නියම ෆිල්ම් පිස්සෙක්නම් ඉතිං 𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗼𝗽𝗵𝗲𝗿 𝗡𝗼𝗹𝗮𝗻 කියන්නෙ කවුද කියල දැනගෙන ඉන්ඩ ඕනෙ.
𝗡𝗼𝗹𝗮𝗻 කියල තියනවා එයාගෙ ඊලඟ ෆිල්ම් එක හැදෙන්නෙ පරමාණුක බෝම්බය නිශ්පාදනය සහ පරමාණුක බෝම්බය Research කරපු, Design කරපු 𝗝. 𝗥𝗼𝗯𝗲𝗿𝘁 𝗢𝗽𝗽𝗲𝗻𝗵𝗲𝗶𝗺𝗲𝗿 ගැන කියලා. කෙටියෙන් කිව්වොත් මේ කියන්නෙ 𝗪𝗼𝗿𝗹𝗱 𝗪𝗮𝗿 𝗹𝗹 එක ගැන.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට 𝗖𝗶𝗹𝗹𝗶𝗮𝗻 𝗠𝘂𝗿𝗽𝗵𝘆ව ගනියි කියල තමා ආරංචි වෙන්නෙ.
𝗡𝗼𝗹𝗮𝗻, 𝗪𝗮𝗿𝗻𝗲𝗿 𝗕𝗿𝗼𝘁𝗵𝗲𝗿𝘀 Studio එකෙන් අයින් උන නිසා මේකට දැනටමත් ප්‍රධානපෙලේ Studio කීපයක් එක්ක 𝗡𝗼𝗹𝗮𝗻 කතාකරගෙන යනවලු ෆිල්ම් එකේ අයිතිය ගැන.
- Source Deadline Hollywood.