🇬🇧UK වල දැන් තත්වය. මිනිස්සු අඩියටම්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    head phone දෙකක් ෆ්‍රී දෙනවද?

    UK උන්ගෙ පොඩි මිල ගනන් වල බඩු වලටත් සිකුයුරිටි ටැග්ස් හයි කරල, ඒ තරමට හොරු.

    ඔස්ට්‍රේලියාවෙත් සමහර පැති වල මස් වලට $50- 100 වගේ යන ඒවට ටැග්ස් හයි කරල තිබ්බ. පැත්ත අනුව වෙනස් වෙනව.

    මෙහෙ ඉතින් හොරුන්ට ගහන්න එහෙම නීතියෙන් තහනම්, ඉතින් උන් උස්සන් යනව. නඩු දාන්නෙත් නෑ ඉතින් දුප්පත් මිනිස්සු නිසා.

    ලොකු කඩවල් ඉතින් මාර ප්‍රොෆිට් එකක් හොයන්නෙ බඩු ගනන් හිතූ හිතූ ගනන් වලට වැඩි කරල. ලෝකෙ කොහෙත් එකයි.

    නිකමට හිතහන් උද්දමනය 2% කින් වැඩි උනා කියල (නිශ්පාදකයගෙ වියදම වැඩි උනු නිසා). ඒත් නිශ්පාදකය සහ සුපර්මාකට් අනිවා 30% ක් වත් බඩු ගනන් වැඩි කරනව.

    මිනිස්සුන්ට නිව්ස් වල කියන්නෙම උද්දමනය වැඩී කියල නිසා මිනිස්සු හිතනව ආ ඒ ගාන හරි ඇති කියල. ඒකයි කියන්නෙ ලන්කාවෙ උනත් ටී.වී බලන්න එපා කියල. නිව්ස්, නාට්ටි, ෆිල්ම්ස් ඔය ඔක්කොම දේවල් වල මිනිස්සු පාලනයක් යන්නෙ.

    උබල යන පල්ලි, පන්සල්, දේවාල, ඔය ඔක්කොගෙන්ම මිනිස්සු පාලනයක් කරන්නෙ.

    මරදන්කඩවල යකඩය, සිගරට් අරක්කු එහෙම බොන්නෙ නෑ. උගෙ ෆිල්ම් එකේ ප්‍රදාන නලුව අරක්කු සිගරට් බොන චරිතයක් වගේ පෙන්නන්නෙ, ඒ කාලෙ වීරයො උනාම ඒව කරන්න ඕනෙ කියල මිනිස්සුන්ගෙ ඔලු කාල, සිගරට් අරක්කු ටික විකුනන්න කරපු වැඩ.

    හිතල බලහන් දැනුත් කොච්චර දේවල් වලින් අපේ ඔලුව කනව ඇතිද කියල.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    කීල්ස් එකෙත් Sustagen වලට හිස් ටින් තියල තිබ්බ. ඒක අරන් ගිහින් දුන්නම කැෂියර් එකෙන් ඇත්ත එක දෙනවලු.
    මටනන් පට්ට දුක හිතුන. කීල්ස් එකේ ඔයිට වඩා වටින ලේසියෙන් හොරකම් කරන්න පුලුවන් බඩු සෑහෙන්න තියෙද්දි ඕකට ඔහොම කරන්න වෙලා තියෙන්නෙම මිනිස්සු වයසක අම්මට තාත්තට දෙන්න කියල හොරකම් කරන හින්ද වෙන්න ඇතිනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ එහෙම නෑ කියලනෙ ඔය කියන්න හදන්නෙ. 😆

    මොකද ඒ රටවල් වල දෙවෙනි පුරවැසියො වගේ නෙවෙයිනෙ ලංකාවෙ පළවෙනි පුරවැසියො කනෙන් ඇදන් ගිහින් ගහල මරන්න පුලුවන්නෙ පොලිසියෙදි. ඉතින් එතකොට කවුරුවත් බඩු උස්සන්න යන්නෙ නෑ. 🙈
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඔහොම තිබ්බත් උස්සගෙන දුවනව.
    බලපන් සුද්දො රටවල් විනාශ කරා කීවට මුන්ට ඒ රටක ගිහින් පිලිවෙලකට ඉන්නවත් පුලුවන්ද.

    කීල්ස් එකෙත් Sustagen වලට හිස් ටින් තියල තිබ්බ. ඒක අරන් ගිහින් දුන්නම කැෂියර් එකෙන් ඇත්ත එක දෙනවලු.
    මටනන් පට්ට දුක හිතුන. කීල්ස් එකේ ඔයිට වඩා වටින ලේසියෙන් හොරකම් කරන්න පුලුවන් බඩු සෑහෙන්න තියෙද්දි ඕකට ඔහොම කරන්න වෙලා තියෙන්නෙම මිනිස්සු වයසක අම්මට තාත්තට දෙන්න කියල හොරකම් කරන හින්ද වෙන්න ඇතිනෙ.
    නෑ හුත්තො උන් ඕව උස්සල වෙන කඩවලට අඩුවට විකුනනව.
    ------ Post added on Jun 27, 2025 at 9:13 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඔහොම තිබ්බත් උස්සගෙන දුවනව.
    බලපන් සුද්දො රටවල් විනාශ කරා කීවට මුන්ට ඒ රටක ගිහින් පිලිවෙලකට ඉන්නවත් පුලුවන්ද.

