🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Putha dan moko kiyanne
    ඔය කියලා තියෙන්නේ ලංකාව ගැන නෙමෙයි අපේ හාන්දුරුවනේ.
    දන්නේ නැද්ද පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,582
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය කියලා තියෙන්නේ ලංකාව ගැන නෙමෙයි අපේ හාන්දුරුවනේ.
    දන්නේ නැද්ද පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා.
    උඹේ අනාවැකිය ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නෑ

    අපේ ටීම් එකේ

    අද ගහන එකා හෙට ගහන් නෑ
    හෙට ගලහන එකා අද ගහන් නෑ
    අදයි හෙටයි දෙකම ගහන් නැති එකා සුවර් අනිද්දට අච්චි වැහිලා වගෙ ගහනවා
    තව එකෙක් ෆෝම් වෙන්නේ වර්ල් කප් එකෙන් පස්සේ
    තව එකෙක් කලින් ගහලා දැන් ගහන්නේ නෑ

    ඉතිම් ඔය වගේ ටීම් එකක් එක්ක උඹ ඔය කිව්ව ප්‍රකාශේ ගැන ලොකුවට දුක් වෙන්න දේකුත් නෑ
    අවංකෙන්ම කයනවා නම් සත 5ක සුවර් එකක් නැති යක්කු ටිකක්.
    අර එකම දේ මැච් එකට කලින් අනික් ටීම් එකේ කැපා මාධ්‍ය ප්‍රකාශයක් තියලා කියනවා නම් ලංකාව කියන්නේ මහ සිප්පි ටිකක් වගේ කියලා ඔන්න දැන් නම් පොඩි සුවර් එකක් තියෙනවා.
    මොකද ඒක සාධනිය නිම්ත්තක් මැච් එකක් දිනනවා කියන්න
     
    • Like
    Reactions: NushenD

    අපි මොන ටීම් එකත් එක්ක ගැහුවත් ගහන්නේ පලවෙනි විකට් තුන අතෑරලා.
    උබ කලින්ම අවුට් වෙලා යනවා කියලා දන්නවනේ.
    හරි හමන් ලෙග් ස්පිනර් කෙනෙක් නෑ, හිටපු එකත් ඉන්ජරි.
    15 ස් දෙනා ඇතුලේ ඉන්න අකිල දනන්ජය, චන්දිමාල්, DDS තුනාගෙන් කවුරු 11ස් දෙනා ඇතුලට දැම්මත් ලොකු වෙනසක් වෙන්නේ නෑ.
    වනිදු ඔල රවුන්ඩර් වෙලා තියෙන නිසා ස්පිනර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා.
    ඊලග මැච් ටිකෙන් තමයි හරියට මෙෂර් කරගන්න පුළුවන් වෙන්නේ.
    කලිනුත් කිව්වා වගේ T20 කියන්නේ ඕවර්ස් දෙක තුනකින් මැච් එක වෙනස් වෙන ෆොර්මැට් එකක් නිසා අනාවැකි කියන්න කල් වැඩියි.
    පේනවනේ ඇෆ්ගන්ලා ගහන ගැහිල්ල.
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    මේක සම්පූර්ණ ඇත්ත. icc tournament වෙනයි series වෙනයි. හැමදාම ලකුනු 50 ඒවා 100 ඒව ගහන්න බෑ. පෙරේද ශර්මත් බිංදුවටම ගියා. හැබැයි උන්ට එහෙම වෙන්න මැච් 5 6 කට සැරයක්. අනිත් හැම වෙලේම 30 + ගහනව. ඔය අතරේ හොද innings ගහනව.

    ලංකාවෙ අද 80 ක් ගහන එකා ඊලග මැච් 10 කට විතර ගහන්නෙ ලකුනු 30 ක් විතර. ඊට පස්සෙ ආයෙ 80 ක් ගහනව. මැච් 20 කදි ලකුනු 500 ක් ගැහුවොත් 250 ක් විතර මැච් 3 ක් 4 ක් කදි ගහල ඇති. ඉතුරු 15 ටම 250.

    අනිද්ද බලාගන්න පුලුවන් හොද team එකක් එක්ක perform කරන්නෙ කොහොමද කියල. දිනන පරදින එක වෙනයි.

