ නැතුව 😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බිලියනේ පැකේජ් එක ආධාරයක් ද? නෑනෙ.
    ඒකෙ ණයයි, පොළියයි ගෙවන්නෙත් "ඩොලර් වීක්" විශ්වාස කරලා සියවෙනි පාරටත් රැවටුන පුන්නක්කු ගොබ්බයන්ගෙ සල්ලි වලින් තමයි.
    එහෙම රෑවටුන එවුන් හරි අඩුයි බන්. අත්‍යාවශ්ය ඒවාට සල්ලි යවන එවුන් තමා යවන්නේ. කවුරුත් දන්නවා මේ බල්ලෝ ඉන්නකම් ඩොලර් යවලා රටට වෑඩක් නෑ කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම රෑවටුන එවුන් හරි අඩුයි බන්. අත්‍යාවශ්ය ඒවාට සල්ලි යවන එවුන් තමා යවන්නේ. කවුරුත් දන්නවා මේ බල්ලෝ ඉන්නකම් ඩොලර් යවලා රටට වෑඩක් නෑ කියලා

    අත්‍යවශ්‍ය ඒවට සල්ලි යවන අය ගැන තමයි බ්‍රෝ මම කියන්නෙ. ඒක බැංකුව හරහා යවන්නෙ ලංකාවට උදව්වක් කරන්න හිතාගෙනනෙ. නැත්තන් පිටින් ඊට වඩා රේට් එකක් දෙද්දි ලංකාවෙ බැංකු හරහා යවන්නෙ නැනෙ දැන් ගොඩක් අය.
     
    • Like
    Reactions: malakadss

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අැද්ද අැද්ද තොපිට..ඩස්පයෝ තමා හොඳටම කරේ.. @Sen-lu හූ..චීනෙට බැණ බැණ හිටපු තොපිට ඩස්පයෝ දුන්න නේද දුවන්නම.ඩස්පයොන්ගෙන් කාපුවා වමාරපන් දැන් 🤣🤣🤣🤣

    Bollywood Indian GIF by SAATH MN
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    පිටරට ඉන්න පුන්නක්කු කන සුලුතර හැත්ත "ඩොලර් වීක්" එකෙන් එවපු සල්ලි වලින් ගේන්න ඇත්තෙ. 😂 පුන්නක්කු හැත්තට තව කඹුරලා, ගුටි කාලා, වළං හෝදලා තව ඩොලර් එවන්න තියෙන්නෙ. 🤭 🤭

    අත කැඩෙනකන් ටයිප් කරා "ඩොලර් වීක්" නෙවෙයි "ඩොලර් ශතවර්ෂයක්" කරත් ඉන්නෙ රාජපකයි නං, පෝට්ටු හැත්ත නං කිසි දෙයක් හොඳ වෙන්නෙ නෑ කියලා.
    yohani-1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    View attachment 170099

    විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක්(water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා තිබේ.

    මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය වෙනුවෙන් ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේ ඊයේ දින හම්බන්තොට වරායෙන් රැගෙන ගොස් තිබේ.

    මෙම ජල ප්‍රහාරක රථය (water canon) ඉන්දියාවෙන් ගෙන්වූ බව ද වාර්තා වේ. විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණය පවා ලබාගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් එම මුදල් රටේ ජනතාව මර්දනයට යෙදවීමට වියදම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ද එය දැඩිසේ විවේචනයට ලක්වී තිබේ.

    මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මුලස්ථානයයේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය.

    Neth Gossip
    lkr deelada genath thiyenne rajapakku?
    dollars naththe petrol, diesel,gas gennalu neda lol