Ah me thread eka godak kalekata passe bump wela.
koo ithin pisso tika?![]()
අද හදිසි වැඩකට ගාලු ගියා.. එද්දී හිටගෙන ආවේ... එනකොට එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ බස් එකේ... තව පොඩ්ඩෙන් මම බිම...
Ah me thread eka godak kalekata passe bump wela.
koo ithin pisso tika?![]()
අද හදිසි වැඩකට ගාලු ගියා.. එද්දී හිටගෙන ආවේ... එනකොට එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ බස් එකේ... තව පොඩ්ඩෙන් මම බිම...
Kawru hari peralagena watenna thibbe, ara hindi films wala wage.Kawru hari peralagena watenna thibbe, ara hindi films wala wage.

ඇයි බන් hemin enawaකියන්නේ![]()

බස් එකටම හිටියේ කොන්දොස්තර විතරයි අනේ.. අනික බස් එක කැඩිලා මග හිටපු එකකට මම නැගල තියෙන්නේ... කරුමෙට මේ කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ... ඩ්රයිවර් හිටියේ බස් එක යට...![]()


Ah mata amathaka unane man awe pissan kotuwata kiyala.![]()
ඔලුවත් කැරකෙන්න වගේ ආව නිසා කොන්දොස්තරට කියල ලෙඩ ටිකක් බලවගෙන ආවේ... නලාව නැති නිසා ටිකට් කඩන මැෂින් එකෙන් ලෙඩ බැලුවේ... දැන් ගොඩක් ගුණයි වගේ....
digatama kondostharagen beheth ganna.ow pissanta as penawa horayiමම ඉස්සෙල්ලම ඔයාව දැක්ක දවසේ දැක්කේ රොසලින් ඩොල් වගේ...![]()

ow pissanta as penawa horayi![]()
ගූඩ් නයිට්ගුඩ් නයිට් නංගි... ඉතින් කොහොමද දුක සැප... අපිනම් සුවෙන් සිටිමු... මෙහෙ පායලා.. එහෙත් පායලද...



ගූඩ් නයිට්
සැප දුක හොදයි අයියා
පායලා පායලා ඉර පායලා![]()
ඉස්කෝලේ ගිහින් ඉවරයිමාස ගානකට පස්සේ ඔන්න අද නෑවා අප්පා ගෙදරින් .....
හරිම සනීපයි...
අද ඉස්කෝලේ ගියේ නැත්ද...
අපි නම් හෙට ඉස්කෝලේ යන්න පොත් හදනවා...
ඉස්කෝලේ ගිහින් ඉවරයි
එක තමයි එහා පැත්තේ එක්කෙනා කිව්වේ අමුතු ගඳක් එනවා කියල දැන් අවුරුද්දක් තිස්සේ
