𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

raman2

Well-known member
  • Feb 16, 2009
    5,995
    7,344
    113
    ehema inform karanne naha mokada lankawe godak unta rejection eka accept karanna ba..
    ai reject kale kiyala hethu ahanawa, monada uge improve wenna ona ahanawa..
    ewa okkoma ahagena passe watema gihin company ekata mada gahanawa, bad review liyanawa etc..
    sadda nathuwa inna eka thama wadaa honda..

    lankawe ewun kellek gen yaluwenna ahala ba kiwwama eda indan e kellata hate karanawa wage thama company ekkath deal karanne..
     
    • Haha
    Reactions: gnilukshi

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,699
    30,156
    113
    මැදමහනුවර
    QxnDmyI.jpg
     

    shi_ra

    Active member
  • Nov 23, 2018
    413
    242
    43
    Sysco Labs
    මට දැනට අවුරුදු ගානකට කලින් මුන් මෙහෙම කලා ඒ කාලෙ උන් leapset කියලා දිව්වෙ ඉන්ටවිව් 3කට ගියා අන්තිමට එම් ඩී ශනිල් කාරය එක්කක තිබ්බබ ඉන්ව්ව් එකට පස්සෙ මාස 2ක් විතර සද්දයක් නෑ..

    පස්සෙ මම කෝල් කරල ඇහුව.. මම දැන් ඉන්න තැනින් බොන්ඩ් එකක් අස්සන් කරල ට්‍රෙනින් එකකට යවන සීන් එකක් තිබ්බෙ ඒක අස්සන් කරා කියන්නෙ අයින් වෙද්දි හෙන ගානක් ගෙවන්න වෙනවා... ඔය ටිකත් කියල ඇහුව මොකද්ද කරන්නෙ කියල.. leapset එච් ආර් එකෙ එකා කිව්වා ඒක අත්සන් කරල ඉන්දියා යන්න කියල
     

    dazun

    Active member
  • Sep 21, 2008
    787
    78
    28
    Somewhere in Planet Earth
    Bileeta කියන්නේ මොනවගේ කම්පනි එකක්ද
    Oke former employeesla kiyana widihata, oke hariyata salary pay karanne ne. hari dawasata. EPF & ETF gewanne na. Labour department eke case ekakuth dala thibba.
    Working culture ekath toxic kiyala thama kiyanne.
    Personally, I don't recommend this place!