ッ වාද බයිලා ත්‍රෙඩ් එක... ♪♫♬

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුණුහරුපේ වරද මොකෝ කියපන් රාළේ..
    බොරුවට පොෂ් අපි නම් නෑ දැම්මට මාලේ..
    හිටන්ට පුක දුන්නත් තෝ හිටගෙන පාරේ..
    අපිනම් පුක දෙන්නෙ අපෙ මරාට සාලේ..

    Maithripala_Sirise_3409801b.jpg

    අමතක කරනට හැදුවත් පෙර කල වැරදි
    රියසක වගේ කරුමය පසු පස එයි පෙරලි
    රියසක වගේ කරුමය පසු පස එයි පෙරලි
    අමතක කරනට හැදුවත් පෙර කල වැරදි :angry::angry::angry:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    කුණුහරුපේ වරද මොකෝ කියපන් රාළේ..
    බොරුවට පොෂ් අපි නම් නෑ දැම්මට මාලේ..
    හිටන්ට පුක දුන්නත් තෝ හිටගෙන පාරේ..
    අපිනම් පුක දෙන්නෙ අපෙ මරාට සාලේ..


    මොකාට පුක දුන්නත් මල්ලි අපිට කම් නැත.
    එපා මේ නූලට දේශපාලනේ ගේන්නට..
    එපා මේ නූලට දේශපාලනේ ගේන්නට..
    මොකාට පුක දුන්නත් මල්ලි අපිට කම් නැත.

    :yes::yes:
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ගැහුවා බෝලයක් අහසේ තරු විසිවෙන්න..
    හැදුවා ලැට් එකක් ජුවල්ට හිටගෙන රෙන්න..

    කලා ලොවට වෙලා
    මම නිලා පත්තු කලා
    උබෙ ජපන් මූන තලා
    හදනව බට නලා
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    (අර) අඹ ගහ මුදුනේ ටකය බඳින්නේ
    ටකේ ලනුව ගෙන පකේ බඳින්නේ
    පාන්දර ජාමෙට පක නැගිටින්නේ
    පක නැගිටින විට ටකේ වදින්නේ
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    එලකිරි පොර කන තරමක් කන්නෙ කොස් ගැට
    සරම උස්සල බලද්දි පුකේ කර ගැට
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22345034 said:
    යේක මොකද කවි කියනව නංගීලා
    යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
    අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා

    :lol: :lol: :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එලකිරි පොර කන තරමක් කන්නෙ කොස් ගැට
    සරම උස්සල බලද්දි පුකේ කර ගැට

    කෝ ශිෂ්නයෝ එළිසමය :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වයසට ගියත් එළකිරියේ මම පරසිද්ද
    ගසා 84 දන්නවා කිරියේ සැම දෙන
    මේ ගසා 84 දන්නවා එළකිරියේ සැමදෙන
    වයසට ගියත් එළකිරියේ මම පරසිද්ද

    වාද බයිලා පරපුරකින් මම පැවතෙන්නේ
    සාමය සමාදානය හැම වෙත පතුරන්නේ
    සාමය සමාදානය හැම වෙත පතුරන්නේ
    වාද බයිලා පරපුරකින් මම පැවතෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයිලා කියන්නට අවට එක බල්ලෙක් නැත
    උන් හැම දෙනා පඩ ඇර ඇර නිදියනවා ඇත
    ඒ .. උන් හැම දෙනා පඩ ඇර ඇර නිදියනවා ඇත
    බයිලා කියන්නට ආවත් බල්ලෙක්වත් නැත
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බයිලා කියන්නට අවට එක බල්ලෙක් නැත
    උන් හැම දෙනා පඩ ඇර ඇර නිදියනවා ඇත
    ඒ .. උන් හැම දෙනා පඩ ඇර ඇර නිදියනවා ඇත
    බයිලා කියන්නට ආවත් බල්ලෙක්වත් නැත

    යහපාලනේ ගේන්ඩ කඩේ ගියත් ගොරිල්ල
    ගාසා අසූ හතර නමින් ඉදගෙන ගස් ගොබිල
    අහන බැනුන් දැන් ඉදගෙන කිය කිය ගල් කොල්ල
    දෙන්ඩද වැලලෙන්ට හොද වලක් බලල කපල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යහපාලනේ ගේන්ඩ කඩේ ගියත් ගොරිල්ල
    ගාසා අසූ හතර නමින් ඉදගෙන ගස් ගොබිල
    අහන බැනුන් දැන් ඉදගෙන කිය කිය ගල් කොල්ල
    දෙන්ඩද වැලලෙන්ට හොද වලක් බලල කපල

    එලිසම රකින්නට බැරි නරි කවි කියන්න.. එති
    කලිසම ගලවලා ඇදපන් ජංගි වලේ .......ඇති
    ඔය කලිසම ගලවලා ඇදපන් ජංගි වැලේ ..ඇති
    එලිසම රකින්නට බැරි නරි කවි කියන්න.. එති
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වට්ටි අම්ම විකුනන්නේ බෝල තක්කලී
    සබාවටත් ගේනවාද මෙහෙම සක්කිලී

    මල්ලි එළිසම රැකගෙන කියපන් වෙඩි වගෙ බයිලා..
    ඔන්න කලිසම ඉරිලා.. ඕනෙ නම් බලපන් නැවිලා..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කවුරුත්ම නෑනේ.. මට පෙම් කරන්නේ..
    මේ කුරිරු ලෝකේ.. මං තනිවෙලා..
    පව් කාර කමද මේ.. හිත තාම සොයනවා..
    දුප්පත් කමත් නිසා හිත තාම වන්දි ගෙවනවා.. :lol:
     

    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    නගින්නේ නැතත් එළකිරියේ මම පරසිද්ද
    ගසා 84 ගහනවා අතේ සැමවිට
    මේ ගසා 84 ගහනවා අතේ සැමවිට
    නැග්ගේ නැතත් එළකිරියේ මම පරසිද්ද
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නගින්නේ නැතත් එළකිරියේ මම පරසිද්ද
    ගසා 84 ගහනවා අතේ සැමවිට
    මේ ගසා 84 ගහනවා අතේ සැමවිට
    නැග්ගේ නැතත් එළකිරියේ මම පරසිද්ද

    ෆේක් හදන් එළකිරියේ සෙල්ලන් දාන..
    කොයි කාටත් කියන්නෙ මම කර අවධාන..
    තරහ නොගන් කිව්වට මේ වචන සෙට් එක..
    පොන්න කමයි තියෙන්නෙ තොගෙ ආරෙන් ආව..