    ඉතින් සුද්දොම තමයි උස්සන්නෙ, අනිත් රටවලින් ආපු උන්ට වඩා.
    දුප්පත් සහ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්න උන්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    කීල්ස් එකෙත් Sustagen වලට හිස් ටින් තියල තිබ්බ. ඒක අරන් ගිහින් දුන්නම කැෂියර් එකෙන් ඇත්ත එක දෙනවලු.
    මටනන් පට්ට දුක හිතුන. කීල්ස් එකේ ඔයිට වඩා වටින ලේසියෙන් හොරකම් කරන්න පුලුවන් බඩු සෑහෙන්න තියෙද්දි ඕකට ඔහොම කරන්න වෙලා තියෙන්නෙම මිනිස්සු වයසක අම්මට තාත්තට දෙන්න කියල හොරකම් කරන හින්ද වෙන්න ඇතිනෙ.
    wikunaganna lesi hinda bn.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හොඳ වැඩේ ප්‍රජාපොන්නවාදය කිය කිය හැමිනිලා අහක යන අඩුකුලේ කලුවොයි, මිනීමරු ඌරු හම්බාවොයි. දඹයොයි රෙද්ද අස්සේ දාගත්තට. 🤮
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    හොඳ වැඩේ ප්‍රජාපොන්නවාදය කිය කිය හැමිනිලා අහක යන අඩුකුලේ කලුවොයි, මිනීමරු ඌරු හම්බාවොයි. දඹයොයි රෙද්ද අස්සේ දාගත්තට. 🤮
    NY වලටත් ඕකම තමයි වෙන්නේ!

    පපයා Comment off කරගන
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    හොඳ වැඩේ ප්‍රජාපොන්නවාදය කිය කිය හැමිනිලා අහක යන අඩුකුලේ කලුවොයි, මිනීමරු ඌරු හම්බාවොයි. දඹයොයි රෙද්ද අස්සේ දාගත්තට. 🤮

    පිස්සුද, උන්ගෙ සිස්ටම් එක දුවන්න අඩුකුලේ එවුනුත් ඕනෙ. උබල හිතන්නෙ උන්ට එලවන්න බැරි නිසා තියන් ඉන්නව කියලද. :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කීල්ස් එකෙත් Sustagen වලට හිස් ටින් තියල තිබ්බ. ඒක අරන් ගිහින් දුන්නම කැෂියර් එකෙන් ඇත්ත එක දෙනවලු.
    මටනන් පට්ට දුක හිතුන. කීල්ස් එකේ ඔයිට වඩා වටින ලේසියෙන් හොරකම් කරන්න පුලුවන් බඩු සෑහෙන්න තියෙද්දි ඕකට ඔහොම කරන්න වෙලා තියෙන්නෙම මිනිස්සු වයසක අම්මට තාත්තට දෙන්න කියල හොරකම් කරන හින්ද වෙන්න ඇතිනෙ.
    ලංකට්ස්තානේ හොරාකන එක පකයෙක්ට කවදාවත් පව් කියන්න හොඳ නෑ. උන් ඔවා හොරාකාලා පිටට විකුනනවා. ඒ සල්ලි වලින් එක්කො අරක්කු, කසිප්පු බොනවා නැත්නම් කුඩු ගහනවා. කාලකන්නි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙ සුපර්මාකට් වල දැං දාන්නෙ "පාතාලේ ඇලා" සිංදුවද?
    ඩුබායි වල එහෙම සමහර ඔය බල්ක් ගන්න පුලුවන් ගිෆ්ට් ශොප් වල සමහර වෙලාවට ලංකාවෙ සිංදු දාල තියනවා මට සෙට් වෙලා තියනවා
    ගොඩක් වෙලාවට ඒවයෙ ලංකාවෙ එවුන් වැඩ කරනවා ඇති.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,835
    113
    ඔය රටවල ළමයි හදන්නේ නෑ.... ඉතින් රට කරවන සමාගම් වලට වැඩට මිනිස්සු ඕනේ. ඉතින් බොරු සෝබන නීති දාලා එව්වගේ ලොකු හිල් තියලා තියෙන්නේ ඒකයි. UK යන්න හිටපු ඩොකෙක් කිව්වා හරිම චොර රටක් කියලා. චාර්ලිස් බඩු ගගහා ඉන්නවා. චන්ද ඕනේ නිසා මන්ත්‍රීලා විරුද්ද වෙන්නේත් නැහැ.