ලහිරු කුමාර + චමීර + චාමික හෙනටම සිරා
හැබැයි දසුන් ශානක බෝල් නොකරන එක ඉස්සරහට අවුලක් වෙන්න පුළුවන්
ටීම් එකේ බැලන්ස් එක අවුල්නෙ බන්. ශානක ෆුල් ටයිම් බැට්ස්මන් විදිටය පෆෝම් කරලත් නැහැනේDasun one day wala danna dunna nam hari . part time apita lokuwata oni na T20 wala. thawa part time spinner kenek hitiya nam.
කුමරටත් 22ක් ගැහුවට ගත්ත කැච් එකක් 6ක් උන එකයි throw එකක් නිකන් 4ට ගිය එකයි නැත්නම් ඌත් 12යි. 150ටත් එකක් දැම්මhasaranga econ - 3![]()
අසලංක එයි මන්දමාල් වෙනුවට. අද 1 හොදට ගැහුවා නේ.අපේ අඩුව දැන් තියෙන්නේ 1,2,3 විකට් වල
මේක හදා ගත්තා නම් සුප්පා බන්
hasaranga econ - 3![]()
බංග්ලාදේශේන් කනවා. අයර්ලන්තෙන් කනවා.
28 වෙනිදායින් පස්සේ ඔක්කොම මැච් කනවා. මාක් මයි වර්ඩ්ස්!
ස්කොට්ලන්තේ නෙදර්ලනතේ ගැනද දන්නේ නෑ ඌ කියලා තියෙන්නේ
respect s'බංග්ලාදේශේන් කනවා. අයර්ලන්තෙන් කනවා.
28 වෙනිදායින් පස්සේ ඔක්කොම මැච් කනවා. මාක් මයි වර්ඩ්ස්!

ඌ ලකී කැප්ටන් කෙනෙක්.ටීම් එකේ බැලන්ස් එක අවුල්නෙ බන්. ශානක ෆුල් ටයිම් බැට්ස්මන් විදිටය පෆෝම් කරලත් නැහැනේ
6th බෝලර් කෙනෙක් නැහැ
What if that idiot Danushka Gunathilake didb't fuck it up ? Then KJP & Gunathilake would be opening![]()
jaya wenna yako meka dinala NRR thadi gaanak hadagana dan kelinma yanne Aus Eng inna pool ekata. puka bore karagana duwanna wennejaya wewa!