team එක ගහන ලකුණු ගාන කිව්වේඅපෝ. බුලත් විටක් කාපන් බන්. වස්තියා
කෝ ඕයි අර පවන් ගහන්න ගත්ත එකා ??
------ Post added on Nov 16, 2025 at 4:56 PM
team එක ගහන ලකුණු ගාන කිව්වේඅපෝ. බුලත් විටක් කාපන් බන්. වස්තියා
උබට අවුල් නේද අලුත් එකෙක් ඇවිත් කබ්බෙක් එලියට යනවට?team එක ගහන ලකුණු ගාන කිව්වේ
කෝ ඕයි අර පවන් ගහන්න ගත්ත එකා ??
Top order එකෙක් නොම්මර 7 තමයි එවන්නේ බන් - ක්‍රිකට් අනාගත මෙන්ඩිස්mun gahana cricket![]()
aruwa 11 ta ewanda one ghnda.pake capatainui coachui
------ Post added on Nov 16, 2025 at 5:02 PM
කවුද එලියට යන කබ්බා ??උබට අවුල් නේද අලුත් එකෙක් ඇවිත් කබ්බෙක් එලියට යනවට?
උබලා ඔය හෑලි ලියන පද්දෝ තමයි.කවුද එලියට යන කබ්බා ??
maha sakkilima wada bn thiyenne munge.unge playersla rakinda aluth un kapanawa.pakak hadei lankawe cricketTop order එකෙක් නොම්මර 7 තමයි එවන්නේ බන් - ක්‍රිකට් අනාගත මෙන්ඩිස්
ස්පෙෂලිස්ට් ටොප් ඔර්ඩර් උන් ගහන්නේ 7maha sakkilima wada bn thiyenne munge.unge playersla rakinda aluth un kapanawa.pakak hadei lankawe cricket

තුන නෙවෙයි අවුරුදු 5ගමු . . Top 6 team එක්ක බලමු ..උබලා ඔය හෑලි ලියන පද්දෝ තමයි.
දැන් අරන් වරෙන් පසුගිය අවුරුදු තුනේ වැඩිම ලකුණු ටික
ඉතින් ලිස්ට් එකෙන් පෙන්නපන්කෝ ටිම් එකට දෙයක් කරපු එකක්.තුන නෙවෙයි අවුරුදු 5ගමු . . Top 6 team එක්ක බලමු ..
දැන් මේක මෙහෙම උනේ කොහොමද කියලා පැහැදිලි කරපං කෝ .
![]()

දිනන්නේ කොහොමද . . වැඩියෙන්ම බැනුම් අහන මෙන්ඩිස් , පුකබරියයි , බර අවියයි විතරයි top teams වලට avg 30+ ගහල තියෙන්නේ .ඉතින් ලිස්ට් එකෙන් පෙන්නපන්කෝ ටිම් එකට දෙයක් කරපු එකක්.
ලිස්ට් පිටින් දිනවපු එකෙක්.
වෙන රටවල් එක්ක බලන්න එපා. 40.93 හරි ලොකුඉ අපිටනම්![]()
![]()

30+ වලට දැන් කාලේ මැච් දිනන්න පුළුවන් කියලද බන් උබ කියන්නේ?දිනන්නේ කොහොමද . . වැඩියෙන්ම බැනුම් අහන මෙන්ඩිස් , පුකබරියයි , බර අවියයි විතරයි top teams වලට avg 30+ ගහල තියෙන්නේ .
top 6 එක්ක දිනපු මැච් වලත් උන් තුන්දෙනා තමයි ගහල තියෙන්නේ avg 50+
![]()
අවුලක් නැහැ. මෙන්ඩිස් 30+ ගැහුවාuparima pressure wele awith aru gahanda one.ponna sanathui sakkili management ekai![]()

anith unta chance denawada bn ithin ghnda. den nathi ekane prashne. nuwaniduth inda one team eke. anaa gatee kiyala mendawa hurathal karanawaදිනන්නේ කොහොමද . . වැඩියෙන්ම බැනුම් අහන මෙන්ඩිස් , පුකබරියයි , බර අවියයි විතරයි top teams වලට avg 30+ ගහල තියෙන්නේ .
top 6 එක්ක දිනපු මැච් වලත් උන් තුන්දෙනා තමයි ගහල තියෙන්නේ avg 50+
![]()
අරු විතරයි 40+ ගහල තියෙන්නේ .. දිනපු ඒවා වල 70+30+ වලට දැන් කාලේ මැච් දිනන්න පුළුවන් කියලද බන් උබ කියන්නේ?
බැනුම් අහන උන්ට දුන්න චාන්ස් ටික ඩොමේස්ටික් ගහන හරි හමන් සෙට් එකට දුනන්නම් උබට ෆිල්ටර් දාගෙන මහන්සි වෙන්න ඕනේ නැහැ
උබලට ඕන, උබලා කැමති උන් බේරන්න විතරයි. වෙන එකෙක් ඇවිත් ගහනකොට හරියට කසනවා
අනිත් උන් කියන්නේ බන් හිටපු උන් හොදට ගහන නිසා අන්තිම අවුරුදු තුන හතර ODI team එකේ ලොකු වෙනසක් උනේ නෑ .. place 1ක් 2ක් වගේ තමයි වෙනස් උනේ batting වල .anith unta chance denawada bn ithin ghnda. den nathi ekane prashne. nuwaniduth inda one team eke. anaa gatee kiyala mendawa hurathal karanawa
ගහන්න? ගහන්න සාදාරන මැච් ටිකක් දීලද?domestic උන් එක්ක national team එකේ උන් ගහල league මැච් වල වැඩියෙන් ගහන්නෙත් ඔය team එකේ ඉන්න උන්ම තමයි බන් .
අලුත් උන් ගහනවනම් හොදයි . . ගහන්නේ නැති එකයි අවුල
පවන් නුවනිදු ටත් වඩා සොනාල්ට තමයි චාන්ස් දෙන්න ඕනේ .anith unta chance denawada bn ithin ghnda. den nathi ekane prashne. nuwaniduth inda one team eke. anaa gatee kiyala mendawa hurathal karanawa
අන්තිම අවුරුදු 5දී No 3 avg 42යි SR 92යි ..ගහන්න? ගහන්න සාදාරන මැච් ටිකක් දීලද?
පික් එකේ ඉන්නකොට එකක් දීලා, ආයේ එළියේ. දෙන පලවෙනි එකේම ගැහුවේ නැත්නම් අවුරුද්දක් එළියේ
නොම්මර 3 පිචන්ම කරේ අපේ උන්. හිරිකතයි
මුල් 6 දෙනාගෙන් 4 දෙනෙක් avg 45+ ගහන එක හොද දෙයක් නෙවෙයි ද උබ කියන්නේ ??wihilu kranda epa dilan![]()