    අමතක කරන්නෙ එපා මේ ටීම් එක තමා 3 - 0 විදියට මාසෙකට කලින් south africa එක්ක බලුම විදියට පැරදුනේ
     
    • Like
    Reactions: NushenD

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,582
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ සීන් එක අවුල් බන්
    මොකද මුන් මෙච්චර ෆේල්
    බලපන් බැටින් ලයිනප් එක
    8 වෙනියා වෙනකල් පට්ට බැටාලා (අපේ වගේ ටොක්කන එවුන් නෙම්. දාර හයවල් කෙලින උන්)
    ඇයි බන් මේම ආතල් දෙන්නේ
    මැච් 2ක කනවා

    1635254547364.png

    බලපන් ලෙන්ඩියා ගහලා තියෙන්නේ ටෙස්ට් මැච් එකක්

    අඩෝ ඇෆ්ගන් ලගේ පොන්ට්ස් බලපන්කෝ
    අම්මට සිරි වෙනවා එක මැච් එකෙන්

    1635254774592.png
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේ සීන් එක අවුල් බන්
    මොකද මුන් මෙච්චර ෆේල්
    බලපන් බැටින් ලයිනප් එක
    8 වෙනියා වෙනකල් පට්ට බැටාලා (අපේ වගේ ටොක්කන එවුන් නෙම්. දාර හයවල් කෙලින උන්)
    ඇයි බන් මේම ආතල් දෙන්නේ
    මැච් 2ක කනවා

    View attachment 149056
    ටී 20 කියන්නෙ දාර හයේ ඒව කෙලින එක නෙවේ බන්. singles ගහල strike rotate කරල ලූස් බෝලවලට කෙලින එක. අනික මුන් විකට් එක තියාගෙන ඉන්න බලන්නෙ නෑ. හෙනම මෝඩයි එකයි වෙලා තියෙන්නෙ.

    අනික මුන්ට team management එකෙත් ලොකු ප්‍රශ්න තියෙනව. squad එකේ උන් ගොඩක් ටීම් එකේ හැමදාම ගහන්නෙ නෑ
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,582
    113
    ඇයි අහන්නේ,එන්නද
    ටී 20 කියන්නෙ දාර හයේ ඒව කෙලින එක නෙවේ බන්. singles ගහල strike rotate කරල ලූස් බෝලවලට කෙලින එක. අනික මුන් විකට් එක තියාගෙන ඉන්න බලන්නෙ නෑ. හෙනම මෝඩයි එකයි වෙලා තියෙන්නෙ.

    අනික මුන්ට team management එකෙත් ලොකු ප්‍රශ්න තියෙනව. squad එකේ උන් ගොඩක් ටීම් එකේ හැමදාම ගහන්නෙ නෑ
    බලපන් උන්ගේ ඉන්න සිනයර් ප්ලේයර්ලා ගොඩ නේ
    මන් හිතන්නේ වැඩිම සිනියර්ලා ඉන්නේ මුන්ගේ එකේ වෙන්න ඕනේ

    අද අනාවැකියක් කියනවා
    දවසක මැක්ස්වෙල් 2 වෙන්නේ සවුත් ඇප්‍රිකා වල

    Aiden Markram​

    බොරු නම් බලපන්
     
    • Like
    Reactions: Venux

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    අපි මොන ටීම් එකත් එක්ක ගැහුවත් ගහන්නේ පලවෙනි විකට් තුන අතෑරලා.
    උබ කලින්ම අවුට් වෙලා යනවා කියලා දන්නවනේ.
    හරි හමන් ලෙග් ස්පිනර් කෙනෙක් නෑ, හිටපු එකත් ඉන්ජරි.
    15 ස් දෙනා ඇතුලේ ඉන්න අකිල දනන්ජය, චන්දිමාල්, DDS තුනාගෙන් කවුරු 11ස් දෙනා ඇතුලට දැම්මත් ලොකු වෙනසක් වෙන්නේ නෑ.
    වනිදු ඔල රවුන්ඩර් වෙලා තියෙන නිසා ස්පිනර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා.
    ඊලග මැච් ටිකෙන් තමයි හරියට මෙෂර් කරගන්න පුළුවන් වෙන්නේ.
    කලිනුත් කිව්වා වගේ T20 කියන්නේ ඕවර්ස් දෙක තුනකින් මැච් එක වෙනස් වෙන ෆොර්මැට් එකක් නිසා අනාවැකි කියන්න කල් වැඩියි.
    පේනවනේ ඇෆ්ගන්ලා ගහන ගැහිල්ල.
    ඇප්ගන් උන් ගැහුවෙ නැත්නම් කොහොමත් ඩූං වෙනවා
    අල්ලාහුවක්බර්
    emblv.gif
     
    • Haha
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඇප්ගන් උන් ගැහුවෙ නැත්නම් කොහොමත් ඩූං වෙනවා
    අල්ලාහුවක්බර්
    emblv.gif
    Me Para cup eka ganna loku chance ekak thiyenne
    Pakistan, Afghanista, Aus, England ratawal walin ekakata.
    IPL wala uda daagena gahapu India, WI Semi walata kalinma gedara yai wage.
    India wa nam flat wela iwarai arun 10 wickets walin gahapu nisa.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    indiawata next match eka thiyenne pak match eke idan daws 10kata passe. ada nz ekka india thiwna nan aniva india kanwa. daws 10 kiyanne thankikara aluthen fresh widiyata tournment ekta enter wenna puluwn.