𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha
    𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

    picture.php







     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    කොච්චර අලුතෙන් ආවත් එකම කතාව නේ බන්. ඔ්කෙ මොනව අලුතෙන් බලන්නද :rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    මරුසිරා;23389065 said:
    images



    මෙයාට ගහන්න කෙනෙක් තාම නැ :love::love:


    මමත් හිතුවේ එකතමා ... කෙමෙන් කෙමෙන් වයසට යන අපේ තවමත් වීරයෙකි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරුසිරා;23389622 said:
    උ තමයි අයිය :cool:


    කාලෙන් කාලෙට එක එකා ආවත් උ තමයි වන ඇන්ඩ ඔන්ලි robin හුඩ් :cool::P

    එහෙම කියලා ඌට ගහලා හරියනවද? ආ උබ ඌට ගහලා උබ අයියා වෙන්නද හදන්නේ:angry::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරුසිරා;23389677 said:
    ඔව් උට ගහල මෙරියන්ව දාගන්න හදන්නේ සපෝර්ට් එකක් දියන් :rofl:

    :shocked: ඌට දැනටමත් ඒ ගෑනිව එපා වෙලා මයේ හිතේ මං උන්ගේ ගෙවල් පැත්තෙන් යන කොට මට ඇහුනා ඔකා ගෑනිට කෑගහනවා මැරියන් මැරියන් කියලා ගෑනිට මැරියන් කියලා කෑගහලා කියන එකේ උබ ඌට උබට ඒ ගෑනිගැන අදහසක් තියනවා කියලා කිවුවානම් උබට ගෑනිව බාරදෙන සින් එකක් තියෙන්නේ මං කියන නිසා අහලා බලහන්කෝ:P