𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,933
    3,290
    113
    Malabe
    ඉන්දියාව 83දී WI එක්ක home එකේ 3 - 0ක් පැරදිලා තියනව .
    හැබැයි 6match series එකක් .
    තව 82 - 86 වෙනකන් home එකේ දිනලත් නෑ . ගොඩක් draw නැත්නම් lost
    Biggest kivve vadima lakunu gaana. Report eka balanna.
     
    • Like
    Reactions: dilann

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,230
    3,570
    113
    Kandy
    ඉඳා. මේක බලන් අතේ ගහපල්ලා ⬇️

    • 2015 සිට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කොල්ලන් දක්වා ඇති හයිකාරකම් කිහිපයක්
    .
    .
    .
    .
    1️⃣ පුහුණු තරගයකදි මුල්වරට ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම

    2️⃣ ඉන්දියාවට එරෙහිව මව්බිමේදි 9 - 0 පූර්ණ තරගාවලි පරාජයක් ලැබීම

    3️⃣ ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගයක් ලකුණු 134 කින් පරාජය වීම

    4️⃣ ඉන්දියාවට එරෙහිව ලකුණු 317 කින් සහ ලකුණු 302 කින් එක්දින තරග පරාජය වීම

    5️⃣ ඉන්දියාවට එරෙහිව එක්දින තරගවල ලකුණු 73 , 55 , 50 ට සියල්ලන් දැවීයාම

    6️⃣ පූර්ණ එක්දින තරගාවලි පරාජයන් ගණන - 8

    7️⃣ ටෙස්ට් ඉනිමක මුල්වරට සියල්ල ලකුණු 50 ට අඩුවෙන් දැවීයාම

    8️⃣ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ

    - අඩුම ටෙස්ට් ලකුණු පුවරුව
    - දෙවනි , තුන්වෙනි අඩුම එක්දින ලකුණු පුවරුව
    - අඩුම විස්සයි විස්ස ලකුණු පුවරුව

    නිර්මාණය කිරීම

    9️⃣ ගෙවීගිය වසර දෙක තුන තුළ ලකුණු 100 ට අඩුවෙන් සියල්ලම දැවී ගිය අවස්ථා

    42 , 50 , 55 , 73 , 76 , 77 , 94 , 80 , 95

    1️⃣0️⃣ ලොව වැඩිම එක්දින තරග පරාජයට පත්වූ කණ්ඩායම බවට පත්විය

    1️⃣1️⃣ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පරාජයන් 100 සීමාව පසු කිරීම

    1️⃣2️⃣ බංගලාදේශයට එරෙහිව මුල්වරට ලංකාවේදි ටෙස්ට් තරගයක් පරාජය වීම

    1️⃣3️⃣ බංගලාදේශයට එරෙහිව මුල්වරට ලංකාවේදි විස්සයි විස්ස තරගාවලියක් පරාජය වීම

    1️⃣4️⃣ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කිරීම

    1️⃣5️⃣ විස්සයි විස්ස ලෝක කුසලානයේදි නැමිබීයාවට පරාජය වීම

    1️⃣6️⃣ එක්දින ලෝක කුසලානයේදි බංගලාදේශය හමුවේ මුල්වරට පරාජය වීම

    1️⃣7️⃣ මව්බිමේදි ලද විශාලම ටෙස්ට් පරාජය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරීම - ඉනිමකින් සහ ලකුණු 242 කින්

    1️⃣8️⃣ සිම්බාබ්වෙට එරෙහිව එක්දින තරගාවලියක් මව්බිමේදි පරාජයට පත්වීම

    1️⃣9️⃣ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ විශාලම පරාජයන් පහෙන් 4ක් වාර්තා කිරීම

    - ඉනිමකින් සහ ලකුණු 242 කින් (2025)
    - ඉනිමකින් සහ ලකුණු 239 කින් (2017)
    - ඉනිමකින් සහ ලකුණු 222 කින් (2023)
    - ඉනිමකින් සහ ලකුණු 222 කින් (2022)

    2️⃣0️⃣ පිට පිට එක්දින තරග 12 ක් පරාජයට පත්වීම (2017)

    2️⃣1️⃣ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 100 ට අඩුවෙන් දැවීගිය පළමු පූර්ණ අයිසීසී සාමාජික කණ්ඩායම වීම

    2️⃣2️⃣ 2023 ලෝක කුසලානයේදි කණ්ඩායමක් වර්තා කළ ඉහලම ලකුණු පුවරුව වර්තා කිරීමට පන්දු යැවීම

    2️⃣3️⃣ 2023 ලෝක කුසලානයේදි කණ්ඩායමක් වාර්තා කළ හොදම හඹායෑම වාර්තා කිරීමට පන්දු යැවීම

    2️⃣4️⃣ දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් ඉනිමක පන්දුවාර 13 කුත් පන්දු 5 කින් සියල්ල දැවීයාම

    2️⃣5️⃣ 2023 ලෝක කුසලානයේ තරග 9 න් 7 ක් පරාජය වීම

    2️⃣6️⃣ බංගලාදේශය හමුවේ මව්බිමේදි විස්සයි විස්ස ඉනිමක ලකුණු 100 ට අඩුවෙන් දැවීයාම

    2️⃣7️⃣ 2025 ශූරයන්ගේ කුසලානය නිවසේ සිට නැරඹීම

    2️⃣8️⃣ රටින් පිට ක්‍රීඩා කළ අවසන් එක්දින තරග 25 න් 19 ක් පරාජයට පත්වීම

    2️⃣9️⃣ එකදු ප්‍රධාන අයිසීසී තරගාවලියකවත් මූලික වටයෙන් ඔබ්බට යාමට අපොහොසත් වීම

    3️⃣0️⃣ අවස්ථා කිහිපයකදීම කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල පතුල ස්පර්ශ කිරීම
    .
    .
    .
    .
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ,

    ඔබ ඉතාම වාසනාවන්තයි පුරුද්දට හරි තාමත් ක්‍රිකට් බලන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉතුරු වෙලා ඉන්න එක සම්බන්ධව 🌚❤️

    SRI සහෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,722
    169,136
    113
    එකමත් එක රටක

    අනිත් පැත්තටත් කියන්න පුලුවන් ඕන තරම් !!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,970
    126,161
    113
    දෙහිවල
    ඉඳා. මේක බලන් අතේ ගහපල්ලා ⬇️
    Kyle Broflovski Computer GIF by South Park

    අනිත් පැත්තටත් කියන්න පුලුවන් ඕන තරම් !!
    අහ. කියපන් කුසල්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,119
    23,359
    113
    DDS wa dagena kalayak haawa dan Janith Liyanagewa dagena.

    Me pakkunta mole nadda manda 20-20 match gahanna