ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩ්ක් කම්පැනි වටපිටාව බලපන්. AL ඉවර උන ගෝත පැටවු අටව ගත්ත Startups තියෙනව. සමහර ඒවගෙ ඉන්නෙත් ඌ විතරයි 🙃 මොකට CV එකතු කරනවද මන්දා.