𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    @dilann Danwath athin ban. Wena ekekta karanna deepan
    Waving Hong Kong GIF by Pudgy Penguins

    ------ Post added on Nov 15, 2025 at 5:05 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    පිට පිට 0 3ක් ගහලත් අන්තිම අවුරුදු 5දී මෙන්ඩිස් ට වඩා පැතුම් , අස්ලංක limited overs වල 0 ගහලා තියනව යකෝ 🥱 :rofl:

    චරිත් 12
    පැතුමා 11
    මෙන්ඩිස් 10
    බිංදුවේ එක ලොන්තයෙක් ඉන්නෙ කියලා හිතුවට ලොන්තයො හැලියක් ඉන්නවන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    ඔය උඩ මම fb link එකක් දාන්න ගියේ . . එක මෙතන වැඩ කරේ නෑ
    Video unavailable
    This video may no longer exist, or you don't have permission to view it.

    link ekak dhn blnda

    ape eka iwara welane 🥲
    ------ Post added on Nov 15, 2025 at 9:01 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    Video unavailable
    This video may no longer exist, or you don't have permission to view it.

    link ekak dhn blnda
    උබට highlights බලන්න ඕන නම් ACC youtube එකේ දාල ඇති .
    fb link එක මෙතන දැම්මට ඔහොම තමයි පෙන්නුවේ .

    අපේ උන් මුලදී පෙරහැරක් ගියා නේ ලොකු උන් වගේම . එක ඔව්රේ විකට් 3යි .

    බිංදුවේ එක ලොන්තයෙක් ඉන්නෙ කියලා හිතුවට ලොන්තයො හැලියක් ඉන්නවන්
    ඔය ලෝන්ත්යා තමයි අන්තිම අවුරුද්දේ ලංකාවේ වැඩිම ODI වල ගහල තියෙන්නේ
    අන්තිම අවුරුදු 5දී Top 6 team එක්ක Avg 40+ තියන් ගහපු team එකේ එකම එකා . :lol: :rofl:

    අන්තිම අවුරුදු දෙකේ top 6 එක්ක මුගේ avg 47යි . පැතුමා 23යි .
    හැබැයි මූ කුණු බැනුම් අහනව පැතුම දෙයියා වෙලා ඉන්නේ මේ ටිකේ . ;)
    ------ Post added on Nov 15, 2025 at 9:10 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    උබට highlights බලන්න ඕන නම් ACC youtube එකේ දාල ඇති .
    fb link එක මෙතන දැම්මට ඔහොම තමයි පෙන්නුවේ .

    අපේ උන් මුලදී පෙරහැරක් ගියා නේ ලොකු උන් වගේම . එක ඔව්රේ විකට් 3යි .

    ඔය ලෝන්ත්යා තමයි අන්තිම අවුරුද්දේ ලංකාවේ වැඩිම ODI වල ගහල තියෙන්නේ
    අන්තිම අවුරුදු 5දී Top 6 team එක්ක Avg 40+ තියන් ගහපු team එකේ එකම එකා . :lol: :rofl:

    අන්තිම අවුරුදු දෙකේ top 6 එක්ක මුගේ avg 47යි . පැතුමා 23යි .
    හැබැයි මූ කුණු බැනුම් අහනව පැතුම දෙයියා වෙලා ඉන්නේ මේ ටිකේ . ;)
    ------ Post added on Nov 15, 2025 at 9:10 PM
    මූනම් පරන බයියෙක්. හෑලිම ලියන්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    අද බෝල් දාන්න කට්ටිය පකිස්තාන් වලින් hire කරනවා ද ?? :rofl: :unsure:

    වැඩිය ගැහුවේ නැත්නම් ශේප් . . 4 දෙනාගෙන් ඕවර් 40 දාද්දි උන් chase කරල ඉවර කරයි