𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හැබැයි එක එකාට ඊමේල් කරන්න එක ජොබ් එකකට ඇප්ලයි කරපු උන් 1000ක් 2000ක් ඉන්නව නම් ඔයා අහන එක ප්‍රයෝගික නෑ නේද ?
    ඔයාගෙ කෝණයෙන් විතරක් නැතුව කොම්පැණියෙ පැත්තෙනුත් හිතලා බලන්න.
    අනික LinkedIn එකේ නම් මේකට පහසුකමක් තියෙනවා. ඒත් මේල් බොක්ස් එකකට එන එව්බා 1000 වෙන්න ඕනි නෑ, 50ක් 100ක් රිප්ලයි දාන්නත් ලේසි නෑ. ඔය වැඩේ කරන්න යන මහන්සිය වැඩී.. ඊමේල් එකක් දාන එක සුළුවෙන් හිතන එක වැර්දී....

    මහන්සි වෙන්න දෙයක් නැහැ හරියට HR එකේ system එකක් දුවනව නම්. Recruitment ඔක්කොම හරියට කරන්න පුලුවන් ඒක හරහා. කිසිම පිළිවෙලක් නැති ගොබ්බයො HR කරන්න ගිහාම ඔහොම වෙනවා.

    https://www.rooster.org/ (මාසෙට $1)
     
    Last edited:

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    බොහොම පොඩි දේක ලොකු impact එකක් තියෙන්න පුලුවන්.
    Shortlist කරල Interview කරන්න පුලුවන්නම් ඇයි reply එකක් දාන්න බැරි.
    මටත් වෙලා තියෙන එපාම කරපු වැඩක් මේක.
    ඔය වගේ company තමා බොරුවට work life balance ගැන ලොකු ටෝක් දෙන්නෙ
    උන්ට ඔ්න සල්ලි ගෙවල වැඩ ටික කරගන්න විතරයි. කොයි තරම් අයිසින් ගෑවත් ඔ්ක තමයි ඇත්ත.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මේක ඇත්ත. රිජෙක්ට් උනානං මේල් එකක් දාන්න පුලුවන් වෙන්න ඕන අනිවා. ඒකට තමා HR එකේ පක්කුන්ට පඩි ගෙවන්නෙ. නැතුව පච කෙල කෙල පුක කහ කහ ඉන්න නෙවෙයිනෙ?

    ප.ලි:- Virtusa interview ගිහිං සිලෙක්ට් උනේ නැති එකෙක් ඔය ඇහුවමයි. නිකමට කියන්නෙ Orion City එක ගාව පාරෙ ඇවිදගෙන ගියත් මෙහෙ වර කියලා ගන්නවා කියලනෙ 😁
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    හැබැයි එක එකාට ඊමේල් කරන්න එක ජොබ් එකකට ඇප්ලයි කරපු උන් 1000ක් 2000ක් ඉන්නව නම් ඔයා අහන එක ප්‍රයෝගික නෑ නේද ?
    ඔයාගෙ කෝණයෙන් විතරක් නැතුව කොම්පැණියෙ පැත්තෙනුත් හිතලා බලන්න.
    අනික LinkedIn එකේ නම් මේකට පහසුකමක් තියෙනවා. ඒත් මේල් බොක්ස් එකකට එන එව්බා 1000 වෙන්න ඕනි නෑ, 50ක් 100ක් රිප්ලයි දාන්නත් ලේසි නෑ. ඔය වැඩේ කරන්න යන මහන්සිය වැඩී.. ඊමේල් එකක් දාන එක සුළුවෙන් හිතන එක වැර්දී....
    ඉන්ටවීව් කරපු උන් ගැන බං කියන්නෙ ඉන්ටවිව් එක ඉවරවුනාම ඌට රිසල්ට් එක කියන්න බැරිද? ඒවගේ ගොබ්බ කම්පනියක අයිතිකාරයෙක් නේද උඹ?
     
    • Like
    Reactions: vito and jennt

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඉන්ටවීව් කරපු උන් ගැන බං කියන්නෙ ඉන්ටවිව් එක ඉවරවුනාම ඌට රිසල්ට් එක කියන්න බැරිද? ඒවගේ ගොබ්බ කම්පනියක අයිතිකාරයෙක් නේද උඹ?
    උබ වගේ ගොබ්බයෙක්ට කවුද බන් රස්සා දෙන්නෙ. :lol:
     
