𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    22,699
    30,156
    113
    මැදමහනුවර
    කවුද ගනන් ගන්නේ බන්, සමහරවිට දාපු ඒවා මතකත් නෑ කොල් දෙනවා ඉන්ටවිව් වලට අපි එමයි උන්ව ගෝස්ට් කරන්නේ 🤣
    ලබන ආත්මේ උඹ බූතයෙක් වෙලා උපදින්නෙ
     
    • Haha
    Reactions: jennt

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,218
    1,693
    113
    colombo
    Company ekak unaama onboarding, recruitment walata wenama system ekak thiyenna one ban, e system use karanakota manually emails yawanna one na, CV eka attach kalama, 1st interv eka enable wenawa, system eken available date and time balala reserve karanawa, applicant and other parties walata email ekak yawanawa details ekka, 1st interv eka hodanam approve karanawa, ethakota 2nd interv ekata system eken reserve wela emails yawanawa, oka happy path eka. Alternate path ekedi oya koi weleka hari reject unoth system eken case eka resolve karala email ekak yawanawa auto applicant and interested party walata. oka maha loku deyak newei ban
    ඔහොම තියෙන කොම්පැණි ලංකාවෙ කීයක් ඇති කියලද බම් උඹ හිතන්නෙ...
    Recruitment නෙමෙයි HR වැඩ වලට හරි හමන් සිස්ටම් එකක් නැති කොම්පැනි තමයි ගොඩක්ම තියෙන්නෙ..
     
    • Like
    Reactions: abhilanka

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,635
    14,339
    113
    127.0.0.1
    මේක ඇත්ත. රිජෙක්ට් උනානං මේල් එකක් දාන්න පුලුවන් වෙන්න ඕන අනිවා. ඒකට තමා HR එකේ පක්කුන්ට පඩි ගෙවන්නෙ. නැතුව පච කෙල කෙල පුක කහ කහ ඉන්න නෙවෙයිනෙ?

    ප.ලි:- Virtusa interview ගිහිං සිලෙක්ට් උනේ නැති එකෙක් ඔය ඇහුවමයි. නිකමට කියන්නෙ Orion City එක ගාව පාරෙ ඇවිදගෙන ගියත් මෙහෙ වර කියලා ගන්නවා කියලනෙ 😁
    ea unaata mu singapore wala luxury apartment, "washroom" - A/C ekak ganna talks denne pare boka daana indian ganunta :rofl:
    jcMIWK4.png
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,236
    8,828
    113
    Oya hondaiyi at least interview wath thiyanawa

    MAS ekaa yakko samahara post walata advertainment eka dalaa CV ekathu karanawaa but interview call karanne internal dapu unta only
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,603
    8,112
    113
    Oya hondaiyi at least interview wath thiyanawa

    MAS ekaa yakko samahara post walata advertainment eka dalaa CV ekathu karanawaa but interview call karanne internal dapu unta only
    e ban un free promotion pennwa apith hire karnawa kiyala. oka dubai henatma sidda wenawa. un already fix karla iwarai ganna kenakwa. process yanawa kiyala penna interview ad danawa.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,699
    30,156
    113
    මැදමහනුවර
    Oya hondaiyi at least interview wath thiyanawa

    MAS ekaa yakko samahara post walata advertainment eka dalaa CV ekathu karanawaa but interview call karanne internal dapu unta only

    e ban un free promotion pennwa apith hire karnawa kiyala. oka dubai henatma sidda wenawa. un already fix karla iwarai ganna kenakwa. process yanawa kiyala penna interview ad danawa.

    Yes, eka koheth thiyana deyak bung
    මොකද්ද උන්ට ඒකෙන් තියන වාසිය?
     
    • Like
    Reactions: baba-chuti

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,236
    8,828
    113
    මොකද්ද උන්ට ඒකෙන් තියන වාසිය?
    Hena loku wasiyak kiyala na, ara danna ekake gen ena recommendation walata first place denawaa

    oya referral seen ekath dan thiyanawaa

    CV yawala samahara company walata yanna ba bung. contact onamaiyi

    Dan De La RU eka kawadawath ad ekake wath danne na unge vanacy gana, okkoma internal
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,603
    8,112
    113
    මොකද්ද උන්ට ඒකෙන් තියන වාසිය?
    Dubai num compnay hire karnakota e process eka follow karla thamai hire karnna oni kiyala rule ekak tiyei. example ape ayya giyapu company ekekn interview 4 tibba. first online interview, second HR ekka, Third eka GM ekka, Last eka CEO. final interview prcoess karnna kalin idana positive tibbe HR and GM. unb ape ayyata personally call karla kiwwwa me postion oya thamai godak galapenne kiyala. but final inter view hire kale anith ekawa.

    passe thami GM karaya ape ayyata call karla kiiwe. GM and HR full support dunna ayyata. anith eka awilla CEO yaluwa recommend karapu kena. CEo already fix karla iwarai kenawa. boruwta process karnawa. man linkedin godak dakka hugak ewun banala dala tiyenawa oya wade gana.

    oken company wasiyak na. but lankwe godak boruwata publicity ekata danawa apith hire karnawa penna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,837
    16,041
    113
    Colombo
    ලංකාවෙ විතරක් නෙමෙයිනේ බන් ලෝකෙම එහෙම තමයි.
    කම්පැනි අතලොස්සක් තමයි ගන්නෙ නැත්තං ඉන්ෆෝම් කරන්නෙ. ඉඳලා හිටලා කම්පැනියකියන් improve කරගන්න ඕන පොයින්ට් ටිකත් කියනවා.

    අපි ඉන්ටවීවු කරාම සමහර වෙලාවට අපේ නම සර්ච් කරලා linkedin ප්‍රොෆයිල් එක හොයාගෙන අහනවා ගන්නවද නැද්ද ඉන්ටවීවු එක මොකද උනේ කියලා. ඒ වගේ එවුනුත් අනන්තව හම්බෙලා තියනවා. එතකොට අපි කම්පැනියෙ HR එකට වගේ කියලා තමයි රිප්ලයි එකක් දාන්නෙ ඒවත් ගොඩක් වෙලාවට ජෙනරලයිස් ෆීඩ්බෑක් එකක් දෙන්නෙ. හරියටම දසමෙටම feedback දෙන්න බැහැනේ විනාඩි 30-45ක ඉන්ටවීවු එකකින් අහන ප්‍රශ්න වලින්
    ඌ හොඳ එකෙක් වෙලා උගේ කරුමෙට ඌ දන්නෙ නැති දේවල් ටිකම අපි උගෙන් ඇහුවා වෙන්නත් පුලුවන් නේ
     
    • Like
    Reactions: fukamura