𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අන්තිම අවුරුදු 5දී No 3 avg 42යි SR 92යි ..
    උබ හිතන්නේ වෙන උන් දැම්මනම් ඊ ට වඩා ගහනව කියලා ද ?
    අන්තිම අවුරුදු 10 ලංකාවේ No 3 සෑහෙන උන් ට්‍රයි කරල තියනව බන් . . :rofl:
    සාපේක්ෂව සාර්ථක වෙච්ච එකා තමයි තියාගෙන ඉන්නේ .
    ඔච්චර ඉතින් චාන්ස් දීලා දීලා, එකතුකරලා 42 හැදුවම එනවා තමයි යකෝ.
    ඊයා, දස්පයෝ 100ක් විතර ඔයිට වඩා ගහලා ඇති.

    කියපන්කො බලන්න නොම්මර තුනට හරි හමන් සාදාරන චාන්ස් දීලා එලියට කපපු කිහිපදෙනෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    අලුතින් එන උන්ව ඔසී පිච් එකක අතාරින්න ඕන පලවෙනි එකේම
    බබ්බු හදන්න නෙවෙයි බන් national team එක තියෙන්නේ . ඔසී ද ඉන්දියා ද අදාළ නෑ . චාන්ස් එක හම්බෙන එකෙන් ගහන්න ඕනේ .
    උබ ට කලින් පවන් team එකේ චාන්ස් දෙන්න ඕන කියලා මම ඕන තරම් කියලා ඇති 🥱
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    බබ්බු හදන්න නෙවෙයි බන් national team එක තියෙන්නේ . ඔසී ද ඉන්දියා ද අදාළ නෑ . චාන්ස් එක හම්බෙන එකෙන් ගහන්න ඕනේ .
    උබ ට කලින් පවන් team එකේ චාන්ස් දෙන්න ඕන කියලා මම ඕන තරම් කියලා ඇති 🥱
    බබ්බු හදන්නේ national team එකේ නෙමේ කියලා උබ කියන්න ඕනේ නැහැ ඩෝ.
    මොකද පිච් එක මැද්දේ හුකන්න දෙන්නේ නැහැනේ.

    කියපන්කො බලන්න නොම්මර තුනට හරි හමන් සාදාරන චාන්ස් දීලා එලියට කපපු කිහිපදෙනෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    ඔච්චර ඉතින් චාන්ස් දීලා දීලා, එකතුකරලා 42 හැදුවම එනවා තමයි යකෝ.
    ඊයා, දස්පයෝ 100ක් විතර ඔයිට වඩා ගහලා ඇති.

    කියපන්කො බලන්න නොම්මර තුනට හරි හමන් සාදාරන චාන්ස් දීලා එලියට කපපු කිහිපදෙනෙක්
    සාධාරණ චාන්ස් කිය්හනේ ?
    මැච් 5ක් 6ක් දුන්නම ඔක්කොම ෆේල් නම් නිකන්ම අයින් කරනවා . දෙන චාන්ස් එකේ මුල ගහන්න ඕනේ . මූ ආවේ එහෙම ගහල .
    උබ කියන්නේ එකෙක් ට මැච් 10ක් ෆේල් වෙලත් චාන්ස් දෙන්න ඕන කියලා ද ?
    අන්තිම අවුරුදු 10 දී චන්දිමාල් , තිරිමාන්න ට innings 10 ගානේ දීල තියනව. avg 22,23 වගේ .. SR 60-70 ගණන් .
    KJP තමයි දෙවනියට හොදට ගහල තියෙන්නේ avg 35ක් තියන් . .

    කියපන්කො බලන්න නොම්මර තුනට හරි හමන් සාදාරන චාන්ස් දීලා එලියට කපපු කිහිපදෙනෙක්
    චන්දිමාල් , තිරිමාන්න . භානුක ට මැච් 5ක් දීල තියනව No 3 වල . එතනින් 3ක් ම බින්දු .
    පැතුම් ට මැච් 7ක් දීල තියනව avg 10යි
    ------ Post added on Nov 16, 2025 at 5:55 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අන්තිම අවුරුදු 10 දී චන්දිමාල් , තිරිමාන්න ට innings 10 ගානේ දීල තියනව. avg 22,23 වගේ .. SR 60-70 ගණන් .
    KJP තමයි දෙවනියට හොදට ගහල තියෙන්නේ avg 35ක් තියන් . .
    චන්දිමාල්, තිරිමාන්න? උබට ට්‍රැක් ද බන්?
    අලුත් කොල්ලෙක්ට දුන්න චාන්ස් එකක් කියපන් උබේ මෙන්ඩිස්ට දුන්න වගේ

