𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    @Walter White ගහපු පොලේ වැඩ කරලා වගේ. මේකටත් ගහන්නද පොලක් හැදී ගෑවිලම යන්න.
    Shake It Dancing GIF by Kei Saavedra
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    බලන්නෙ මොකේද යකුනේ.? TV බැලිල්ලක් නැති නිසා ඇන්ටෙනාවක් නෑහ්

    පී ඇස්

    මේකෙ යනව බලපල්ල
     
    • Haha
    Reactions: wissnshaftler

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,820
    3,770
    113
    What is this guy Chameera bowling? Doesn't he know that there are three stumps that he has to aim at?. It is becoming difficult everyday to watch SL cricket. So amateurish. No quality at all.