㋡ අයියෝ සල්ලී ㋡
හෙන පිටිසර පලාතක ඉන්න බුවෙක් ටිකක් වටිනා කියන බල්ලෙක් ඇති කරා, අර ජර්මන් ෂෙපර්ඩ් කියන වර්ගයට අයත් එකෙක්.
මිනිහ ගමේ විදියට තමයි ඉතින් ඌව හැදුවේ.. වැවෙන් නාවන්නේ, ගමේ කෑම දෙන්නේ, සිංහල බෙහෙත් කරන්නේ.. එත් බල්ලාගේ කොලිටිය වැඩි නිසා මිනිහ ඌට දැම්මෙත් කොලිටි නමක්.. ඒ තමි මේකර්(maker) ඒ බල්ලට නගරේ විදියට තිබ්බේ ඒ නම විතරයි. දවසක් මේ බල්ලාගේ අයිතිකාරයා බල්ලාව වැවෙන් නාවලා ඉවුරේ තියලා මිනිහත් නාන්න කියල හිතාගෙන වැවට පන්නා. බල්ලා ඉතින් කීකරු එකෙක් නිසා ඌව ගැට ගැහුවෙත් නෑ ගහක. පොර වැවේ වතුර ලගට යනකන් තුවාය පටලන් ගිහින් එක පාරටම තුවාය විසි කරලා වතුරට පැන්නා උපන් ඇදුමෙන්ම....
මෙන්න මේ වෙලාවේ තමයි පට්ටම සීන් එක පටන් ගත්තේ.. බල්ලා එකපාරටම දුවන්න පටන් ගත්තා. බල්ලාගේ අයිතිකාරයත් ගොඩට ඇවිත් තුවාය පටලාගෙන බල්ලා පස්සේ දුවනවා. ඇයි දෙයියනේ මූ වටිනා බල්ලෙක්නේ. අහල ගම් 7කවත් නැ මේ වගේ බල්ලෙක්. ඉතින් බල්ලාව හොයන්න දුවන මේ පොර හම්බෙන අයගෙන් මෙහෙම අහනවා.
'මේ මගේ මේක දැක්කද? මේක දැක්කද?' දන්න අය නම් කියනවා අර පැත්තට ගිය කියලා. නොදන්න උන් කට ඇරන් හිනා වෙනවා. මිනිහත් දුවනවා ඉතින් බල්ලව හොයාගෙන. බල්ලාගේ සිහියෙන් දුවන නිසාම අර තුවා කැල්ල මිස්සින්ග් වෙලා.ඇදුමක්වත් මිනිහගේ ඇගේ නෑ . ඒ අතරේ ඉස්සරහට හම්බුනා ඉස්කෝලේ යන කොල්ලෝ සෙට් එකක්. පොර ළමයින්ගෙන් ඇහුවා 'පුතේ පුතේ, මගේ මේක දැක්කද? මේක දැක්කද?' උඩ ඉදන් පහලට බලන කොල්ලො අතෙන් කට වහගෙන හිනා වෙනවා. පොරටත් තේරුණා මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියල. සැකෙට වගේ පහල බලද්දී තමයි, අම්මටසිරි තුවාය නෑ. වටපිට බලනකොට පෙනුනේ පාසල් දරුවෙකුගේ අතේ තිබ්බ ගල් ලෑල්ලක්. ගල් ලෑල්ල කව්රුත් දන්නවනේ.. අර වටේ රාමුවක් තියන මැද හයිය නැති බෝඩ් එකක් තියෙන්නේ. මිනිහ ගල් ලෑල්ල අහවල් තැනට තියාගෙන දුවනවා මේක හොයාගෙන. ඔය අතරේ එහෙ මෙහෙ වැදිලා ගල් ලෑල්ලේ මැද කෑල්ල වැටිලා. මිනිහ දැන් ෆ්ම්(frame) එකත් තියාගෙන මේක හොයනවා.
ඊළගට මිනිහට හම්බුනේ වයසම ආච්චි කෙනෙක්. මිනිහ ආච්චිගෙන් ඇහුව මෙහෙම.. 'ආච්චි ආච්චි මගේ මේක දැක්කද? මගේ මේක දැක්කද?' ආච්චි බැලුව උඩ ඉදලා පහලට 3, 4 සැරයක්... කටේ සයිඩ් එකකින් පොඩි හිනාවක් දාලා ටිකක් ලජ්ජාවෙන් මෙහෙම කිව්වා.
'අලේ පුතේ... මම මේක නම් ජිවිතේ ඕනෑටත් වඩා දැකලා තියෙනවා.. එත් රාමු කරපු මේකක් දැක්කේ ජිවිතේ පලවෙනි වතාවට....'

ĦÂPP¥ ИЄЩ ¥ЄÂR