    චන්දිමාල් , තිරිමාන්න . භානුක ට මැච් 5ක් දීල තියනව No 3 වල . එතනින් 3ක් ම බින්දු .
    පැතුම් ට මැච් 7ක් දීල තියනව avg 10යි
    අලුත් එකෙක් ගැන කියපන් බන්. පරණ බයිලා නැතුව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    චන්දිමාල්, තිරිමාන්න? උබට ට්‍රැක් ද බන්?
    අලුත් කොල්ලෙක්ට දුන්න චාන්ස් එකක් කියපන් උබේ මෙන්ඩිස්ට දුන්න වගේ

    අලුත් එකෙක් ගැන කියපන් බන්. පරණ බයිලා නැතුව
    අලුත් කොල්ලෙක්ට මොකටද බන් චාන්ස් දෙන්නේ අන්තිම අවුරුදු 6දී ඉන්න එකා Avg 42ක් තියන් No 3 ගහද්දි ?? :rofl:

    අලුත් කොල්ලෙක්ට දුන්න චාන්ස් එකක් කියපන් උබේ මෙන්ඩිස්ට දුන්න වගේ
    පැතුම් අලුත් එකෙක් නෙවෙයි ද ?
    අස්ලංක , කමිදු , ජනිත්

    මුන් ඔක්කොම කොවිඩ් වලින් පස්සේ තමයි දිගටම ගැහුවේ .
    හිටපු DDS , මැතිව්ස් , චන්දිමාල් වගේ උන් අයින් කරා .
    ------ Post added on Nov 16, 2025 at 6:01 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අලුත් කොල්ලෙක්ට මොකටද බන් චාන්ස් දෙන්නේ අන්තිම අවුරුදු 6දී ඉන්න එකා Avg 42ක් තියන් No 3 ගහද්දි ?? :rofl:
    ඔච්චර හොදට ගැහුවේ 42 හරි ලොකු ගානක් නිසාද?
    මැච් එකක් දිනවල තියෙනවද බන් අවුරුදු ගානට. බිබී අනිත් උන්ගේ පාත් එක මුසල කර කර හිටියා කියලා

    අන්තිමට කබ්බව බේරගන්න ටෙස්ට් වල නොම්මර 7තේ ගැස්සුවේ 🥱 🥱

    doNjRIT.jpeg

    මේවනෙ බන් ඇවරේජ් නොම්මර තුනේ ලෝක පුජිත නුතන බැට්ස්මන් කෙනෙක්ගේ :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    ඔච්චර හොදට ගැහුවේ 42 හරි ලොකු ගානක් නිසාද?
    මැච් එකක් දිනවල තියෙනවද බන් අවුරුදු ගානට. බිබී අනිත් උන්ගේ පාත් එක මුසල කර කර හිටියා කියලා
    දිනපු මැච් වල avg 50+ තියනව .. උබ අහනව දිනවල තියනවද කියලා .
    Man of the series 5ක් තියනව .. ලංකාවේ ඊට වඩා තියෙන්නේ සනත් , දිල්ෂාන් ට විතරයි .
    :rofl:

    මේවනෙ බන් ඇවරේජ් නොම්මර තුනේ ලෝක පුජිත නුතන බැට්ස්මන් කෙනෙක්ගේ :lol::lol:
    No 3 avg 37+ බන් .
    ඊට වඩා ලංකාවේ ගහපු උන් ඉන්නේ දෙන්නයි . . මාවන් 38ක් වගේ . සංගා 41යි .
    ------ Post added on Nov 16, 2025 at 6:08 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,744
    18,524
    113
    ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න තිබුන ජෝඩුවක් අපරාදේ කිරියෙ වේලෙනව. සීය උන්න නම් හැකියාවට රැකියාවක් ගන්න තිබ්බ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දිනපු මැච් වල avg 50+ තියනව .. උබ අහනව දිනවල තියනවද කියලා .
    Man of the series 5ක් තියනව .. ලංකාවේ ඊට වඩා තියෙන්නේ සනත් , දිල්ෂාන් ට විතරයි .
    :rofl:
    එතකොට පැරදුන ඒවා වැලිඩ් නැද්ද බන්?
    අකලට දින්න දෙක තුනකුයි. 8-5 කරපු දෙක තුනකුයි. තව දාර බින්දු ටිකකුයි.

    මුව හුරතල් නොකර එලියට දැම්මනම් උබලගේ හෑලි වෙලාව ඉතුරුයි 🤣

    ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න තිබුන ජෝඩුවක් අපරාදේ කිරියෙ වේලෙනව. සීය උන්න නම් හැකියාවට රැකියාවක් ගන්න තිබ්බ
    බංකුවක් අරන් වාඩිවෙයන්
    ඩබල් කැබ් එකකින් ක්‍රිකට් ගොඩ දාන හැටි කියලා දෙන්න තක්කෙට
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    එතකොට පැරදුන ඒවා වැලිඩ් නැද්ද බන්?
    අකලට දින්න දෙක තුනකුයි. 8-5 කරපු දෙක තුනකුයි. තව දාර බින්දු ටිකකුයි.

