𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    ape unta nn sirawata cricket ba thama
    දැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැන
     
    • Sad
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    දැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැන
    wena danna kiyala unuth nane. A team inna unuth melo rahak nane. kalathurakin top team ekakata thaluwoth thama :(
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    wena danna kiyala unuth nane. A team inna unuth melo rahak nane. kalathurakin top team ekakata thaluwoth thama :(
    ඔව්. එහෙම දාන්න කවුරුත් නෑ.

    හොද වෙලාවට අපි පොඩි කාලේ තමා ලංකාවේ ක්‍රිකට් පීක් උනේ. අපි ඒ අතින් පට්ට ලකී.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඔව්. එහෙම දාන්න කවුරුත් නෑ.

    හොද වෙලාවට අපි පොඩි කාලේ තමා ලංකාවේ ක්‍රිකට් පීක් උනේ. අපි ඒ අතින් පට්ට ලකී.
    ow aththata dan balana ekath sahenna epa wigena yanne.issara match ekak thibboth wena kisima wadak kran na. dan welawakata cricbuzz eken score blnawa witrai. play karana unta banala wadakuth na baluwama unta puluwan uparima ochchara thama :dull:
     
    • Like
    Reactions: Batfleck

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    කුසල් මෙන්ඩිස් ඉන්නකන් මැච් දිනන්න බෑ...ඌ බීලා හප්පලා මරපු මිනිහා ඌ පස්සෙන් ඇවිත් සාප කරනවා😢
    පින් කැපාට ක්‍රිකට් බැරි උනත් ලක් කාරයා😅
    Luck play a major role==පින
     
    • Haha
    Reactions: Chamithacc

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කුසල් මෙන්ඩිස් ඉන්නකන් මැච් දිනන්න බෑ...ඌ බීලා හප්පලා මරපු මිනිහා ඌ පස්සෙන් ඇවිත් සාප කරනවා😢
    පින් කැපාට ක්‍රිකට් බැරි උනත් ලක් කාරයා😅
    Luck play a major role==පින
    මැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවා :yes:
    ලඟදි ඉදන් ඉන්දියාවේ උන් ඕක කියනවා shivam dube ට, ඌ හිටියොත් match දිනනවා වගේ එකක් :P

    හැබැයි මෙන්ඩ අර කොටු පැනල බෑන් උන් කාලේ match දිනුවද මතක නෑ :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Lomthayonta ba kiyana eka therum ganin dan wath 🫠

    Danwath lankawe Cricket balana eka nawaththapan.. api puka uda dagena balana nisa thama mun aathal eke gahala shape eke inne…
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    දැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැන

    wena danna kiyala unuth nane. A team inna unuth melo rahak nane. kalathurakin top team ekakata thaluwoth thama :(
    දැන් මෙතන stats උස්සන් එයි
     
    • Haha
    Reactions: Ysa Karu

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවා :yes:
    ලඟදි ඉදන් ඉන්දියාවේ උන් ඕක කියනවා shivam dube ට, ඌ හිටියොත් match දිනනවා වගේ එකක් :P

    හැබැයි මෙන්ඩ අර කොටු පැනල බෑන් උන් කාලේ match දිනුවද මතක නෑ :rolleyes:
    ado ehema seen ekakuth thiyenawada Dube karayage 🙄
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවා :yes:
    ලඟදි ඉදන් ඉන්දියාවේ උන් ඕක කියනවා shivam dube ට, ඌ හිටියොත් match දිනනවා වගේ එකක් :P

    හැබැයි මෙන්ඩ අර කොටු පැනල බෑන් උන් කාලේ match දිනුවද මතක නෑ :rolleyes:
    කොච්චර අකමැති උනත් Indian team එකේ එවුන්ට පට්ට talent එකක් තියනව. ලක් නෙවෙයි හිලක් තිබ්බත් උන් දිනන එක දිනනව