සදිර එච්චර හෙමින් ගහන්නේ නෑ .Sadeera kochchara gahuwath wadak na ban hariyata inning eka continue karanne nathnam. hamadama 30,40 gahala out wela yanawa. 2 down awilla ohoma gahanna ba ban. E tika gahanneth patta low stike rate ekakin. 3rd ODI eka nam kela wenna patan gaththe Mendai, Sadeerai nisa. Ehema slow gahanawa nam loku innings gahanna oni ban.
2023 දී avg 44යි SR 96යි . ගිය අවුරුද්ද තමයි ෆේල් . . දැන් ආයිත් මේ අවුරුද්දේ මැච් 5ක් ගහල තියනව avg 39ක් ගානේ


