🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නිව්සීලන්ඩ් නම් උපන් ගෙයි අවාසනාවන්තයො ටිකක්.. අන්තිම වෙනකල් ඇවිත් කනවා
     
    • Like
    Reactions: ntayya

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එක අතකට eng කාරයොවත් හිටියනම් හොදයි කියල හිතෙනව. not a thrilling match
     
    • Like
    Reactions: jennt

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den balapn gemak nathuva gahanava...

    Trent Boult over eka 13 demme nathnam warner yanneth nahe..1 wicket gahanne lol

    over valin T20 me series eka defend karanna bahe

    මාෂ් කාරය ඉදලද ගැහුවෙ? ආපු ගමන්ම 6 කුයි 4 දෙකකුයි ගැහුව.

    පල්ලෙහ ගහන්න කී දෙනෙක් ඉන්නවද බන්. වඩේ කාරය උපරිම ෆෝම් එකේ ඉන්නෙ.
    e geahuve NZ losama blower ta ban.. balapan hema match ekema uta gahuva..ara thuvala una eka venuvata ava kabbane
    ------ Post added on Nov 14, 2021 at 10:49 PM


    WC semi 8යි Finals 3යි .
    apine venada semi gahanne unta.. ammo mahelata 100 02 gahuva vage mathakayi NZ unta semi valadi
    ------ Post added on Nov 14, 2021 at 10:51 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    2015 සපෝට් කරා කැදත් නෑ
    2019 සපෝට් කරා අනාතතයි
    2021 ටෙස්ට් වැහි දෙයියෝ ගොඩ දැම්ම
    2021 ටුවෙන්ටි නසරානි😂
    මේ පින් බිම වස්ති බිමකි
    Quoted from fb 😩😫