Mu ada nam bat kala danunewath na.mata nan paradunath kmk na mu 100 gahala. mui kamiduwai hinda thama match balanne
Pakistan ekath dan aniwa dinanna oni final yanna.
Mu ada nam bat kala danunewath na.mata nan paradunath kmk na mu 100 gahala. mui kamiduwai hinda thama match balanne
ඉන්දියාව 83දී WI එක්ක home එකේ 3 - 0ක් පැරදිලා තියනව .
Biggest kivve vadima lakunu gaana. Report eka balanna.ඉන්දියාව 83දී WI එක්ක home එකේ 3 - 0ක් පැරදිලා තියනව .
හැබැයි 6match series එකක් .
තව 82 - 86 වෙනකන් home එකේ දිනලත් නෑ . ගොඩක් draw නැත්නම් lost
Did u know that Martin crowe was Russels Cousin?
අනිත් පැත්තටත් කියන්න පුලුවන් ඕන තරම් !!ඉඳා. මේක බලන් අතේ ගහපල්ලා
• 2015 සිට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කොල්ලන් දක්වා ඇති හයිකාරකම් කිහිපයක්
.
.
.
.
පුහුණු තරගයකදි මුල්වරට ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම
ඉන්දියාවට එරෙහිව මව්බිමේදි 9 - 0 පූර්ණ තරගාවලි පරාජයක් ලැබීම
ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගයක් ලකුණු 134 කින් පරාජය වීම
ඉන්දියාවට එරෙහිව ලකුණු 317 කින් සහ ලකුණු 302 කින් එක්දින තරග පරාජය වීම
ඉන්දියාවට එරෙහිව එක්දින තරගවල ලකුණු 73 , 55 , 50 ට සියල්ලන් දැවීයාම
පූර්ණ එක්දින තරගාවලි පරාජයන් ගණන - 8
ටෙස්ට් ඉනිමක මුල්වරට සියල්ල ලකුණු 50 ට අඩුවෙන් දැවීයාම
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ
- අඩුම ටෙස්ට් ලකුණු පුවරුව
- දෙවනි , තුන්වෙනි අඩුම එක්දින ලකුණු පුවරුව
- අඩුම විස්සයි විස්ස ලකුණු පුවරුව
නිර්මාණය කිරීම
ගෙවීගිය වසර දෙක තුන තුළ ලකුණු 100 ට අඩුවෙන් සියල්ලම දැවී ගිය අවස්ථා
42 , 50 , 55 , 73 , 76 , 77 , 94 , 80 , 95
ලොව වැඩිම එක්දින තරග පරාජයට පත්වූ කණ්ඩායම බවට පත්විය
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පරාජයන් 100 සීමාව පසු කිරීම
බංගලාදේශයට එරෙහිව මුල්වරට ලංකාවේදි ටෙස්ට් තරගයක් පරාජය වීම
බංගලාදේශයට එරෙහිව මුල්වරට ලංකාවේදි විස්සයි විස්ස තරගාවලියක් පරාජය වීම
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කිරීම
විස්සයි විස්ස ලෝක කුසලානයේදි නැමිබීයාවට පරාජය වීම
එක්දින ලෝක කුසලානයේදි බංගලාදේශය හමුවේ මුල්වරට පරාජය වීම
මව්බිමේදි ලද විශාලම ටෙස්ට් පරාජය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරීම - ඉනිමකින් සහ ලකුණු 242 කින්
සිම්බාබ්වෙට එරෙහිව එක්දින තරගාවලියක් මව්බිමේදි පරාජයට පත්වීම
ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ විශාලම පරාජයන් පහෙන් 4ක් වාර්තා කිරීම
- ඉනිමකින් සහ ලකුණු 242 කින් (2025)
- ඉනිමකින් සහ ලකුණු 239 කින් (2017)
- ඉනිමකින් සහ ලකුණු 222 කින් (2023)
- ඉනිමකින් සහ ලකුණු 222 කින් (2022)
පිට පිට එක්දින තරග 12 ක් පරාජයට පත්වීම (2017)
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 100 ට අඩුවෙන් දැවීගිය පළමු පූර්ණ අයිසීසී සාමාජික කණ්ඩායම වීම
2023 ලෝක කුසලානයේදි කණ්ඩායමක් වර්තා කළ ඉහලම ලකුණු පුවරුව වර්තා කිරීමට පන්දු යැවීම
2023 ලෝක කුසලානයේදි කණ්ඩායමක් වාර්තා කළ හොදම හඹායෑම වාර්තා කිරීමට පන්දු යැවීම
දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් ඉනිමක පන්දුවාර 13 කුත් පන්දු 5 කින් සියල්ල දැවීයාම
2023 ලෝක කුසලානයේ තරග 9 න් 7 ක් පරාජය වීම
බංගලාදේශය හමුවේ මව්බිමේදි විස්සයි විස්ස ඉනිමක ලකුණු 100 ට අඩුවෙන් දැවීයාම
2025 ශූරයන්ගේ කුසලානය නිවසේ සිට නැරඹීම
රටින් පිට ක්‍රීඩා කළ අවසන් එක්දින තරග 25 න් 19 ක් පරාජයට පත්වීම
එකදු ප්‍රධාන අයිසීසී තරගාවලියකවත් මූලික වටයෙන් ඔබ්බට යාමට අපොහොසත් වීම
අවස්ථා කිහිපයකදීම කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල පතුල ස්පර්ශ කිරීම
.
.
.
.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ,
ඔබ ඉතාම වාසනාවන්තයි පුරුද්දට හරි තාමත් ක්‍රිකට් බලන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉතුරු වෙලා ඉන්න එක සම්බන්ධව
SRI සහෝ
ඉඳා. මේක බලන් අතේ ගහපල්ලා![]()
අහ. කියපන් කුසල්අනිත් පැත්තටත් කියන්න පුලුවන් ඕන තරම් !!
Hodata gahuwa ada habai.ada dilanta theth wena dawasa![]()
ow uta open awlk na wage.madde awama thama haanne. ada hanawa janithayaHodata gahuwa ada habai.
Misharata digatama chance denna tiyenne. KJP nam ane manda.

e hukanna 24 ta 24k gahalaDDS wa dagena kalayak haawa dan Janith Liyanagewa dagena.
Me pakkunta mole nadda manda 20-20 match gahanna
