Putha dan moko kiyanneNushenD said:
බංග්ලාදේශේන් කනවා. අයර්ලන්තෙන් කනවා.
28 වෙනිදායින් පස්සේ ඔක්කොම මැච් කනවා. මාක් මයි වර්ඩ්ස්!
ඔය කියලා තියෙන්නේ ලංකාව ගැන නෙමෙයි අපේ හාන්දුරුවනේ.Putha dan moko kiyanne
උඹේ අනාවැකිය ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නෑඔය කියලා තියෙන්නේ ලංකාව ගැන නෙමෙයි අපේ හාන්දුරුවනේ.
දන්නේ නැද්ද පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා.
අපි මොන ටීම් එකත් එක්ක ගැහුවත් ගහන්නේ පලවෙනි විකට් තුන අතෑරලා.උඹේ අනාවැකිය ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නෑ
අපේ ටීම් එකේ
අද ගහන එකා හෙට ගහන් නෑ
හෙට ගලහන එකා අද ගහන් නෑ
අදයි හෙටයි දෙකම ගහන් නැති එකා සුවර් අනිද්දට අච්චි වැහිලා වගෙ ගහනවා
තව එකෙක් ෆෝම් වෙන්නේ වර්ල් කප් එකෙන් පස්සේ
තව එකෙක් කලින් ගහලා දැන් ගහන්නේ නෑ
ඉතිම් ඔය වගේ ටීම් එකක් එක්ක උඹ ඔය කිව්ව ප්‍රකාශේ ගැන ලොකුවට දුක් වෙන්න දේකුත් නෑ
අවංකෙන්ම කයනවා නම් සත 5ක සුවර් එකක් නැති යක්කු ටිකක්.
අර එකම දේ මැච් එකට කලින් අනික් ටීම් එකේ කැපා මාධ්‍ය ප්‍රකාශයක් තියලා කියනවා නම් ලංකාව කියන්නේ මහ සිප්පි ටිකක් වගේ කියලා ඔන්න දැන් නම් පොඩි සුවර් එකක් තියෙනවා.
මොකද ඒක සාධනිය නිම්ත්තක් මැච් එකක් දිනනවා කියන්න
මේක සම්පූර්ණ ඇත්ත. icc tournament වෙනයි series වෙනයි. හැමදාම ලකුනු 50 ඒවා 100 ඒව ගහන්න බෑ. පෙරේද ශර්මත් බිංදුවටම ගියා. හැබැයි උන්ට එහෙම වෙන්න මැච් 5 6 කට සැරයක්. අනිත් හැම වෙලේම 30 + ගහනව. ඔය අතරේ හොද innings ගහනව.උඹේ අනාවැකිය ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නෑ
අපේ ටීම් එකේ
අද ගහන එකා හෙට ගහන් නෑ
හෙට ගලහන එකා අද ගහන් නෑ
අදයි හෙටයි දෙකම ගහන් නැති එකා සුවර් අනිද්දට අච්චි වැහිලා වගෙ ගහනවා
තව එකෙක් ෆෝම් වෙන්නේ වර්ල් කප් එකෙන් පස්සේ
තව එකෙක් කලින් ගහලා දැන් ගහන්නේ නෑ
ඉතිම් ඔය වගේ ටීම් එකක් එක්ක උඹ ඔය කිව්ව ප්‍රකාශේ ගැන ලොකුවට දුක් වෙන්න දේකුත් නෑ
අවංකෙන්ම කයනවා නම් සත 5ක සුවර් එකක් නැති යක්කු ටිකක්.
අර එකම දේ මැච් එකට කලින් අනික් ටීම් එකේ කැපා මාධ්‍ය ප්‍රකාශයක් තියලා කියනවා නම් ලංකාව කියන්නේ මහ සිප්පි ටිකක් වගේ කියලා ඔන්න දැන් නම් පොඩි සුවර් එකක් තියෙනවා.
මොකද ඒක සාධනිය නිම්ත්තක් මැච් එකක් දිනනවා කියන්න
ටී 20 කියන්නෙ දාර හයේ ඒව කෙලින එක නෙවේ බන්. singles ගහල strike rotate කරල ලූස් බෝලවලට කෙලින එක. අනික මුන් විකට් එක තියාගෙන ඉන්න බලන්නෙ නෑ. හෙනම මෝඩයි එකයි වෙලා තියෙන්නෙ.මේ සීන් එක අවුල් බන්
මොකද මුන් මෙච්චර ෆේල්
බලපන් බැටින් ලයිනප් එක
8 වෙනියා වෙනකල් පට්ට බැටාලා (අපේ වගේ ටොක්කන එවුන් නෙම්. දාර හයවල් කෙලින උන්)
ඇයි බන් මේම ආතල් දෙන්නේ
මැච් 2ක කනවා
View attachment 149056
බලපන් උන්ගේ ඉන්න සිනයර් ප්ලේයර්ලා ගොඩ නේටී 20 කියන්නෙ දාර හයේ ඒව කෙලින එක නෙවේ බන්. singles ගහල strike rotate කරල ලූස් බෝලවලට කෙලින එක. අනික මුන් විකට් එක තියාගෙන ඉන්න බලන්නෙ නෑ. හෙනම මෝඩයි එකයි වෙලා තියෙන්නෙ.
අනික මුන්ට team management එකෙත් ලොකු ප්‍රශ්න තියෙනව. squad එකේ උන් ගොඩක් ටීම් එකේ හැමදාම ගහන්නෙ නෑ
Nope. They are going to lift the WC 2021පකිස්තාන් කයි නේද ??![]()
ඇප්ගන් උන් ගැහුවෙ නැත්නම් කොහොමත් ඩූං වෙනවාඅපි මොන ටීම් එකත් එක්ක ගැහුවත් ගහන්නේ පලවෙනි විකට් තුන අතෑරලා.
උබ කලින්ම අවුට් වෙලා යනවා කියලා දන්නවනේ.
හරි හමන් ලෙග් ස්පිනර් කෙනෙක් නෑ, හිටපු එකත් ඉන්ජරි.
15 ස් දෙනා ඇතුලේ ඉන්න අකිල දනන්ජය, චන්දිමාල්, DDS තුනාගෙන් කවුරු 11ස් දෙනා ඇතුලට දැම්මත් ලොකු වෙනසක් වෙන්නේ නෑ.
වනිදු ඔල රවුන්ඩර් වෙලා තියෙන නිසා ස්පිනර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා.
ඊලග මැච් ටිකෙන් තමයි හරියට මෙෂර් කරගන්න පුළුවන් වෙන්නේ.
කලිනුත් කිව්වා වගේ T20 කියන්නේ ඕවර්ස් දෙක තුනකින් මැච් එක වෙනස් වෙන ෆොර්මැට් එකක් නිසා අනාවැකි කියන්න කල් වැඩියි.
පේනවනේ ඇෆ්ගන්ලා ගහන ගැහිල්ල.
Me Para cup eka ganna loku chance ekak thiyenneඇප්ගන් උන් ගැහුවෙ නැත්නම් කොහොමත් ඩූං වෙනවා
අල්ලාහුවක්බර්
![]()