𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    ඊළග එක මන් දාන්නේ 😂😂
    අරු ඉදල ඉදල දල Hong Kong වලටත් කාපු එකේ දුකට ඔය කියවන්නේ !! 😆😆

    Waving Hong Kong GIF by Pudgy Penguins
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,321
    113
    Banuka
    KJP
    Pinto

    Ponnayo 3 n denama avurudu gaanak thisse fail. Eth daawane lajja nathuwa aye aye. 😅
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,489
    113
    ලොන්තයො කාලා. සන්තෝසෙ බෑ.

    මුන්ට ක්‍රිකට් බෑ. තව ත්‍රෙඩ් දාගෙන analyze කර කර කාලෙ කන්නෙ නැතුව වැඩක් ඇති දෙයක් කරපං
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කැපා මාරු කරත්
    කෝච මාරු කරත්
    තේරීම් කමිටුවේ සභාපති මාරු කරත්
    මේ ලොන්තයන්ව හදන්න බෑ

    අනික මොකා මාරු උනත් කුසල් මෙන්ඩිස් මාරු කරන්නත් බෑ.

    මුරලි හරි. මුංව හදන්ඩ බෑ. ඉදලා ඉදලා එකක් දින්නොත් දිනන්නේ කනාවට.

    කරනවා නම් කරන්න තියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයම අයින් කරලා ඔක්කොම සුද්ධ කරන එක. ඒත් එහෙම කරන්න පුළුවන් එකෙක් නෑ මම හිතන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මේකෙ සියල්ල දත් පොන්නයෙක් හිතන් ඉන්නෙ ඌ තරම් ක්‍රිකට් දන්න එක්කෙ නෑ කියලා. පකේ stat අරන් පකේ ටොක්සි දෙන්නෙ. මෙන්ඩිස් ගෙ කටට ගන්න ගමන්. සිප්පි හුජ්ජෙක් 😆😆😆

    හුකනවා. ඔසි ලැට් ජෙප්පෙක් පුක අල්ලන්
     
    • Haha
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    මේකෙ සියල්ල දත් පොන්නයෙක් හිතන් ඉන්නෙ ඌ තරම් ක්‍රිකට් දන්න එක්කෙ නෑ කියලා. පකේ stat අරන් පකේ ටොක්සි දෙන්නෙ. මෙන්ඩිස් ගෙ කටට ගන්න ගමන්. සිප්පි හුජ්ජෙක් 😆😆😆

    හුකනවා. ඔසි ලැට් ජෙප්පෙක් පුක අල්ලන්
    ඒ පාර නම් උබ සිරාවටම ඇරය්ස් එකක් තියන් වගේ :rofl:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    එකම අවුරුද්දෙ දෙපාරක් සිම්බාබ්වේ එක්ක 100 ට අඩුවෙන් all out වෙනවා කියන්නෙ එසේ මෙසේ ලොන්තකමකුත් නෙවෙයි 😊
    - copied from facebook

    Ashes balanna oni udenma aharila quality cricket match ekak balanna 😊
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඒ පාර නම් උබ සිරාවටම ඇරය්ස් එකක් තියන් වගේ :rofl:
    හි හි.
    බයිලා එපා බන්.
    උබ දන්නෙ නැත්නම් නෑ. බොරුවට ඉදිමෙන්න එපා. පාඩුවෙ ඉදපන්

    ඊයා ජරව. මේ චාර්ට් එකක් දාපන්කො බන්

    මේක අකලට under 15 ගහපු බැල්ලිගෙ පුතාලා හිතන් ඉන්නෙ පකෙ පොරවල් කියලා 😆😆😆
     
    • Haha
    Reactions: War Fighter

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කැපා මාරු කරත්
    කෝච මාරු කරත්
    තේරීම් කමිටුවේ සභාපති මාරු කරත්
    මේ ලොන්තයන්ව හදන්න බෑ

    අනික මොකා මාරු උනත් කුසල් මෙන්ඩිස් මාරු කරන්නත් බෑ.

    මුරලි හරි. මුංව හදන්ඩ බෑ. ඉදලා ඉදලා එකක් දින්නොත් දිනන්නේ කනාවට.

    කරනවා නම් කරන්න තියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයම අයින් කරලා ඔක්කොම සුද්ධ කරන එක. ඒත් එහෙම කරන්න පුළුවන් එකෙක් නෑ මම හිතන්නේ.
    මුරලි හරි බං .

    මුල හදන්නේ නැතුව අග හදලා වැඩක් නැහැ
     
    :rofl: