VirtualBox නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් නිසා හා Cross-platform වල පාවිච්චි කරන්නට හැකි වීම නිසා ඉතාම වැදගත් වෙනව. ඊට වඩා වැඩි විශේෂාංග අවශ්‍යනම් ඉතින් VMware Workstation වගේ එකක් පාව්ච්චි කරන්න හැකියාව තියනව. බොහොමත් ම ස්තූතියි අපේ කට්ටියව මේ වගේ දේවල් ගැන දැනුවත් කරන එකට.






