𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    mun gahana cricket 🤮 :angry:

    aruwa 11 ta ewanda one ghnda.pake capatainui coachui
    ------ Post added on Nov 16, 2025 at 5:02 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    Top order එකෙක් නොම්මර 7 තමයි එවන්නේ බන් - ක්‍රිකට් අනාගත මෙන්ඩිස්
    maha sakkilima wada bn thiyenne munge.unge playersla rakinda aluth un kapanawa.pakak hadei lankawe cricket
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    maha sakkilima wada bn thiyenne munge.unge playersla rakinda aluth un kapanawa.pakak hadei lankawe cricket
    ස්පෙෂලිස්ට් ටොප් ඔර්ඩර් උන් ගහන්නේ 7
    ඇයි බයයි පාරක් දෙකක් වැනුවොත් සෙට්ල් වෙලා ටොපිය දෙයි කියලා

    පොඩ්ඩක් ඉදපන් මම පසුගිය වසර තුනේ ලකුණු අරන් එන්නම් :lol:
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    උබලා ඔය හෑලි ලියන පද්දෝ තමයි.
    දැන් අරන් වරෙන් පසුගිය අවුරුදු තුනේ වැඩිම ලකුණු ටික
    තුන නෙවෙයි අවුරුදු 5ගමු . . Top 6 team එක්ක බලමු ..
    දැන් මේක මෙහෙම උනේ කොහොමද කියලා පැහැදිලි කරපං කෝ . 🥱

    rTthWRR.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    තුන නෙවෙයි අවුරුදු 5ගමු . . Top 6 team එක්ක බලමු ..
    දැන් මේක මෙහෙම උනේ කොහොමද කියලා පැහැදිලි කරපං කෝ . 🥱

    rTthWRR.png
    ඉතින් ලිස්ට් එකෙන් පෙන්නපන්කෝ ටිම් එකට දෙයක් කරපු එකක්.
    ලිස්ට් පිටින් දිනවපු එකෙක්.

    වෙන රටවල් එක්ක බලන්න එපා. 40.93 හරි ලොකුඉ අපිටනම් 🥱 :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    ඉතින් ලිස්ට් එකෙන් පෙන්නපන්කෝ ටිම් එකට දෙයක් කරපු එකක්.
    ලිස්ට් පිටින් දිනවපු එකෙක්.

    වෙන රටවල් එක්ක බලන්න එපා. 40.93 හරි ලොකුඉ අපිටනම් 🥱 :lol:
    දිනන්නේ කොහොමද . . වැඩියෙන්ම බැනුම් අහන මෙන්ඩිස් , පුකබරියයි , බර අවියයි විතරයි top teams වලට avg 30+ ගහල තියෙන්නේ .

    top 6 එක්ක දිනපු මැච් වලත් උන් තුන්දෙනා තමයි ගහල තියෙන්නේ avg 50+ :rofl:

    mhwpaQw.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දිනන්නේ කොහොමද . . වැඩියෙන්ම බැනුම් අහන මෙන්ඩිස් , පුකබරියයි , බර අවියයි විතරයි top teams වලට avg 30+ ගහල තියෙන්නේ .

    top 6 එක්ක දිනපු මැච් වලත් උන් තුන්දෙනා තමයි ගහල තියෙන්නේ avg 50+ :rofl:

    mhwpaQw.png
    30+ වලට දැන් කාලේ මැච් දිනන්න පුළුවන් කියලද බන් උබ කියන්නේ?
    බැනුම් අහන උන්ට දුන්න චාන්ස් ටික ඩොමේස්ටික් ගහන හරි හමන් සෙට් එකට දුනන්නම් උබට ෆිල්ටර් දාගෙන මහන්සි වෙන්න ඕනේ නැහැ

    උබලට ඕන, උබලා කැමති උන් බේරන්න විතරයි. වෙන එකෙක් ඇවිත් ගහනකොට හරියට කසනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    uparima pressure wele awith aru gahanda one.ponna sanathui sakkili management ekai :angry:
    අවුලක් නැහැ. මෙන්ඩිස් 30+ ගැහුවා 🥱 :lol:

    අලුතින් එන උන්ව ඔසී පිච් එකක අතාරින්න ඕන පලවෙනි එකේම
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    දිනන්නේ කොහොමද . . වැඩියෙන්ම බැනුම් අහන මෙන්ඩිස් , පුකබරියයි , බර අවියයි විතරයි top teams වලට avg 30+ ගහල තියෙන්නේ .

    top 6 එක්ක දිනපු මැච් වලත් උන් තුන්දෙනා තමයි ගහල තියෙන්නේ avg 50+ :rofl:

    mhwpaQw.png
    anith unta chance denawada bn ithin ghnda. den nathi ekane prashne. nuwaniduth inda one team eke. anaa gatee kiyala mendawa hurathal karanawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    30+ වලට දැන් කාලේ මැච් දිනන්න පුළුවන් කියලද බන් උබ කියන්නේ?
    බැනුම් අහන උන්ට දුන්න චාන්ස් ටික ඩොමේස්ටික් ගහන හරි හමන් සෙට් එකට දුනන්නම් උබට ෆිල්ටර් දාගෙන මහන්සි වෙන්න ඕනේ නැහැ

    උබලට ඕන, උබලා කැමති උන් බේරන්න විතරයි. වෙන එකෙක් ඇවිත් ගහනකොට හරියට කසනවා
    අරු විතරයි 40+ ගහල තියෙන්නේ .. දිනපු ඒවා වල 70+

    පැතුමා බලපං avg 28යි top teams එක්ක .

    domestic උන් එක්ක national team එකේ උන් ගහල league මැච් වල වැඩියෙන් ගහන්නෙත් ඔය team එකේ ඉන්න උන්ම තමයි බන් .
    අලුත් උන් ගහනවනම් හොදයි . . ගහන්නේ නැති එකයි අවුල

    anith unta chance denawada bn ithin ghnda. den nathi ekane prashne. nuwaniduth inda one team eke. anaa gatee kiyala mendawa hurathal karanawa
    අනිත් උන් කියන්නේ බන් හිටපු උන් හොදට ගහන නිසා අන්තිම අවුරුදු තුන හතර ODI team එකේ ලොකු වෙනසක් උනේ නෑ .. place 1ක් 2ක් වගේ තමයි වෙනස් උනේ batting වල .
    ------ Post added on Nov 16, 2025 at 5:33 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    domestic උන් එක්ක national team එකේ උන් ගහල league මැච් වල වැඩියෙන් ගහන්නෙත් ඔය team එකේ ඉන්න උන්ම තමයි බන් .
    අලුත් උන් ගහනවනම් හොදයි . . ගහන්නේ නැති එකයි අවුල
    ගහන්න? ගහන්න සාදාරන මැච් ටිකක් දීලද?
    පික් එකේ ඉන්නකොට එකක් දීලා, ආයේ එළියේ. දෙන පලවෙනි එකේම ගැහුවේ නැත්නම් අවුරුද්දක් එළියේ

    නොම්මර 3 පිචන්ම කරේ අපේ උන්. හිරිකතයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    anith unta chance denawada bn ithin ghnda. den nathi ekane prashne. nuwaniduth inda one team eke. anaa gatee kiyala mendawa hurathal karanawa
    පවන් නුවනිදු ටත් වඩා සොනාල්ට තමයි චාන්ස් දෙන්න ඕනේ .
    pressure එකේ ගහන්නත් පුලුවන් , බෝලින් වලටත් හොදයි .

    ගහන්න? ගහන්න සාදාරන මැච් ටිකක් දීලද?
    පික් එකේ ඉන්නකොට එකක් දීලා, ආයේ එළියේ. දෙන පලවෙනි එකේම ගැහුවේ නැත්නම් අවුරුද්දක් එළියේ

    නොම්මර 3 පිචන්ම කරේ අපේ උන්. හිරිකතයි
    අන්තිම අවුරුදු 5දී No 3 avg 42යි SR 92යි ..
    උබ හිතන්නේ වෙන උන් දැම්මනම් ඊ ට වඩා ගහනව කියලා ද ?
    අන්තිම අවුරුදු 10 ලංකාවේ No 3 සෑහෙන උන් ට්‍රයි කරල තියනව බන් . . :rofl:
    සාපේක්ෂව සාර්ථක වෙච්ච එකා තමයි තියාගෙන ඉන්නේ .
    ------ Post added on Nov 16, 2025 at 5:40 PM