head phone දෙකක් ෆ්‍රී දෙනවද?
UK උන්ගෙ පොඩි මිල ගනන් වල බඩු වලටත් සිකුයුරිටි ටැග්ස් හයි කරල, ඒ තරමට හොරු.
ඔස්ට්‍රේලියාවෙත් සමහර පැති වල මස් වලට $50- 100 වගේ යන ඒවට ටැග්ස් හයි කරල තිබ්බ. පැත්ත අනුව වෙනස් වෙනව.
මෙහෙ ඉතින් හොරුන්ට ගහන්න එහෙම නීතියෙන් තහනම්, ඉතින් උන් උස්සන් යනව. නඩු දාන්නෙත් නෑ ඉතින් දුප්පත් මිනිස්සු නිසා.
ලොකු කඩවල් ඉතින් මාර ප්‍රොෆිට් එකක් හොයන්නෙ බඩු ගනන් හිතූ හිතූ ගනන් වලට වැඩි කරල. ලෝකෙ කොහෙත් එකයි.
නිකමට හිතහන් උද්දමනය 2% කින් වැඩි උනා කියල (නිශ්පාදකයගෙ වියදම වැඩි උනු නිසා). ඒත් නිශ්පාදකය සහ සුපර්මාකට් අනිවා 30% ක් වත් බඩු ගනන් වැඩි කරනව.
මිනිස්සුන්ට නිව්ස් වල කියන්නෙම උද්දමනය වැඩී කියල නිසා මිනිස්සු හිතනව ආ ඒ ගාන හරි ඇති කියල. ඒකයි කියන්නෙ ලන්කාවෙ උනත් ටී.වී බලන්න එපා කියල. නිව්ස්, නාට්ටි, ෆිල්ම්ස් ඔය ඔක්කොම දේවල් වල මිනිස්සු පාලනයක් යන්නෙ.
උබල යන පල්ලි, පන්සල්, දේවාල, ඔය ඔක්කොගෙන්ම මිනිස්සු පාලනයක් කරන්නෙ.
මරදන්කඩවල යකඩය, සිගරට් අරක්කු එහෙම බොන්නෙ නෑ. උගෙ ෆිල්ම් එකේ ප්‍රදාන නලුව අරක්කු සිගරට් බොන චරිතයක් වගේ පෙන්නන්නෙ, ඒ කාලෙ වීරයො උනාම ඒව කරන්න ඕනෙ කියල මිනිස්සුන්ගෙ ඔලු කාල, සිගරට් අරක්කු ටික විකුනන්න කරපු වැඩ.
හිතල බලහන් දැනුත් කොච්චර දේවල් වලින් අපේ ඔලුව කනව ඇතිද කියල.