𝗢𝗽𝗲𝗻𝗔𝗶 එකේ 𝗖𝗘𝗢 𝗦𝗮𝗺 𝗔𝗹𝘁𝗺𝗮𝗻 ව අස්කරලා 🙀🧠

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ChatGPT එකට ඉස්සරහට මොනවා වෙයිද?







    ZOAhZWg.jpg
     
    • Sad
    • Like
    Reactions: Asmodeus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේක මගේ අසයින්මන්ට් වලට කෙලින්න සුද්දෝ ගහපු ප්ලෑනක් . ඉරිසියාකාර හැත්ත..... :baffled:
    දෙවි පිහිටයි සෑම් අය්යා ලක් පුතුන් ඔබ සමගයි.......... :love2:🙏
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ඉතිං ඌ අස්වුනම අපිට මොකෝ බන්? ඔන්න chatgpt එක close කරා කීවනම් බයවෙන්න ඕන
     
    • Wow
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතා හොඳයි
    දැන් ඌට තියෙන්නේ ඊලඟ ගේම ගහගන්න
     
    • Love
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉන්දියන් ceo
    ලෝ පේ බජට් ටීම් හදන්න ඕනේ ඉන්දියන් කොල්ලො කෙල්ලො දාල , ඩෙව් සෙන්ටර් එක ඉන්දියාවට ගෙනියන්න ඕනේ. 80b 160b කරන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and Mr Bones