𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    Sadeera kochchara gahuwath wadak na ban hariyata inning eka continue karanne nathnam. hamadama 30,40 gahala out wela yanawa. 2 down awilla ohoma gahanna ba ban. E tika gahanneth patta low stike rate ekakin. 3rd ODI eka nam kela wenna patan gaththe Mendai, Sadeerai nisa. Ehema slow gahanawa nam loku innings gahanna oni ban.
    සදිර එච්චර හෙමින් ගහන්නේ නෑ .
    2023 දී avg 44යි SR 96යි . ගිය අවුරුද්ද තමයි ෆේල් . . දැන් ආයිත් මේ අවුරුද්දේ මැච් 5ක් ගහල තියනව avg 39ක් ගානේ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    1763375053419.png

    මෙහෙම නම් අපේ 2 ඩවුන් බැටෙක් ගහන්නෙ අපේ ක්‍රිකට් අවුල් බන්. AVG එක 28යි ටොප් ටීම්ස් එක්ක. 50 එවා 5ක් ගහල තියෙනව. එකක් ඇෆ්ගනිස්තාන් දෙකක් බන්ග්ලදේශ් වලට. ස්ට්‍රික් රේට් එක 90යි. ලකුනු 30, 40 එවා ගහන්න මීට වඩ හොඩා බැටෙක් ඩොමෙස්ටික් වලින් ගන්න බැරිද?

    එක්කො කමිදුට නම්බර් 4 දීලා පවන් 5 හරි 6 හරි ගස්සල බලන්න ඕනි. හැමදාම ට්‍රයි කරලා ෆේල් උන උන් තමා SLC ට්‍රයි කරන්නෙ.
    අනික අපිට තමා හොද ස්පිනර් කෙනෙක් නෑ. වනිදු එක්ක මහීශ් හරියන්නෙ නෑ IDI වලට. හොද ඔෆ් ස්පිනර් කෙනෙක් හොයගන්න ඔනි මිඩ්ල් ඔවර්ස් හොදට කරන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    View attachment 258966

    ඔතන Avg 28යි SR 90යි .

    මේක ගැන උබට මොකද හිතෙන්නේ ?? 🥱
    Avg 27යි , SR 82 යි

    BMtvPiq.png
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    ඔතන Avg 28යි SR 90යි .

    මේක ගැන උබට මොකද හිතෙන්නේ ?? 🥱
    Avg 27යි , SR 82 යි

    BMtvPiq.png
    Mata hithuna uba meka genawa kiyala. Uba hari. Uge unath ODI stats hodata na.

    Habai uge 100 ewa 9k tiyenawa. Top teams ekka 2k tiyenawa.
    Fifties 25k tiyenawa. Top teams ekka 8k.

    Uu inning ekak bat karaddi set unoth digatama bat karanawa. New ball ekata bat karanne. Formats 3k play karanawa. Tests, ODI, T20. Sadeera gahanne ODI witharai. Eekath 2 down. Long inning ekak gahanna bari nam ayi uu 2 down gahanne?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    Mata hithuna uba meka genawa kiyala. Uba hari. Uge unath ODI stats hodata na.

    Habai uge 100 ewa 9k tiyenawa. Top teams ekka 2k tiyenawa.
    Fifties 25k tiyenawa. Top teams ekka 8k.

    Uu inning ekak bat karaddi set unoth digatama bat karanawa. New ball ekata bat karanne. Formats 3k play karanawa. Tests, ODI, T20. Sadeera gahanne ODI witharai. Eekath 2 down. Long inning ekak gahanna bari nam ayi uu 2 down gahanne?
    100 7යි බන් තියෙන්නේ ODI .
    එතනින් top 6 එක්ක තියෙන්නේ එකයි !!
    ඔය කාලේ අර හැමෝම බනින මෙන්ඩිසා විතරයි top 6 එක්ක avg 40+ ගහල තියෙන්නේ 100 ඒවා 3ක් එක්ක .

    සදීරයා No 4 දිගටම හොදට ගහනවා නම් ඌ ට දෙන්න ඕනේ . පවන් ඌ ට වඩා හොදට ගහනව නම් ඌ ට දෙන්න ඕනේ .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    dilanayath maruna jeppekda manda.anith hama ekama waradi kiyana eka mu harimai kiynawane 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    dilanayath maruna jeppekda manda.anith hama ekama waradi kiyana eka mu harimai kiynawane 🥴
    බහුතරයක් තමයි පුනරුදය කියල පච කොටෙක් උස්සන් ආවේ .
    බහුතරය තමයි වැඩ කරන විරුවා කියලා එකෙක් උස්සන් ආවේ .

    රැල්ලට ඔක්කොම කියන දේ හරි නෑ බන් ගොඩක් වෙලාවට

    Official : Dasun Shanaka will captain Sri Lanka in the T20I series as Charith Asalanka will return home due to illness

    Wasanthaya is loading

    Dog Dancing GIF

    ------ Post added on Nov 18, 2025 at 7:49 AM
     
    • Haha
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    away from home kiyala thiyenne :rolleyes:
    ඔය away from home නෙවෙයි බන් .. ඔය එල්ලියේ ටිකෙන් Neutral ටික අයින් කරල

    පැතුම්ගේ top 6 එක්ක ගෙදරත් avg 27යි ( මැච් 15ක් ගහල)
    එතනින් 10ක් දිනලා තියනව දිනපු ඒවා වලත් උගේ avg 28යි

    ලංකාව දිනපු මැච් තියෙන්නේ home එකේ .
    එහෙම බලද්දී ඒ මැච් දිනන්නේ නැතුව එළියේ වගේ පැරදුනා නම් avg එක අඩු පැතුම ත් team එකෙන් එළියේ . මූ team එකේ ඉන්නෙත් අනිත් උන් හොද team වලට ගහල මැච් දිනපු නිසා කියල හිතෙන්නේ නැද්ද ?? :rofl:

    මැච් දිනද්දී pressure එක නෑ . පරදිද්දී තමයි අයින් කරන්න උන් මතක් වෙන්නේ .

    Iqw3Nr3.png

    opHZsme.png

    ඕකනේ කිව්වේ හැලබගේ කියන්නේ නිකන් වල් අඩි ගහන එකෙක් කියලා .
    ඔහේ වනනවා වැදුනොත් ලකුණු 20ක් 30ක් එනව .. හරි හමන් බෝල් කරන එකෙක්ට නිකන්ම විකට් එකක් .
    සෑහෙන inside edge වෙලා විකට් එකට එනව ඔහේ වන්ද්දී .
    ------ Post added on Nov 19, 2025 at 8:18 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ramesh mendis. anagatha tharuwak thama.thama 19 ne :love::love:

    athi yanthan dinna
    ------ Post added on Nov 19, 2025 at 11:24 PM