    • Haha
    Reactions: abhilanka

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේවා වැඩක් නැහැ. චන්දිගාර් කෙල්ලගෙ Update ekak deepan
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හැබැයි එක එකාට ඊමේල් කරන්න එක ජොබ් එකකට ඇප්ලයි කරපු උන් 1000ක් 2000ක් ඉන්නව නම් ඔයා අහන එක ප්‍රයෝගික නෑ නේද ?
    ඔයාගෙ කෝණයෙන් විතරක් නැතුව කොම්පැණියෙ පැත්තෙනුත් හිතලා බලන්න.
    අනික LinkedIn එකේ නම් මේකට පහසුකමක් තියෙනවා. ඒත් මේල් බොක්ස් එකකට එන එව්බා 1000 වෙන්න ඕනි නෑ, 50ක් 100ක් රිප්ලයි දාන්නත් ලේසි නෑ. ඔය වැඩේ කරන්න යන මහන්සිය වැඩී.. ඊමේල් එකක් දාන එක සුළුවෙන් හිතන එක වැර්දී....
    Interview hama kenatama katha karanne nane, habai interview apu unta response ekak nam danna puluwan wenna one
     
    • Like
    Reactions: jennt

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මහන්සි වෙන්න දෙයක් නැහැ හරියට HR එකේ system එකක් දුවනව නම්. Recruitment ඔක්කොම හරියට කරන්න පුලුවන් ඒක හරහා. කිසිම පිළිවෙලක් නැති ගොබ්බයො HR කරන්න ගිහාම ඔහොම වෙනවා.

    https://www.rooster.org/ (මාසෙට $1)

    👍🏻 යස්, ඔටෝමේටඩ් ටූල්ස් ඕන තරං තියනවා.

    සමහරු වියදම් කරන්න උවමනාවක් නෑ. අනිත් උන් උත්තරයක් හරියට දෙන්න බයයි.

    සමහරු ඉන්ටවිව් පාස්වෙලා සේරම කතා කරලා අන්තිම මොහොතේ බෑ කියනවා. එතකොට කලින් රිජෙක්ට් කරපු උන්ට එන්න කියන්න බෑ නේ රෙදි ඇඳගෙන 😄

    ක්ලයන්ට්ලත් ඉන්නවා සේරම ඉන්ටවිව් කරලා කල් ඉල්ලන එකේක හේතු කියලා
    ------ Post added on Nov 10, 2023 at 12:33 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    කවුද ගනන් ගන්නේ බන්, සමහරවිට දාපු ඒවා මතකත් නෑ කොල් දෙනවා ඉන්ටවිව් වලට අපි එමයි උන්ව ගෝස්ට් කරන්නේ 🤣
     
    • Like
    Reactions: Honda.putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    හැබැයි එක එකාට ඊමේල් කරන්න එක ජොබ් එකකට ඇප්ලයි කරපු උන් 1000ක් 2000ක් ඉන්නව නම් ඔයා අහන එක ප්‍රයෝගික නෑ නේද ?
    ඔයාගෙ කෝණයෙන් විතරක් නැතුව කොම්පැණියෙ පැත්තෙනුත් හිතලා බලන්න.
    අනික LinkedIn එකේ නම් මේකට පහසුකමක් තියෙනවා. ඒත් මේල් බොක්ස් එකකට එන එව්බා 1000 වෙන්න ඕනි නෑ, 50ක් 100ක් රිප්ලයි දාන්නත් ලේසි නෑ. ඔය වැඩේ කරන්න යන මහන්සිය වැඩී.. ඊමේල් එකක් දාන එක සුළුවෙන් හිතන එක වැර්දී....
    උන්ට CV චෙක් කරල ඉන්ටවිව් කරන්න ඔක්කොම පුලුවන් තෝරගත්තෙ නැත්තන් ඊමේල් එකක් දාන්න විතරක් බෑ
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    හැබැයි එක එකාට ඊමේල් කරන්න එක ජොබ් එකකට ඇප්ලයි කරපු උන් 1000ක් 2000ක් ඉන්නව නම් ඔයා අහන එක ප්‍රයෝගික නෑ නේද ?
    ඔයාගෙ කෝණයෙන් විතරක් නැතුව කොම්පැණියෙ පැත්තෙනුත් හිතලා බලන්න.
    අනික LinkedIn එකේ නම් මේකට පහසුකමක් තියෙනවා. ඒත් මේල් බොක්ස් එකකට එන එව්බා 1000 වෙන්න ඕනි නෑ, 50ක් 100ක් රිප්ලයි දාන්නත් ලේසි නෑ. ඔය වැඩේ කරන්න යන මහන්සිය වැඩී.. ඊමේල් එකක් දාන එක සුළුවෙන් හිතන එක වැර්දී....
    Company ekak unaama onboarding, recruitment walata wenama system ekak thiyenna one ban, e system use karanakota manually emails yawanna one na, CV eka attach kalama, 1st interv eka enable wenawa, system eken available date and time balala reserve karanawa, applicant and other parties walata email ekak yawanawa details ekka, 1st interv eka hodanam approve karanawa, ethakota 2nd interv ekata system eken reserve wela emails yawanawa, oka happy path eka. Alternate path ekedi oya koi weleka hari reject unoth system eken case eka resolve karala email ekak yawanawa auto applicant and interested party walata. oka maha loku deyak newei ban