    මුව හුරතල් නොකර එලියට දැම්මනම් උබලගේ හෑලි වෙලාව ඉතුරුයි 🤣
    ඉතින් බන් team එකේ මූ ඇතුළු 4 දෙනෙක් avg 45+ ගහන වෙලාවේ ඇයි උබ මූ ව විතරක් එලියට දන්නා කතා කරන්නේ ??

    පහුගිය අවුරුද්දේ avg 31ක් තියන පැතුම් ව දාන්න එපා ද ??
    ඌ වැඩිය ගැහුවේ නැති උනාට දිගටම තියාගන්නේ හේතුවක් නිසා වගේ තමයි මූ ත් ... මූ නම් ODI වල අන්තිම අවුරුදු ටිකේ ගහල . උබල අර පරණ ඇරියස් රැල්ලට කියවන එක කරන්නේ .

    අලුත් උන් ODI වලට දාන්න place 2ක් තිබබා .. Open , No 4.
    ඒ දෙකෙට තමයි ඔය කමිදු , නුවනිදු , පවන් , සදිර , උදාර , අවිශ්ක දදා බලන්නේ .
    එහෙමයි කියලා තියන මැච් ගැනත් එක්ක එකෙක්ට මැච් ගොඩක් දෙන්න බෑ බන් . දෙන එකා හම්බෙන් චාන්ස් එකේ ගහන්න ඕන .
    සධිර කාලයක් එහෙම No 4 එක දිගට ගහල place එක තියාගත්තේ .........ඒ වගේ .
    දැන් ජනිත් ගහල place එක තියන් ඉන්නේ .. බබ්බු නලවන්න බෑ .
    දැන් මේකේ පවන් 50ක් ගැහුවොත් උ ව ඊලග ඒවටත් දානව . එවල ගැහුවොත් දිගටම දානව .

    පවන් ගහන්නේ ශම්මි ගේ club එකේ .. එහෙම අවුලක් වෙන්නේ නෑ :rofl:
     
    ඇති දැන්. ජෙප්පෝ බැහැලා ඉන්නේ නුලට. සමගියෙන් වැඩකරමු
    නැත්නම් ලැට් හෝදලා ගෙදර ඔසී උන්ගෙන් වේස කතා අහගන්න වෙන්නේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,321
    113
    ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න තිබුන ජෝඩුවක් අපරාදේ කිරියෙ වේලෙනව. සීය උන්න නම් හැකියාවට රැකියාවක් ගන්න තිබ්බ
    Key bord eken pora talk denna vitharai puluwan 😅 E unata Redmi jarawa ganna thread daanne ponnaya. What a loser 😅
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    මුල් 6 දෙනාගෙන් 4 දෙනෙක් avg 45+ ගහන එක හොද දෙයක් නෙවෙයි ද උබ කියන්නේ ??

    xmlksIl.png
    umba kiyana average sadaranai home,away dekama hondata karanawa nan. me thiyenne top 8 teams ekka giya awurudu 2 home ewa

    c1.png

    me thiyenne away match.umbe mendis,asalanka inna thanath balahan

    c3.png

    mechchara chance dilath consistency ekak naththan wadak thiyenawada bn.aluth ekekta chance denneth na :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    umba kiyana average sadaranai home,away dekama hondata karanawa nan. me thiyenne top 8 teams ekka giya awurudu 2 home ewa

    View attachment 258916

    me thiyenne away match.umbe mendis,asalanka inna thanath balahan

    View attachment 258917

    mechchara chance dilath consistency ekak naththan wadak thiyenawada bn.aluth ekekta chance denneth na :rolleyes:
    ithin overall stats බලලා නේ .ගන්නේ බන් .
    ඔහොම බැලුව නම් ඉතින් අරවින්ද ට odi team එකේ ගහන්න වෙන්නේ නෑ ආසියාවෙන් පිට මැච් . . :rofl:
    අරවින්ද ට ආසියාවෙන් පිට එක ප්‍රධාන රටක වත් ODI avg 30ක් නෑ . ( SENA + WI )
    ඒ එක රටක වත් 100ක් නෑ .
    ධර්මසේන ගේ avg හොදයි ඊ ට වඩා .
    fsl2zkU.png

    home හොදට series වල ගහද්දි away මැච් වලට ගන්නේ නැතුව ඉන්නේ නෑ කලින් away ලකුණු අඩුයි කියලා . .

    umba kiyana average sadaranai home,away dekama hondata karanawa nan. me thiyenne top 8 teams ekka giya awurudu 2 home ewa
    ඔය ලිස්ට් එකේ home වල pathum ගේ avg 22ක් නිසා ඌව home series වලින් අයින් කරන්න ඕන ද ?
    ------ Post added on Nov 16, 2025 at 7:27 PM