𝐁𝐚𝐭𝐚𝐥𝐚𝐧𝐝𝐚 𝐓𝐨𝐫𝐭𝐮𝐫𝐞 𝐂𝐡𝐚𝐦𝐛𝐞𝐫 (බටලන්ද වදකාගාරය)

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    තව මඩ කතාවක් තිබ්බ රනිල් ඕකෙදි කොල්ලෙක්ට අතවර කොරන්න ගිහින් ඒ කොල්ල රනිල්ගෙ ඇගිල්ලෙන් කෑල්ලක් කඩාගෙන කාපු කතාවක් බොරු ආතල් වෙන්නැති

    විජේදාස ලියනාරච්චි කියන්නෙ හම්බන්තොට පැත්තෙ නැගී ආපු තර්Uන ජනප්‍රිය නීතිවේදියෙක්
    එයාගෙ ජනප්‍රියතාව තව ඒ පැත්තෙ හොර නීති වේදියෙක්ගෙ දේශපාලනේට අභියෝගයක් වෙයි කියන බයට එයාට විරුද්දව ඔත්තු දීලා මරා දැම්මෙව්ව කියලත් කතාවක් තියෙනවා
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: Didy and shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo මෙන්න උඹ දාපු වීඩියෝ එක එකෙක් වචන කරලා :D
    Idaanko mama denna okata
    ස්පගැට් දේව රාජයාණෙනි මුට දැන්ම දඩුවම් ලබා දෙනු

    ab894d731fd20111884a0e777e51b1ee
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලේ ජෙප්පන්ට තිබුනේ කොටින්ගෙන් උදව් අරගෙන බෝම්බ බැඳගෙන ඇවිදින් පේමයව, JR ව මරාගෙන මැරෙන්න. කොහෙද උන්ට ඒකට කොන්ද පන නෑ. ඒකටත් එක්ක LTTE කාරයෝ

    ඔව්. ඒකනෙ. :dull:
    දැන් අලුත් යුගේ. ඩාර්ක් වෙබ් එකෙන් බිට්කොයින් කලෙක්ෂන් එකක් දාල ඇසසින් කෙනෙක්ව හයර් කරන්න පුලුවන්ද කියල බලන්න තියෙන්නෙ මේ පාර එකෙක් හරි මැරුණොත්. රනිල් පොන්නයා ජනාධිපති උනත් ගෙදර යන්න එපයි අවුරුදු දෙකකින්.
     
    • Like
    Reactions: IMUNA

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෙච්චර තාක්ෂනය දියුණු කාලෙත් portcity එක පුරවපුම කළු ගල් ඉවරවෙයි කියපු මිනිස්සු..ඔය කාලේ මොන කතා හදන්න බැරිද..අනික ජෙප්පන්ගේ social මීඩියා හැසිරීම පේනවනේ.රටක අභ්‍යන්තර කැරෙල්ලක් ඇති උනාම මර්ධනයක් තියෙනවා..නැතුව පොලිසි වලට වෙඩි තියන්න එද්දී මල් තියල වදින්න ඈ.
     
    • Like
    Reactions: Master malli

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්තද බන් මේවා :eek:
    උබ ස්පගැටි දෙවරජයා ට නම් බනින්න එපා.මෙහෙ ඉන්න උන් වගේ නෙමේ අන්තර්ජාතික තලයේ වැඩ කරන්නේ
    රාමෙන් සාමෙන්
     
    • Wow
    Reactions: Avatar998

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    බටලන්ද
    දොරෙයප්ප
    කතිරගාමර්
    ලසන්ත
    එක්නැලිගොඩ
    තාජුදීන්
    ටයර් සෑයේ මල්ලිලා


    මේ රටේ මිනී නොමරපු ආන්ඩුවක් නෑ . විපක්ශෙ උනුත් මරණවා . ඉතින් ප්‍රියාදර් සහෝදර සහෝදරවරුනි මේවා ගනන්ගතයුතු දේවල් නෙමෙයි. මිනිස්සු බල්ලො බල්ලල්ලු වගේ මැරෙනවා ඒක සාමාන්ය දෙයක් ලංකාවේ
     
    • Like
    Reactions: IMUNA

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක දැනුමක් ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් කියලයි හිතුවේ. ඒත් මේ පල්ලෙහා වාක්‍යය දැක්කට පස්සේ හිතාගන්න පුළුවන් වුනා ත්‍රෙඩ් එකේ අරමුණ ගැන.

    "ඇස් දෙක උගුල්ලන වෙලාවෙ ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා එතන හිටියා කියල ඇස් දෙකෙන් දැකපු පොලිස් නිලදාරින් පස්සෙ කාලෙක පාපොච්චාරනය කරල තියනව...."

    බොරුවක් වුනත් කියනව නම් ඒක හරියට කියන්න මිනිස්සු ඉගෙනගන්න ඕනි!
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ??

    mokakda dan oya kiyana place eka? ada kohomada ethana?
    ------ Post added on Jul 19, 2022 at 9:26 PM
    බටලන්දෙදි නෙ විජයදාස ලියනාරච්චිව රඳවගෙන ඉඳල මරන්නෙ
    දකුනෙදි නඩුවකට කතා කරල බස් එකෙ එද්දි තමයි උස්සල තියෙන්නෙ
    ඕව ඉතින් මමත් පත්තරවලින් කියවපු කතා ඇහෙන් දැකපුව නෙමෙයි
    ඔව්ව වෙන කාලෙ අපි කිරි බොන පොඩි එවුන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    na ban mama ahuwe wadakagare thibbe kothanada kiyala

    Google map location eka wage deyak
    බටලන්දෙදි නෙ විජයදාස ලියනාරච්චිව රඳවගෙන ඉඳල මරන්නෙ
    දකුනෙදි නඩුවකට කතා කරල බස් එකෙ එද්දි තමයි උස්සල තියෙන්නෙ
    ඕව ඉතින් මමත් පත්තරවලින් කියවපු කතා ඇහෙන් දැකපුව නෙමෙයි
    ඔව්ව වෙන කාලෙ අපි කිරි බොන පොඩි එවුන්
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ජවිපෙ නොවන අහිංසක වැසියො කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයට. ජවිපෙ උන්ව මරල මරල අන්තිමට මැරුවෙ ශ්‍රිනිප අයව
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහොම හරි ඒ කාලේ මැරුන උන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ්ඥයෙක් තමයි මයින්ද මාත්තියා. ඊට පස්සේ උනේ මොකද කියලා උබලට අමූතුවෙන් කියලා දෙන්න ඕනි නැනේ. ඒකාලේ තමයි රනිල්+මහින් ද ලව් එක පටන් අරන් තියෙන්නෙ
     
    • Like
    Reactions: IMUNA